බෝධි වංශ vs රදල කෝකද උසස්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මේ කුල දෙකෙන් උසස් මොකක්ද
    දන් නැති උන්ට-බෝධි වංශ කියන්නෙ සංගමිත්තා තෙරනිය ලංකාවට වඩිද්දි ගෙන ආපු දහඅට කුල වලින් එකක්(කොටින්ම කීවොත් ශ්‍රී මහ බෝධිය රැකබලාගන්න එක්කන් ආව කට්ටිය)
    යාලු වෙලා අවුරුදු 3යි ,හිටිගමන් අහපි කුලේ ගැන මම ඉතින් කීවා බෝධිවංශ කියලා එදා ඉදන් නාහෙන් අඩනවා ගෙදරින් බදින්න දෙන් නැතිවෙයි කියලා ඒ රෙද්දවල් මට අදාල නෑ පැනලා හරි යන්න බැරියැ මට උඩ එකට උත්තරේ දියන්කෝ[/ISPOILER අඩු කුලේ කියාලා අසරණයා මැඩලන්නෙ මේ ලෝකේ වසලයා ඕයේ එන්න අපි තාලෙට කියමු
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043

    වෙල්ල දුර, බෝදිදුර, පන්නදුර දැං පහත් කුල විදිහට සැලකෙන්නෙ කන්ද උඩරට කුල පෙරලියෙන් පස්සෙ. රදල තමයි උඩම
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බොධි වංශය ඉතිහාසය ගැන කතා කරනකොට නම් ඉන්දියාවේ රජ කුල දුරවලියකින් පැවත ගන එන බවයි කියන්නෙ,එහෙම බලනකොට ගොවි වංශයේ රදල පෙරුවට වඩා කොහොමත් උසස් වෙන්න ඔනේ,නමුත් අද ඔය කුලය බොහොම පහත් කුලයක් හැටියට තමයි සැලකෙන්නෙ,එහෙම උනේ මොන හෙතුවකටද කියල මම නම් දන්නෙ නැ...2021 මොන කුලද බ්‍රෝ..
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    සංඝමිත්තා තෙරණිය ගෙනාපු වහල් කුලයක් නේද?
    දන් නෑ සිරාවටම දන් නෑ තාත්තා තමයි මටත් කීවේ එහෙන් ආවා කියලා
    බොධි වංශය ඉතිහාසය ගැන කතා කරනකොට නම් ඉන්දියාවේ රජ කුල දුරවලියකින් පැවත ගන එන බවයි කියන්නෙ,එහෙම බලනකොට ගොවි වංශයේ රදල පෙරුවට වඩා කොහොමත් උසස් වෙන්න ඔනේ,නමුත් අද ඔය කුලය බොහොම පහත් කුලයක් හැටියට තමයි සැලකෙන්නෙ,එහෙම උනේ මොන හෙතුවකටද කියල මම නම් දන්නෙ නැ...2021 මොන කුලද බ්‍රෝ..
    කියල වැඩක් නෑ ගමෙන් යන්නලු රජේ ජොබ් එකක් කරන්නලු මරාල
     
    • Like
    Reactions: hodakolla

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    කිසි කුළයක් උසස් වෙන්නෙත් නැහැ පහත් වෙන්නෙත් නැහැ.
    උසස් වීම පහත් වීම කාලයට සාපෙක්ෂයි ,දේශයට සාපෙක්ෂයි .
    තව රටක අඩු කුලෙ උන් තව රටක උසස් වෙන්න පුළුවන්.
    තව රටක උසස් උන් තව රටක පහත් වෙන්න පුළුවන් .

    නුවර උන් කියලා රදල නැහැ .
    උනුත් කොහෙ හරි අඩු කුලෙ හිටිය උන් .
    බල පෙරලි වෙද්දි කුලය උසස් වෙනවා .
    උසස් හිටිය උන් පහත් වෙනවා .
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සමරක්කොඩි කියලත් නම එනවද?

    මේක හරි විදිහට බොහොම ඉහළ කුලයක් වෙන්න ඕන, බටහිර බලපෑම් හින්ද වෙනස් වෙච්ච. මේ කුලේ අය සිංහල රජවරු විදිහට ඉඳල තියෙනවනේ. සමහර අය ධර්මාශෝක රජතුමාට නෑකම් කියන අය.
    පුරං අප්පු එහෙමත් මේකේ තමයි.
    ඒ ඉතිං අතීතයනේ. උඹේ කෙල්ලත් ඉතිං මහ රැජිණ නෙවෙයිනේ.
    අනික මේ 2021.
    කෙල්ලගෙන් අහපං වස නාවපු කෑම, ජරා පොල්තෙල් කාල, ජරා වායුව හුස්ම අරං මැරිල යන උඹට මොන කුලද කියල.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,752
    9,085
    113
    අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත්, ලේටස්ට් (නුවර යුගයෙ) හයිරාකි එක අනුව රදළ තමයි සුපීරියර්.

    Having said that, who gives a fuck. Tell the bitch to calm down.
     
    • Like
    Reactions: sakuntha1996

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මේ කුල දෙකෙන් උසස් මොකක්ද
    දන් නැති උන්ට-බෝධි වංශ කියන්නෙ සංගමිත්තා තෙරනිය ලංකාවට වඩිද්දි ගෙන ආපු දහඅට කුල වලින් එකක්(කොටින්ම කීවොත් ශ්‍රී මහ බෝධිය රැකබලාගන්න එක්කන් ආව කට්ටිය)
    යාලු වෙලා අවුරුදු 3යි ,හිටිගමන් අහපි කුලේ ගැන මම ඉතින් කීවා බෝධිවංශ කියලා එදා ඉදන් නාහෙන් අඩනවා ගෙදරින් බදින්න දෙන් නැතිවෙයි කියලා ඒ රෙද්දවල් මට අදාල නෑ පැනලා හරි යන්න බැරියැ මට උඩ එකට උත්තරේ දියන්කෝ[/ISPOILER අඩු කුලේ කියාලා අසරණයා මැඩලන්නෙ මේ ලෝකේ වසලයා ඕයේ එන්න අපි තාලෙට කියමු

    gon hutto. budu hamuduruwo thama kula bedaya prathikshepa kale "shakya" kulaye ipadila.
    ape gon bauddayo buduhamuduruwo epa kiwwa eka oluwe thiyagena sangamita eka apu set eke gena hoyanawa
    bauddayo tharam mithayadushtikayo me loketh nene yako.. lejja ettatama 2021 walath mewa dana gon hipatuwo inna eka gena

    tho kellata erapan. ethakota onama kuleka ekak kakul deka gawata ganna puluwan
     
    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    බෝධිවංශ කියන්නේ රදළ ගොවිගම කුල වලට වඩා අඩු කුලයක්. ඔය අනුරාධපුරේ ශ්‍රී මහා බෝධිය අදටත් බලන්නේ බෝධිවංශ කුලේ අය තමයි. ඒත් මේ කාලේ මොකාද බන් කුලේ බලන්නේ. මම ගොවිගම, මම ඕනේ තරම් කරා, සලාගම කෙල්ලෝ එක්ක සෙට්වෙලා තියෙනවා. ගෙදරටත් කියලා තියෙනවා. අපේ ගෙදර උන්ට ඕවා ගානක්වත් නෑ.
     
    • Dislike
    Reactions: sakuntha1996

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    සමරක්කොඩි කියලත් නම එනවද?

    මේක හරි විදිහට බොහොම ඉහළ කුලයක් වෙන්න ඕන, බටහිර බලපෑම් හින්ද වෙනස් වෙච්ච. මේ කුලේ අය සිංහල රජවරු විදිහට ඉඳල තියෙනවනේ. සමහර අය ධර්මාශෝක රජතුමාට නෑකම් කියන අය.
    පුරං අප්පු එහෙමත් මේකේ තමයි.
    ඒ ඉතිං අතීතයනේ. උඹේ කෙල්ලත් ඉතිං මහ රැජිණ නෙවෙයිනේ.
    අනික මේ 2021.
    කෙල්ලගෙන් අහපං වස නාවපු කෑම, ජරා පොල්තෙල් කාල, ජරා වායුව හුස්ම අරං මැරිල යන උඹට මොන කුලද කියල.
    wade hariyan naa one magulak karaganin kiyala mama paththakata una
    gon hutto. budu hamuduruwo thama kula bedaya prathikshepa kale "shakya" kulaye ipadila.
    ape gon bauddayo buduhamuduruwo epa kiwwa eka oluwe thiyagena sangamita eka apu set eke gena hoyanawa
    bauddayo tharam mithayadushtikayo me loketh nene yako.. lejja ettatama 2021 walath mewa dana gon hipatuwo inna eka gena

    tho kellata erapan. ethakota onama kuleka ekak kakul deka gawata ganna puluwan
    2nd option eka eka anthimata kiyapu eka thama

    තීරණයක් ගත්තා කෙල්ල අතෑරලා අලුත් විදිහට හිතන කෙල්ලෙක් හොයාගන්නවා කියලා
    මුහුදෙ ඉන්නෙ එක මාලුවද

    ------ Post added on Apr 3, 2021 at 9:36 PM
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    wade hariyan naa one magulak karaganin kiyala mama paththakata una

    2nd option eka eka anthimata kiyapu eka thama

    තීරණයක් ගත්තා කෙල්ල අතෑරලා අලුත් විදිහට හිතන කෙල්ලෙක් හොයාගන්නවා කියලා
    මුහුදෙ ඉන්නෙ එක මාලුවද

    ------ Post added on Apr 3, 2021 at 9:36 PM
    Good. Kella umben oka ahanna aththema umbata epa wenna
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සමරක්කොඩි කියලත් නම එනවද?

    මේක හරි විදිහට බොහොම ඉහළ කුලයක් වෙන්න ඕන, බටහිර බලපෑම් හින්ද වෙනස් වෙච්ච. මේ කුලේ අය සිංහල රජවරු විදිහට ඉඳල තියෙනවනේ. සමහර අය ධර්මාශෝක රජතුමාට නෑකම් කියන අය.
    පුරං අප්පු එහෙමත් මේකේ තමයි.
    ඒ ඉතිං අතීතයනේ. උඹේ කෙල්ලත් ඉතිං මහ රැජිණ නෙවෙයිනේ.
    අනික මේ 2021.
    කෙල්ලගෙන් අහපං වස නාවපු කෑම, ජරා පොල්තෙල් කාල, ජරා වායුව හුස්ම අරං මැරිල යන උඹට මොන කුලද කියල.
    ඔව්
    මහනුවර ඕක පහත් කුලයක් විදියට නෙවෙයි සලකන්නෙ.

    උඩින්ම ඉන්නෙ රදල, ගොවිගම
    දෙවනියට තමයි බෝධි.
    බෙරවා, පදු, කරා, ආචාරී ඔක්කොම ඊට වඩා පහලින් තියෙන්නෙ.
    කිරියෙ උන් විතරයි ඔය කුලේ පහත් කියලා කියන්නේ..
    මහනුවර අන්කල් කෙනෙක් ගෙන් අහලා බලපන් ශුවර් නැත්තන්.

    දැන් නං රාජපක්ෂ කුලය නේද උසස්ම 🤔
    ආහ්..
    කියන්න බැරි උනානෙ
    රාජපක්ෂලාත් බෝධි තමයි
    ඉස්සර මෙහෙ බෝධි මිනිස්සු චන්දෙ දුන්නෙ අපේ එකෙක් කියලා
    ------ Post added on Apr 4, 2021 at 5:02 AM