බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ane manda ban attha nattha habai
    Mama tika kalayak nuwara eliya patthe hitiya.
    e game bo gahak tiyenawa.eke oya kiyana eka innawalu reta minissu hoo kiyagaena duwanawa ethanin.thowil ehema kara mathakai.
    Mama nam pattha palathe gihin nea ereta nam
    bellama kanawalu ban:sorry::baffled::baffled::baffled:

    ගැමි කතා මාත් කියවල තියෙනවා ඉස්සර පත්තරවල එහෙම තිබිලා ඔය බෝදිලිමා ගැන ලියපු.. ගිරය එකට එක තට්ටු කරනවලු, පොල් තෙල් වලට ගාතා කියලා විසි කරනවලු.. අතේ ගහලා බඩු විසි කරනවලු.. කුනුහරුපෙන් බනිනවලු.. :lol:

    ඒත් ඕවා සමහර විට මනඃකල්පිත කතා වෙන්න පුළුවන්.. නැත්තං ඒ කාලෙ මිනිස්සු හිතින් මවාගත්තු බොරු දෙයක් වෙන්න පුළුවන්.. ඔහොම දෙයක් නෑ බං ඇත්තටම.. :no:

    දකිනකන් මම නම් ලොවෙත් විශ්වාස කරන්නෑ.. අඩුම තරමෙ ඕකගෙ පිංතූරයක්වත් දැකල නෑනේ.. බෝධිලිම කියන කටුස්සගෙ පිංතූර නම් දැකල තියෙනවා.. ඇත්තටත් දැකල තියෙනවා..:dull:

    375178609_a8c3103626.jpg

    bodilima, thawa suddonge kale dadayam karalama marala damma ulama wage satthunta thamath minissu bayayi un dennage penumai saddei nisa. mama bodilimage sadde eka parak ahala thinawa rathnapure kalawanedi ekata minissu baya wena eka 100% sadaranayi anith eka e wage durin gewal thina patta kandu loku gas wage thiddi baya wela eka parata husma ganna gaman piti patta harunoth bella ibema awilenawa. eka nisa thamai kiyanne holmanak dakkoth piti patta baladdi atha ussala atha yatin balanna kiyala :).
    thowil kiyana ekath manasika prathikarayak wage deyak pirith unath baya una ayage hitha hadenna.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Boooooooooooooooooooooooooooooooooooooooooodilimaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa enawaaaaaaaaaa thoge bella kanna dan.Deyyo sihikaraganin.......
    hahahaaaaaaaaaa
    :lol::lol::lol::rofl::rofl::rofl::P
     
    L-Smoker

    Member
    ශ්‍රී;19197733 said:
    internet use karanna aapu ekek cafe eke innawa kiwwa neda ? oo thawama giye nadda ?
    නැහැ මචන්
    ඌ තවම ගූගල් එක රීෆ්‍රෙශ් කරනවා
    මගෙන් ඩේටා කර්ඩ් එකකුත් ඉල්ල ගත්තා
    ෆෝන් එකත් චාර්ජ් කර ගන්නද ඇහුවා, මම හා කිව්වා
    :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ප්‍රෙග්නන්ට් කෙනෙක් මැරුනම මේ සද්දේ ඇහෙනවා මචන්
    මට කලින් ඇහුනා ගමේදි, යමක් කමක් දන්න කෙනෙක් තමා ඕක කිව්වෙ

    ඔව්වා ඉස්සර කතා බං.. ලංකාවෙ ඔය හොල්මන්, බූතයො, පෙරේතයො ඉන්නවා කියලා ලොකුවටම විශ්වාස කරපු ඔය දේවල් මුල්බැස ගියපු කාලයක් තිබුණා.. දැන් නම් ඔව්වා මිනිස්සු විශ්වාස කරනවා අඩුයි.. ඒත් කළුවරට බයයි.. තනියම කොහෙවත් යන්න බයයි.. ඔය දේවල් මතක් වෙන නිසා.. ආච්චිලා සීයලගෙන් අහපු කතා නිසා.. ඉස්සර මිනිස්සු ඔය දේවල් නිසාම ගුරුකම්, කෙම් වගේ දේවල් වල සැහෙන්න විශ්වාස කලා..

    ඕවා එකදාස් නවසිය පනහ හැට ගණන් වල සිද්ධි.. ආච්චිල සීයල කියල තමයි අපේ අයත් දන්නෙ.. ඔය බෝදිලිමා ගැන කතා ගොඩක්ම තියෙන්නෙ පිටිසර පලාත්වල තමයි..

