බෝම්බයක් හමුවේ
ශ්‍රී ලංකා වෛද්‍ය සභා කාර්යාලය පිහිටි ඉඩමේ එම කාර්යාලය ඉදිරිපිටට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත් එම බෝම්බය පුපුරා ගොස් නොමැති අතර මේ වනවිට වෛද්‍ය සභාවේ කාර්යාලය පිහිට ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදා ඇත.
බෝම්බ නිශ්ක්‍රීය අංශය පැමිණ එම බෝම්බය නිශ්ක්‍රීය කිරීමේ කටයුතුවල නිරතව සිටින බවද වාර්තා වේ.

http://srilankamirror.com/news/news-in-brief/3064-bomb-at-carlo-fonseka-s-office