බෝතල් කටු කිලෝ එකක් රුපියල් 2යි

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    nU5ZsYu.gif
     

    Timexx

    Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    අඩුම තරමේ උබ කුණු හර්පවත් නෙවේනේ දාන්නේ කියලා හිත හදා ගත්ත හැකි
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,470
    7,242
    113
    උඹ බීලා බීලා එකතු කරලා තිබුන අරක්කු බෝතල් කිලෝ 50 වික්කද
     

    AnuradhaRa

    Well-known member

  • උඹටවත් බැරිද කීයක් හරි දෙන්ඩ

    පේපෑල් එකට එවන්ඩ පුලුවන් අවමය එවපන්කො. මේක වැඩ කරනවද කියල බලාගන්ඩ

    රුපියල් 10ක් හරි කමක් නෑ
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    job ekak set karala dennada maseta 40,000 k witara labena. habai tikak mahansi wenna one. factory ekaka job ekak.