    ඒත් පත්තරේක මං දැක්කා බෝදිලිමා කියන්නෙ කටුස්සෙක්, බෝදිලියා කියලත් කියනවා.. ඒ නමින් වෙනත් සතෙක්වත්, ප්‍රේත ආත්මයක්වත් නැහැ කියලා.. ගොඩක් අය ඔය බෝදිලිමා කියන එකා හොයන් ගිහින් තිබ්බලු.. කාටවත් හම්බෙලා නම් නැහැ..:no:

    උඹ ඔය කියල තියෙන කතාව මං කියවල තියෙනවා.. බෝදිලිමා උපත ගැන තමයි ඔය කතාවෙ කියවෙන්නෙ.. ඉස්සර ගමක පවුලක් ඉඳල තියෙනවා.. ඒ මනුස්සයගෙ මොකක් හරි හේතුවක් නිසා දරුවා බඩේදිම නැතිවෙලා.. ඒ එක්කම එයත් මැරිලා තියෙනවා.. මැරෙද්දි එයා මිනිහට වෛර කරල මැරිලා තියෙන්නෙ.. මෙයානේ දරුවා බඩට දුන්නෙ.. ඒ නිසයි තමන්ගෙ ජීවිතයත් නැති උනේ කියලා.. අන්න එදා ඉදන්ලු බෝදිලිමා කියන ආත්මය ලබලා එයා පිරිමින්ට වෛර කරන්න පටන් ගත්තෙ..

    තේරෙනවනේ පට්ට බොරුවක් කියලා..:lol:

    අපේ ඉස්සර මිනිස්සු මෝඩද, මේවයෙ ඇත්තක් තිබුණද මං දන්නෑ..
    සමහර අය හූනෙක් සද්දයක් දැම්මොත් ගමන බාදයි කියලා නවතිනවා..
    එහෙම නැත්තං මොකක් හරි කියද්දි හූනෙක් සද්දයක් දැම්මොත්.. අන්න දැක්කද හූනත් කියනව කියල කියනවා..
    දෙමලිච්චෙක් දැක්කොත් තව කෙනෙක්ට පෙන්නවා හොඳ නැහැ කියලා..
    උලමෙක් කෑගැහුවොත් මල ගෙයක් ලඟයි කියනවා..
    බල්ලො උඩුබිරලුවොත් මල ගෙයක් ලඟයි කියලා කියනවා..
    ගමනක් ගිහින් ආපස්සට හැරුනොත් ගමන බාදයි ටික වෙලාවක් ඉඳලා පලයං කියනවා..

    ane manda ban attha nattha habai
    Mama tika kalayak nuwara eliya patthe hitiya.
    e game bo gahak tiyenawa.eke oya kiyana eka innawalu reta minissu hoo kiyagaena duwanawa ethanin.thowil ehema kara mathakai.
    Mama nam pattha palathe gihin nea ereta nam
    bellama kanawalu ban:sorry::baffled::baffled::baffled:
    මිනිස්සු ඔය සද්දෙට බයයි.. ඒකයි අවුල.. මූසල, බය හිතෙන සද්දයක් ලු නේහ් තියෙන්නෙ.. මම නම් අහල නෑ..

    ඔය හොල්මන් නම් පට්ට පල් බොරු බං.. හිතේ බයෙන් කොහේ හරි යද්දි ගහක් හුලඟට වැණුනත් බය වෙනවා.. හිතේ බය නිසා.. සමහර විට මැවිල පේන්න ගන්නවා හිතේ තියෙන දේවල් කළුවරට.. ඉතිං බය වෙනවා..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ශ්‍රී;19197733 said:
    internet use karanna aapu ekek cafe eke innawa kiwwa neda ? oo thawama giye nadda ?

    යකෝ මුගෙන් තියෙන වදේ
    පල ගිහින් නිදියපිය
    :growl:

    අඩෝ බෝදිලිමා වෙස්වලාගෙන ඇවිත්ද දන්නේ නෑ.. :(
    Rest In Peace බ්‍රෝ... :sorry:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඉතින් ඉතුරු ටික හෙට කියපන් කෝ
    දවල් වෙලාවක :)

    mu baya wela tiyena tarama:lol:
    sira siddiyak kiyannada?
    api anuradapure trip ekak giya machan dawasak kollo 6k
    api hawasa beela hitiye.
    kuliyata dena geyak dawas dekakata aran eke hitiye hariyatama kakirawe machan.
    ketiyen kiyanne :ape ekek re 11 ta withara eliyata giya chu karanna kiyala,mu awe ne ban.api hewwa hewwa hambune ne.game inna yakadurek gawata giyama porata eka gaanak wath ne monada mathurala pora ekkama giya yaluwa hitiye karakoppuwe ban.sihiyak ne uta
    mathurala mathurala uwa piyawi sihiyata gatthe
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    . බෝදිලිමා උපත ගැන තමයි ඔය කතාවෙ කියවෙන්නෙ.. ඉස්සර ගමක පවුලක් ඉඳල තියෙනවා.. ඒ මනුස්සයගෙ මොකක් හරි හේතුවක් නිසා දරුවා බඩේදිම නැතිවෙලා.. ඒ එක්කම එයත් මැරිලා තියෙනවා.. මැරෙද්දි එයා මිනිහට වෛර කරල මැරිලා තියෙන්නෙ.. මෙයානේ දරුවා බඩට දුන්නෙ.. ඒ නිසයි තමන්ගෙ ජීවිතයත් නැති උනේ කියලා.. අන්න එදා ඉදන්ලු බෝදිලිමා කියන ආත්මය ලබලා එයා පිරිමින්ට වෛර කරන්න පටන් ගත්තෙ..

