බෝතලේ ඉවර උනා..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,536
    35,393
    113
    මෙච්චර අර පරිස්සමට පානය කරපු මත්පැන් බෝතලය ඉවර උනා සිංහලු. 14 වෙනිදා අරියි නේද?
     
    • Haha
    Reactions: visalbro

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    200.gif
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    බොගේ වයස කීයද කොල්ලෝ??? ඉදලා හිටලා ටිකක් ගන්නවා ඇරෙන්න ඕකට පුරුදු වෙන්න එපා මචෝ.උබට කියන්න මේ දැනුත් බෝතල් පනහකට වඩා ගෙදර තියෙනවා ඒත් බියර් එකක් ජින් පොඩ්ඩක් ඇරෙන්න එහෙම බොන්න හිතෙන්නේ නෑ බං. ඒකත් සිකුරාදා සෙනසුරාදා විතරයි. යාළුවො ආවත් උනුත් එච්චර බොන්නේ නෑ බීලා ඩ්‍රයිව් කරන්න බැරි නිසා. මේ එකක්වත් මම සල්ලි දීලා ගත්ත ඒවා නෙවෙයි. මේ රටවල් වල මොකා ගෙදරට ආවත් එන්නේ බෝතලයක් අරන්😁😁
    IMG_20210609_171621.jpg
     
    • Like
    Reactions: kingkusa

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    බොගේ වයස කීයද කොල්ලෝ??? ඉදලා හිටලා ටිකක් ගන්නවා ඇරෙන්න ඕකට පුරුදු වෙන්න එපා මචෝ.උබට කියන්න මේ දැනුත් බෝතල් පනහකට වඩා ගෙදර තියෙනවා ඒත් බියර් එකක් ජින් පොඩ්ඩක් ඇරෙන්න එහෙම බොන්න හිතෙන්නේ නෑ බං. ඒකත් සිකුරාදා සෙනසුරාදා විතරයි. යාළුවො ආවත් උනුත් එච්චර බොන්නේ නෑ බීලා ඩ්‍රයිව් කරන්න බැරි නිසා. මේ එකක්වත් මම සල්ලි දීලා ගත්ත ඒවා නෙවෙයි. මේ රටවල් වල මොකා ගෙදරට ආවත් එන්නේ බෝතලයක් අරන්😁😁View attachment 129826
    මානසිකව වට්ටන්න හිතාගෙන නේද ෆිටෝ එක දැම්මේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,148
    76,856

    Wise advice machan. I too just sip some brandy. But never go over 50ml or 100ml. Not that I cannot, But I just don't wana ruin the experience.
     
    • Like
    Reactions: Ryan08

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,366
    113
    මගෙත් බඩු ඉවර වෙන්න ළඟයි. වීකෙන්ඩ් ගෙදර ගියාම ගෙදර තිබ්බා දෙක තුනක් උස්සන් එන්න ඕනෙ
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මානසිකව වට්ටන්න හිතාගෙන නේද ෆිටෝ එක දැම්මේ
    නෑ බං ඇත්තමයි මට හිතාගන්න බෑ මිනිස්සු කොහොමද මෙච්චර බොන්නේ කියලා. ලංකාවේ හිටියානම් ඉන්න යාලුවන්ට හරි ඔය ටික දෙන්න තිබ්බා. තව තියෙනවා ෆොටෝ දාන්න බෑ වයිෆ් කෑ ගහනවා පිස්සුද කියලා 😁😁😁😁😁
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,366
    113
    බොගේ වයස කීයද කොල්ලෝ??? ඉදලා හිටලා ටිකක් ගන්නවා ඇරෙන්න ඕකට පුරුදු වෙන්න එපා මචෝ.උබට කියන්න මේ දැනුත් බෝතල් පනහකට වඩා ගෙදර තියෙනවා ඒත් බියර් එකක් ජින් පොඩ්ඩක් ඇරෙන්න එහෙම බොන්න හිතෙන්නේ නෑ බං. ඒකත් සිකුරාදා සෙනසුරාදා විතරයි. යාළුවො ආවත් උනුත් එච්චර බොන්නේ නෑ බීලා ඩ්‍රයිව් කරන්න බැරි නිසා. මේ එකක්වත් මම සල්ලි දීලා ගත්ත ඒවා නෙවෙයි. මේ රටවල් වල මොකා ගෙදරට ආවත් එන්නේ බෝතලයක් අරන්😁😁View attachment 129826
    අඩෝ වයි බං
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,903
    68,311
    113
    Dan whisky ,brandy,vodka epa wela.again back to dhl gal because the new quality is good