බෝතල් වලින් හදපු බෝට්ටුවක්
බෝතල් වලින් හදපු බෝට්ටුවක්
Fiji Island වලTom Davis කියන පුද්ගලයා තමා මේ වගේ බෝට්ටුවක් හදන්න යෝජනා කරලා තියෙන්නේ ඉවත දාන ප්ලාස්ටික බෝතල් වලින් කරනවා නම් මෙන්න වැඩක්
මේ සදහා බෝතල් 600 පමණ යොදාගෙන තියනවා.
දිග 4.5 මීටර්, පළල 1.4 මීටර් 3 දෙනෙක්ට මේකේ පහසුකම් තියනවා

++