බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මම අහල තියෙන විදිහට බෝදිලිමා පිරිමින්ගේ බිජ්ජ කඩා ගන්නවලු.
    උඹ කෝකටත් හිරවෙන්න ජොක්කු 2ක් විතර දාගෙන එලියට බැහැපන්.

    Bodilima mage paka kawo..................
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පලයං පලයං.. අනිවා කැම් එක අරන් පල.. වීඩියෝ පාරක් දාපන්.. උඹ මැරුණත් කැම් එක වැඩ.. දන්න කියන එකෙක් ඕක යූටියුබ් දානවා.. ඊට පස්සෙ හිරු ගොසිප් එකේ යනවා.. නිව්ස් වලටත් යනවා.. මැරුනට උඹ හෙන ෆේමස් වෙනවා..:)

    හැබැයි උඹට කට්ටිය බනීවි.. මෝඩ ෆකයා කියලා..:(

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Meka maru thread eka oi nidimata yanna.........
     
    L-Smoker

    Member
    Gedara hitiyoth paka nasi.Eliyata bassoth bodilima nasee
    :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    තව එකයි ඉන්නේ යන්න
    ඌත් උඩ බිම බලනවා සද්දෙට
    මම ඌට කිව්වා ඔය කෑ ගහන්නේ බෝධිලිමෙක්
    මිනිස්සු තනියම සෙට් උනාම අල්ලන් ලේ බොනවා කියලා
    ඌත් යන්න බයේද මන්දා ඉවරයක් නැතුව මොනාද ගූගල් කරනවා
    :lol::lol::lol::lol:
     
    L-Smoker

    Member
    පලයං පලයං.. අනිවා කැම් එක අරන් පල.. වීඩියෝ පාරක් දාපන්.. උඹ මැරුණත් කැම් එක වැඩ.. දන්න කියන එකෙක් ඕක යූටියුබ් දානවා.. ඊට පස්සෙ හිරු ගොසිප් එකේ යනවා.. නිව්ස් වලටත් යනවා.. මැරුනට උඹ හෙන ෆේමස් වෙනවා..:)

    හැබැයි උඹට කට්ටිය බනීවි.. මෝඩ ෆකයා කියලා..:(
    විහිළු කරන්න එපා මචන්
    සිරාවටම ඇඬිලා ඉන්නේ
    බෝදිලිමා කන්න කලින් බිජ්ජ පැලිලා මැරෙයිද දන්නෙත් නැහැ
    :(
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පලයං පලයං.. අනිවා කැම් එක අරන් පල.. වීඩියෝ පාරක් දාපන්.. උඹ මැරුණත් කැම් එක වැඩ.. දන්න කියන එකෙක් ඕක යූටියුබ් දානවා.. ඊට පස්සෙ හිරු ගොසිප් එකේ යනවා.. නිව්ස් වලටත් යනවා.. මැරුනට උඹ හෙන ෆේමස් වෙනවා..:)

    හැබැයි උඹට කට්ටිය බනීවි.. මෝඩ ෆකයා කියලා..:(

    :rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    තව එකයි ඉන්නේ යන්න
    ඌත් උඩ බිම බලනවා සද්දෙට
    මම ඌට කිව්වා ඔය කෑ ගහන්නේ බෝධිලිමෙක්
    මිනිස්සු තනියම සෙට් උනාම අල්ලන් ලේ බොනවා කියලා
    ඌත් යන්න බයේද මන්දා ඉවරයක් නැතුව මොනාද ගූගල් කරනවා
    :lol::lol::lol::lol:

    උබ ගිහින් මැරියන් :lol:
     
    L-Smoker

    Member
    උබ ගිහින් මැරියන් :lol:
    මේකේ හොඳට සෙනඟ පිරුන වෙලාවක මූ ආවා නම්
    ඔක්කොම බයේ මේක අස්සේ ඉදියි නෙ

    9.gif
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මගේ බිජ්ජ පැලෙන්න වගේ චූ බරට
    ඕක කරන්න ගිහින් රෙවෙයිද දන්නේ නැහැ
    :(

    රෙවුනත් මොකෝ බන් බෝදිලිමා දැකලා......:lol::lol::lol:පල පල ඉක්මනට..:frown::frown:නැත්තම් ඕකා යයි:dull::dull::dull:

    මම අහල තියෙන විදිහට බෝදිලිමා පිරිමින්ගේ බිජ්ජ කඩා ගන්නවලු.
    උඹ කෝකටත් හිරවෙන්න ජොක්කු 2ක් විතර දාගෙන එලියට බැහැපන්.

