බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුතියි..
    මට බැනපු අයටත් ස්තුතියි..

    ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුතියි..

    ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන, අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන් ස්තාවර බව ගොඩ නාගා ගත්තු , එලකිරියට අා පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මේ දවස දක්වා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුතියි !!

    රෙප් දුන්න අයට ගොඩක් ස්තුතියි..
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    කොපි පේස්ට් පොස්ට් එකක් බව කරුණාවෙන් සලකන්න.. :lol::lol::lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුතියි..
    මට බැනපු අයටත් ස්තුතියි..

    ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුතියි..

    ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන, අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන් ස්තාවර බව ගොඩ නාගා ගත්තු , එලකිරියට අා පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මේ දවස දක්වා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුතියි !!

    රෙප් දුන්න අයට ගොඩක් ස්තුතියි..

    :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොහොන;19197527 said:
    video parak dahan api you tube damu :)
    ඉලපතක් ඇරං එළියට බැහැල අමතපං හොද කුණු හබ්බෙන්.....
    ඕක යනව යන්න....
    ඔය එන්නේ පිරිමි ගෙනියන්න....:oo:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::lol:
    ගිහින් බලපන් ගිහින් බලපන්..උබ අයෙ එලකිරි නාවොත් අපි හිතාගන්නම් උබ සෙත්තපෝච්චි වෙලා කියලා....:dull::dull::dull:වීඩියෝ කරපිය:frown:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මම අහල තියෙන විදිහට බෝදිලිමා පිරිමින්ගේ බිජ්ජ කඩා ගන්නවලු.
    උඹ කෝකටත් හිරවෙන්න ජොක්කු 2ක් විතර දාගෙන එලියට බැහැපන්.

    :lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹ කීසැරයක් කරලා තියෙනවද?:eek:

    යාලුවෙක්ට තමා උනේ .. උගෙන් අහල කියන්න වෙන්නේ :oo:

    ආ.... එහෙනං උඹලගේ ගෙදර හොල්මන් වලින් අවුලක් නැතුවම ඇති නෙහ්.. උඹ ඉන්නවනේ කටින් බොක විසි කරන්න... :eek::eek::baffled:

    යාලුවන්ට වෙච්ච ඒවා මට ආදේශ කරන්න එපා :baffled: හැබැයි මං කටින් බොක විසි කරලා නං නෑ චූ පොඩ්ඩක් කටේ ගාල නං තියෙනවා (පොඩිකාලේ) :lol::lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    යාලුවෙක්ට තමා උනේ .. උගෙන් අහල කියන්න වෙන්නේ :oo:

    යාලුවන්ට වෙච්ච ඒවා මට ආදේශ කරන්න එපා :baffled: හැබැයි මං කටින් බොක විසි කරලා නං නෑ චූ පොඩ්ඩක් කටේ ගාල නං තියෙනවා (පොඩිකාලේ) :lol::lol::lol:

    ඔව් එලකිරියේ ඉන්න එවුන්ගේ යාලුවන්ටමනේ ඔක්කොම වෙන්නේ :lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    යාලුවෙක්ට තමා උනේ .. උගෙන් අහල කියන්න වෙන්නේ :oo:

    යාලුවන්ට වෙච්ච ඒවා මට ආදේශ කරන්න එපා :baffled: හැබැයි මං කටින් බොක විසි කරලා නං නෑ චූ පොඩ්ඩක් කටේ ගාල නං තියෙනවා (පොඩිකාලේ) :lol::lol::lol:

    මටත් යාලුවෙක් තමයි කිව්වේ උඹට උනා කියල.. එත් හැබැයි ඌ උඹේ ඔය චු බිව්ව කේස් එකත් කිව්වා.. දැන් තමයි හරියටම දැනගත්තේ.. :lol::lol::lol: