බෝතලෙන් බේරුණු එකම ධීවරයා ගොඩබිමට

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,991
    13,142
    113
    ඌ බෝට්ටුවේ ඩ්‍රයිවර්, ඒකනිසා බිලා නෑ
    පොලිස්සියෙන් ඇල්ලුවොත් කෙස්නේ :ROFLMAO:
    මාසෙ අන්තිම, ඔය කැරියො මුහුදෙ උනත් ඉන්න පුළුවන්. පෙරේද එකම පාරෙ එකම පොලිසියෙන් තුන් පාරක් ඇල්ලුව. ටාගට් කලේම ඉරියි, කහ ඉරයි. පළවෙනි එකාටම සීට් බෙල්ට් නැතුව අහු උනේ. 1000ක් කුඩු උනා. අනික් උන්ට නම් අල්ලන්න දෙයක් තිබ්බෙ නෑ, ජරාව ගත්ත එකාගෙ නම වික්ක. ඒ රාළහාමිත් චෙක් කලා. ඕනෙ නම් කෝල් එකක් දෙන්න කියල
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,310
    2,933
    113
    උඹට ඉතින් ගෙවපු ගාන ලැබෙන්න ඕනේ නම් නොමිලේ හොදට ඉගෙන ගෙන, රජයේ ඉහල තැනක රස්සාවට යන්න ඕනේ.
    "රජයේ ඉහල තැනක"
    eewww typical gobba logic

    ගෙවපු ටැක්ස් කොලයක ෆොටෝ එකක් ගහල දාපන්
    number eka dapan ewanna :lol:
    ------ Post added on Jul 1, 2024 at 8:11 PM
     
    • Like
    Reactions: NRTG

    gama22

    Well-known member
  • ඉතින් මුන් වගේ උන් එක්ක රට හදන්නේ කොහොමද ?
    බුජ්ජිමත් ජන්ද දායකයින් .....


    img_1_1714896460076.jpg

    ------ Post added on Jul 1, 2024 at 8:16 PM
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,928
    11,464
    113
    අම්මටසිරි වෙන්නම ගසනවා ඇති ඩයල් එක. නැත්තන් කොහොමද හතරක් ඩවුන් වෙලා පොර බේරෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    ඌ අනික් උන්ට පෙව්වා වෙන්න බැරිද

    ලංකාවේ පොලිස්සිය ඔච්චර rookieද
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    මේකෙ ඉන්න ෂර්ලොක්ලා ගොඩ බලපන්කො. පොලීසිය බලයි ඕවා. ඌ ගොඩට ආපු ගමන් arrest කරන් පුක දෙන්න බෑනෙ. Bodies හම්බෙලා post mortem කරාම මොනව හරි සැකයක් තියෙනවනන් පෙනෙයි.

    අනික මුලින් දෙන්නනෙ මැරිල තිබ්බෙ. අනිත් 4 දෙනා radio කරල තිබ්බ මම හිතන්නෙ. අනිත් Sri Lankan boat එක සපෝට් එකට එද්දිත් තුන් දෙනෙක් ජීවතුන් අතර ඉදල තිබ්බ.
     
    • Like
    Reactions: NRTG and silent one

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    මට හිතෙන විදියට නම් වෙලා තියෙන සිද්දිය මේකයි. ගිය සතියෙ දකුනු ඉඉන්දියාවෙ ලෝකල් කසිප්පු ගහල 50ට වඩා මැරුන. තව බර ගානක් හොස්පිටල්. එක්කො ඉන්දියන් සෙට් එකක් මුහුදෙදි ඒ සිද්දිය නිසා විසි කරපු බෝතලයක් අහුවෙලා මුන් ටික බිව්ව. නැත්තන් ඉන්දියන් බෝට්ටුවකින් සල්ලි වලට අරන් ගැහුව. ඔය කිව්වට පාවෙලා ආපු බෝතලයක් කඩන් බිව්ව කියල, මුන් ඔය නොදන්න එකක් නෙවෙයි බීල ඇත්තෙ. ශුවර් එකටම අර ඩස්පයොන්ගෙ වස. Youtube එකේ hooch tragedy කියල ගහල බලන්න. News එක බලන්න පුළුවන් ඉන්දියාවෙ සීන් එකේ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    මටනම් මු ගැන සැකයි , ඇහෙන් දුටු සාකිශි නැති නිසා ඌට ඕනේ බොරුවක් කියන්න පුළුවන් හරිනම් ඕකව හොදට ප්‍රශ්න කරන්න ඕනේ
    mehema thama hema wedak ma anaganne :lol:
    :lol:
     
    • Haha
    • Like
    Reactions: Amith0424 and NRTG