බෝපාල් ( Bhopal ) ඛේදවාචකය.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පවු බං.. අහිංසක ජීවිත..:sorry:

    ත්‍රේඩ් එක නම් සුපිරියි.. අද කාලෙ මේ වගේ ත්‍රේඩ් එකක් වැටෙන්නෙ බොහොම කලාතුරකින්..

    මාටත් මේ thread එක දාපු අව්රුද්ද දැක්කම ඕකම හිතුනා
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මේ සිදුවීමෙන් මා යමක් තේරුම් ගතිමි, මිනිසා සොබාදහම්ත් එක්ක යායුතු ගමන සොබාදහමට පිටුපා යා නම්. ඔහු යන දුර ඉතා අල්පයකි. ඒ සදහා උදාහරණ උවමනාවටත් වඩා ලෝකයෙන්ම සොයාගත හැක. එය තවත් හිරෝශිමාවක්, නාගසාකියක්, චර්නෝබිල්, බෝපාල් නැතිනම් ලගදී සිදුවූ ෆුකොචිමා වැනි අනතුරක් සිදුවනතුරු තේරුම්ගැනීමට බලාසිටීමට අවශ්‍ය නොවේ.
    rep 5

    You have given out too much Reputation in the last 24 hours, try again later.:baffled:
     
    Last edited: