බෝපත් ඇල්ලේ බියර් එකක්වත් බොන්න බැයිද?

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,233
    530
    113
    Ratnapura
    Yaksha rassa vala , kibula wala, pette , kalu wala , erathne ella name eka mathaka naa.. ethanath raa bonna maru pot eka.. erathne palamen uda tike pot thiye 3 k 4 kma. Uba kuruwita da ? Ella gavada ?

    වතුර නම් අදත් වැඩි නෑ.. ටිකක් බොරයි ඊයෙත් වැහැපු නිසා.. මේ දවස් ටිකේම හවසට වහින නිසා ඉස්සරහට නම් වැඩි වෙයි..

    කියපං බලන්න ඔය තැන් ටික... කන්ද උඩ අමුණ, සූදාගල නාන පොට් එක, එරත්නෙ පොට් එක, දොඩම් ඇල්ල...

    තව තව??
    Yaksha rassa vala , kibula wala, pette , kalu wala , pannama, erathne ella name eka mathaka naa.. ethanath raa bonna maru pot eka.. erathne palamen uda tike pot thiye 3 k 4 kma. Uba kuruwita da ? Ella gavada ?
    ------ Post added on Mar 23, 2021 at 9:32 AM
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    අපෝ සිංහලු නම් අප්පිරියයි
    ගිය තැන බීලා වටේටම රීලා එන්නෙ
    නකල්ස් ගියා සැරයක් කෑම්පක් ගහන්න
    යන මඟ රිරී හිටියා දෙන්නෙක්
    රෙන එක මනුෂ්‍ය අවශ්‍යතාවක් බය ඇත්ත
    ඒත් මිනිස්සු යන මග රීරී ඉඳලා බෙට්ටත් පුකේ දාරේ අලෝගෙන දුවද්දි චාටර්නෙ අප්පා
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    Che Adventure Park

    හරි යන්නෙ නැද්ද
    උදෙ , ගිහින් හවස එන්න, ඔය වගේ වැඩකට සෙට් වෙන්න

    දිය ඇලි නන් නෑ, ගගේ බොන්න පුලුවන්
    BBQ දෙනව, meals දෙනව

    Just saying
    kiyada dayout eka
    යකෝ. බොන්න ඕන නම් හෝටලේකට පල, රිසෝට් එකකට පල. ගංගාවල් අයිනේ තියෙන රිසෝට් තියෙනවා. හිතේ හැටියට බීලා ජොලි කරලා වරෙන්. උඹලා රුන්නොත් හෝටලේ උන් සුද්ද කරනවා උඹල ගෙවපු ගානෙන්.
    මේ වගේ ලස්සන තැන වලට ගිහින් චාටර් කරන්න එපා. උඹලා යන්නේ බොන්න නේ, දිය ඇල්ල බලන්නත් නෙමෙයි නේ. ඉතින් මොන ලබ්බකටද යන්නේ ඒ වගේ තැනකට? උඹලා වගේ උන් ගිහින් බීලා පිස්සු කෙලලා කුණු දාලා ඇවිල්ලා, දිය ඇලි ගොඩක් ජරා වෙලා අද වෙනකොට.
    api dan dayout yanna baluwe natural pool tiyana ewa monada 1000-1500 athara. ?
     
    • Like
    Reactions: Solo Rider

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    kiyada dayout eka

    api dan dayout yanna baluwe natural pool tiyana ewa monada 1000-1500 athara. ?

    Wijaya Resort, Kiriella (Ingiriyai Rathnapurai athara)

    http://www.wijayaholidayresort.com/

    42020da62ea122ddfdedf87836502a95.png
     
    • Like
    Reactions: Solo Rider