    :eek::eek::eek:
    පලයං පලයං.. අනිවා කැම් එක අරන් පල.. වීඩියෝ පාරක් දාපන්.. උඹ මැරුණත් කැම් එක වැඩ.. දන්න කියන එකෙක් ඕක යූටියුබ් දානවා.. ඊට පස්සෙ හිරු ගොසිප් එකේ යනවා.. නිව්ස් වලටත් යනවා.. මැරුනට උඹ හෙන ෆේමස් වෙනවා..:)

    හැබැයි උඹට කට්ටිය බනීවි.. මෝඩ ෆකයා කියලා..:(

    :lol::lol::lol:
    තව එකයි ඉන්නේ යන්න
    ඌත් උඩ බිම බලනවා සද්දෙට
    මම ඌට කිව්වා ඔය කෑ ගහන්නේ බෝධිලිමෙක්
    මිනිස්සු තනියම සෙට් උනාම අල්ලන් ලේ බොනවා කියලා
    ඌත් යන්න බයේද මන්දා ඉවරයක් නැතුව මොනාද ගූගල් කරනවා
    :lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl::rofl:
    විහිළු කරන්න එපා මචන්
    සිරාවටම ඇඬිලා ඉන්නේ
    බෝදිලිමා කන්න කලින් බිජ්ජ පැලිලා මැරෙයිද දන්නෙත් නැහැ
    :(

    :baffled::baffled::baffled::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Meka maru thread eka oi nidimata yanna.........
    :rofl:

    විහිළු කරන්න එපා මචන්
    සිරාවටම ඇඬිලා ඉන්නේ
    බෝදිලිමා කන්න කලින් බිජ්ජ පැලිලා මැරෙයිද දන්නෙත් නැහැ
    :(
    මොන මගුලක්ද.. එහෙනම් යකෝ අනිත් උන්ටත් ඇඬෙන්න එපෑය.. ගමේ ඉන්නෙ උඹ විතරද.. ඇහෙන්නෙ බොට විතරද.. ඔන්න ඔහේ සිංදුවක් අහන් හිටපං..

    :dull:

    ඕක අමු බයිලාවක් බං.. බෝධිලිමා කියලා ගොන් ආතල් එකක් දීලා සොන්නයො ටිකක්..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේකේ හොඳට සෙනඟ පිරුන වෙලාවක මූ ආවා නම්
    ඔක්කොම බයේ මේක අස්සේ ඉදියි නෙ

    9.gif

    ඌව බලලා වරෙන් බන් පව්නේ
    3.gif

    :rofl:

    මොන මගුලක්ද.. එහෙනම් යකෝ අනිත් උන්ටත් ඇඬෙන්න එපෑය.. ගමේ ඉන්නෙ උඹ විතරද.. ඇහෙන්නෙ බොට විතරද.. ඔන්න ඔහේ සිංදුවක් අහන් හිටපං..

    :dull:

    ඕක අමු බයිලාවක් බං.. බෝධිලිමා කියලා ගොන් ආතල් එකක් දීලා සොන්නයො ටිකක්..

    අඩෝ කොහොමද ඇත්තටම බෝදිලිමා ඔයවගේ උනොත් :growl:
     
    L-Smoker

    Member
    :rofl:

    මොන මගුලක්ද.. එහෙනම් යකෝ අනිත් උන්ටත් ඇඬෙන්න එපෑය.. ගමේ ඉන්නෙ උඹ විතරද.. ඇහෙන්නෙ බොට විතරද.. ඔන්න ඔහේ සිංදුවක් අහන් හිටපං..

    :dull:

    මේ හරියේ ගෙවල් නැහැ එකක්වත්
    මම ටවුන් එකේ ඉන්නේ තවම
    කැෆේ එක ඇරලා තිබ්බට, අනිත් කඩ සේරම වහලා
    මේකේ ඉන්න එකත් යන්න බයේ ගූගල් එක රීෆ්‍රෙෂ් කර කර ඉන්නවා

    :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    උබ බයවුනාද බන් :sorry:
    මේ පිරිත් අහපන්

    අටවිසි පිරිත

    සීවලී පිරිත

    වට්ටක පිරිත

    රතන සුත්‍රය

    මෝර පිරිත
    [/QUOTE]