මාසෙ අන්තිම, ඔය කැරියො මුහුදෙ උනත් ඉන්න පුළුවන්. පෙරේද එකම පාරෙ එකම පොලිසියෙන් තුන් පාරක් ඇල්ලුව. ටාගට් කලේම ඉරියි, කහ ඉරයි. පළවෙනි එකාටම සීට් බෙල්ට් නැතුව අහු උනේ. 1000ක් කුඩු උනා. අනික් උන්ට නම් අල්ලන්න දෙයක් තිබ්බෙ නෑ, ජරාව ගත්ත එකාගෙ නම වික්ක. ඒ රාළහාමිත් චෙක් කලා. ඕනෙ නම් කෝල් එකක් දෙන්න කියලඌ බෝට්ටුවේ ඩ්රයිවර්, ඒකනිසා බිලා නෑ
පොලිස්සියෙන් ඇල්ලුවොත් කෙස්නේ![]()