    උලමා කියන කුරුල්ලගේත් කතාව ඕකම වගේ එකක් තින්නේ පොඩි කලේ කියවල & අහල තිනවා දැන් මතක නැහැ හරියට
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔව්වා ඉස්සර කතා බං.. ලංකාවෙ ඔය හොල්මන්, බූතයො, පෙරේතයො ඉන්නවා කියලා ලොකුවටම විශ්වාස කරපු ඔය දේවල් මුල්බැස ගියපු කාලයක් තිබුණා.. දැන් නම් ඔව්වා මිනිස්සු විශ්වාස කරනවා අඩුයි.. ඒත් කළුවරට බයයි.. තනියම කොහෙවත් යන්න බයයි.. ඔය දේවල් මතක් වෙන නිසා.. ආච්චිලා සීයලගෙන් අහපු කතා නිසා.. ඉස්සර මිනිස්සු ඔය දේවල් නිසාම ගුරුකම්, කෙම් වගේ දේවල් වල සැහෙන්න විශ්වාස කලා..

    ඕවා එකදාස් නවසිය පනහ හැට ගණන් වල සිද්ධි.. ආච්චිල සීයල කියල තමයි අපේ අයත් දන්නෙ.. ඔය බෝදිලිමා ගැන කතා ගොඩක්ම තියෙන්නෙ පිටිසර පලාත්වල තමයි..

    ඒත් පත්තරේක මං දැක්කා බෝදිලිමා කියන්නෙ කටුස්සෙක්, බෝදිලියා කියලත් කියනවා.. ඒ නමින් වෙනත් සතෙක්වත්, ප්‍රේත ආත්මයක්වත් නැහැ කියලා.. ගොඩක් අය ඔය බෝදිලිමා කියන එකා හොයන් ගිහින් තිබ්බලු.. කාටවත් හම්බෙලා නම් නැහැ..:no:

    උඹ ඔය කියල තියෙන කතාව මං කියවල තියෙනවා.. බෝදිලිමා උපත ගැන තමයි ඔය කතාවෙ කියවෙන්නෙ.. ඉස්සර ගමක පවුලක් ඉඳල තියෙනවා.. ඒ මනුස්සයගෙ මොකක් හරි හේතුවක් නිසා දරුවා බඩේදිම නැතිවෙලා.. ඒ එක්කම එයත් මැරිලා තියෙනවා.. මැරෙද්දි එයා මිනිහට වෛර කරල මැරිලා තියෙන්නෙ.. මෙයානේ දරුවා බඩට දුන්නෙ.. ඒ නිසයි තමන්ගෙ ජීවිතයත් නැති උනේ කියලා.. අන්න එදා ඉදන්ලු බෝදිලිමා කියන ආත්මය ලබලා එයා පිරිමින්ට වෛර කරන්න පටන් ගත්තෙ..

    තේරෙනවනේ පට්ට බොරුවක් කියලා..:lol:

    අපේ ඉස්සර මිනිස්සු මෝඩද, මේවයෙ ඇත්තක් තිබුණද මං දන්නෑ..
    සමහර අය හූනෙක් සද්දයක් දැම්මොත් ගමන බාදයි කියලා නවතිනවා..
    එහෙම නැත්තං මොකක් හරි කියද්දි හූනෙක් සද්දයක් දැම්මොත්.. අන්න දැක්කද හූනත් කියනව කියල කියනවා..
    දෙමලිච්චෙක් දැක්කොත් තව කෙනෙක්ට පෙන්නවා හොඳ නැහැ කියලා..
    උලමෙක් කෑගැහුවොත් මල ගෙයක් ලඟයි කියනවා..
    බල්ලො උඩුබිරලුවොත් මල ගෙයක් ලඟයි කියලා කියනවා..
    ගමනක් ගිහින් ආපස්සට හැරුනොත් ගමන බාදයි ටික වෙලාවක් ඉඳලා පලයං කියනවා..

    මිනිස්සු ඔය සද්දෙට බයයි.. ඒකයි අවුල.. මූසල, බය හිතෙන සද්දයක් ලු නේහ් තියෙන්නෙ.. මම නම් අහල නෑ..

    ඔය හොල්මන් නම් පට්ට පල් බොරු බං.. හිතේ බයෙන් කොහේ හරි යද්දි ගහක් හුලඟට වැණුනත් බය වෙනවා.. හිතේ බය නිසා.. සමහර විට මැවිල පේන්න ගන්නවා හිතේ තියෙන දේවල් කළුවරට.. ඉතිං බය වෙනවා..

    ubata chu yai sira siddi kiwwoth.holman kiyanne ara helauna manasa kiyana eka patta pal boruwak ban
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Bodilima gena nam crazybuddy ge kathawa math meeta kalin ahala thiyenawa.:eek::eek:
    aththa neththa nam danne ne.:baffled::baffled:

    ubala ulama kiyana ekawa dekala thiyenawada?
    dehiwala innawa.:):)

    uu ke gahana sadde nam minihekge bella mirikanawa wage.:dull::dull: