බෝපත්තලාවේ හරිත කන්ද...
මම කලින් දාපු ''වලාකුල් වියනට උඩින්'' නූලට කට්ටියගෙන් ලැබුණු ප්රතිචාර නිසාම හිතුව මම ගියපු තවත් ලස්සන තැනක් ගැන පොඩි විස්තරයක් දාන්න.
මුලින්ම කියන්න ඕනේ, සංචාරය කරනවා කියන එක ගොඩක් දෙනා හිතන තරම් අමාරු, වියදම් සහිත දෙයක් නෙමේ.
අපිට උවමනාවක් තියේ නම් ලංකාවේ බොහොම සුන්දර තැන තියේ අපිට බලන්න. නමුත් අපි සංචාරය කිරීමේ අරමුණ මොකක්ද කියන එක තමයි වැදගත්.
කව්රු හරි හිතනවා නම් අහවල් කන්දට අපි තමා මුලින්ම නැග්ගේ, අහවල් ඇල්ලට මුලින්ම ගියේ අපි, අහවල් කැලේ මුලින්ම සංචාරය කලේ අපි කියල,
එක අමුලික බොරුවක්. මොකද මිනින්දෝරු දෙපාර්තුමේන්තුව, වනජීවී එක, වගේම ඒ ඒ පලාත්වල ජීවත්වෙන මිනිස්සු වගේම තමයි 'වල්ලපට්ට, නිධන් හොරු, දඩයක්කාරයෝ,හොරෙන් මැණික් ගරන්නෝ '' අන්න උනුත් අපි නොගියපු ගොඩක් තැන් වලට යනවා.ගිහින් තියෙනවා.
මෙහෙම දාන්න හේතුව තමා අද ගොඩක් දෙනා hiking, traveling කියන එක competition එකක් කරගෙන තියෙන්නේ.
නමුත් අපි දෙයක් බලන්න යන්නේ ඒ දෙය ගැන ආසාවකින් සහ ආදරයකින් මිසක් කා එක්කවත් තරඟ කරලා තෑගී ගන්න නොවන නිසා.
බෝපත්තලාව කියන්නේ එක පැත්තකින් හෝර්ටන් තැන්න රක්ෂිතයත්, තවත් පැත්තකින් ආගරපතන, බොගවන්තලාව ,නගර වලටත් මැදි වෙච්චි සුන්දර තැනිතලා භූමියක පිහිටි මාන තලාවකින් වැසුණු කන්දක්.අපි ගියේ කොළඹින් හැටන් හරහා බොගවන්තලාවට ඇවිත් එතනින් බෝගවාන වතුයායට ඇවිල්ල.එතනින් අපි ආපු වාහනේ නවතල ඉතිරි ටික පයින්.බෝපත්තලාවේ NLDB එකේ ගොවිපලක් තියෙනවා.ගොඩක් වෙලාවට ගොවිපලේ වැඩට යන
අය නිතරම ඔය පාර හරහා යනවා. ඒ කට්ටියගෙන් පාර දැනගත්තහැකි. අපිට පැය 2 විතර ගියා මුදුනටම යන්න.
බොගවාන වතු යාය.
මේ කඳු දෙක මැදින් තමා අඩි පාර තියෙන්නේ.
අපිට ඉස්සරහින් තියෙන්නේ හරිත කන්ද.
මේ තියෙන්නේ බෝපත්තලාව තැන්න.
සිරිපාදය. තව පිදුරුතලාගල, ග්රේට් වෙස්ටන්, හක්ගල,කිරිගල්පොත්ත, ආග්රා බෝපත්,කාසල්රී ජලාශය,අඹේවෙල සුලන් මෝල මෙව්වත් හොඳහැටි පේනවා. කන්ද මුදුනට පේන ලස්සන ඇත්තටම වචනයෙන් කියන්න බෑ. .
කඳු මුදුනේදී.
අන්තිමට හැන්දෑ වෙලා එන ගමන් කාසල්රී එකෙන් හොඳට නාගෙන ආවා.