මෙච්චර අර පරිස්සමට පානය කරපු මත්පැන් බෝතලය ඉවර උනා සිංහලු. 14 වෙනිදා අරියි නේද?
කවුද එහෙම කිව්වේ?21 wenakan yanawalu neda
beer ekak gahamuda ?

මානසිකව වට්ටන්න හිතාගෙන නේද ෆිටෝ එක දැම්මේබොගේ වයස කීයද කොල්ලෝ??? ඉදලා හිටලා ටිකක් ගන්නවා ඇරෙන්න ඕකට පුරුදු වෙන්න එපා මචෝ.උබට කියන්න මේ දැනුත් බෝතල් පනහකට වඩා ගෙදර තියෙනවා ඒත් බියර් එකක් ජින් පොඩ්ඩක් ඇරෙන්න එහෙම බොන්න හිතෙන්නේ නෑ බං. ඒකත් සිකුරාදා සෙනසුරාදා විතරයි. යාළුවො ආවත් උනුත් එච්චර බොන්නේ නෑ බීලා ඩ්‍රයිව් කරන්න බැරි නිසා. මේ එකක්වත් මම සල්ලි දීලා ගත්ත ඒවා නෙවෙයි. මේ රටවල් වල මොකා ගෙදරට ආවත් එන්නේ බෝතලයක් අරන්View attachment 129826
Wise advice machan. I too just sip some brandy. But never go over 50ml or 100ml. Not that I cannot, But I just don't wana ruin the experience.බොගේ වයස කීයද කොල්ලෝ??? ඉදලා හිටලා ටිකක් ගන්නවා ඇරෙන්න ඕකට පුරුදු වෙන්න එපා මචෝ.උබට කියන්න මේ දැනුත් බෝතල් පනහකට වඩා ගෙදර තියෙනවා ඒත් බියර් එකක් ජින් පොඩ්ඩක් ඇරෙන්න එහෙම බොන්න හිතෙන්නේ නෑ බං. ඒකත් සිකුරාදා සෙනසුරාදා විතරයි. යාළුවො ආවත් උනුත් එච්චර බොන්නේ නෑ බීලා ඩ්‍රයිව් කරන්න බැරි නිසා. මේ එකක්වත් මම සල්ලි දීලා ගත්ත ඒවා නෙවෙයි. මේ රටවල් වල මොකා ගෙදරට ආවත් එන්නේ බෝතලයක් අරන්View attachment 129826
නෑ බං ඇත්තමයි මට හිතාගන්න බෑ මිනිස්සු කොහොමද මෙච්චර බොන්නේ කියලා. ලංකාවේ හිටියානම් ඉන්න යාලුවන්ට හරි ඔය ටික දෙන්න තිබ්බා. තව තියෙනවා ෆොටෝ දාන්න බෑ වයිෆ් කෑ ගහනවා පිස්සුද කියලාමානසිකව වට්ටන්න හිතාගෙන නේද ෆිටෝ එක දැම්මේ
අඩෝ වයි බංබොගේ වයස කීයද කොල්ලෝ??? ඉදලා හිටලා ටිකක් ගන්නවා ඇරෙන්න ඕකට පුරුදු වෙන්න එපා මචෝ.උබට කියන්න මේ දැනුත් බෝතල් පනහකට වඩා ගෙදර තියෙනවා ඒත් බියර් එකක් ජින් පොඩ්ඩක් ඇරෙන්න එහෙම බොන්න හිතෙන්නේ නෑ බං. ඒකත් සිකුරාදා සෙනසුරාදා විතරයි. යාළුවො ආවත් උනුත් එච්චර බොන්නේ නෑ බීලා ඩ්‍රයිව් කරන්න බැරි නිසා. මේ එකක්වත් මම සල්ලි දීලා ගත්ත ඒවා නෙවෙයි. මේ රටවල් වල මොකා ගෙදරට ආවත් එන්නේ බෝතලයක් අරන්View attachment 129826