බෝපාල් ( Bhopal ) ඛේදවාචකය.

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් මමත් අවරුදු 4 කට විතර කලින් ලංකාවේ කෙමිකල් ෆැක්ටරියක වැඩ කරා.(නම අහන්න එපා)
    හෙල්පර්ස් ලා හිටියේ ඕලෙවල් වත් පාස් නැති අය
    වැඩ කරන අය සැලකිලිමත් කම ගොඩක් අඩුයි
    boi එකෙන් චෙක් කරන්න එන දවසට විතරක් මාස්ක් එහෙම දෙනවා..
    එක නයිට් එකක කෙමිකල් එකක් එක ටැංකියකින් තව එකකට පම්ප් කරන්න දාලා ඉඳපු උන් ටික නිදාගෙන..
    බර ලීටර් ගානක් එළියේ.
    ගිනිගත්ත්නම් ටිනර් වගේ කෙමිකල් එකක් (එxxල් ,danno danithi)
    ගස් මැරෙන්න ගත්තා.
    ලොක්කෝ ටික එක boi දැක්කොත් ලෙඩේ හින්දා ගස් කපලා තණකොළ උදලු ගෑව්ව්.
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL

    හුගක් වෙලාවට මේ වගේ සමාගම් වලට ඕනේ සල්ලි විතරයි, නමුත් පොඩි දේකින් ලොකු හානියක් වෙන්න පුලුවන්. උනාට පස්සෙ කතාකරලා වැඩක් නෑ...
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    වැදගත් පෝස්ට් එකක් යාලු..
    එළකිරිය සාරවත් වෙන්නට මේවැනි පෝස්ට් බොහෝ උපකාරී වෙනවා..
    රෙප් +7

    ස්තූතියි යළුවා, මෙහෙම කමෙන්ට් නිසා තව තව දාන්න හිතෙනවා
     
    • Like
    Reactions: dmtx

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Tfs... indian karayonta owa mathaka na... lagadi lankawata kittuwen nyastika balagarayak hadanna lasthi wela hitiya....
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    නියමයි මචන්.මේ පෝස්ට් එක නිසා තමා දැන ගත්තේ. කලින් අහලවත් තිබ්බේ නැ සීන් එක
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පවු බං.. අහිංසක ජීවිත..:sorry:

    ත්‍රේඩ් එක නම් සුපිරියි.. අද කාලෙ මේ වගේ ත්‍රේඩ් එකක් වැටෙන්නෙ බොහොම කලාතුරකින්..