සමහරුන්ට හිතේයි මේක පරණ topic එකක් කියලා හැබැයි පොඩි කලේ ඉදන් පිළියන්දල ජිවත් වූන අපිට නම් කවදාවත් බෝම්බ කියන topic එක අමතක කරන්න බැරිදෙයක්
නොගේගොඩ , මහරගම , කටු බැද්ද , මොරටුව නගර මැද ජිවත් වූන අපිට බෝම්බයක් කොයිවෙලාවේ කන ලග පුපුරයිද කියලා හැමවෙලාවෙම හිතේ කොනක බය තිබුනා .
නොගේගොඩ 28 Nov 2007
Mahinsa Pradeepani, a Grade 12 student of the Piliyandala Central College was one of the victims of Wednesday’s LTTE bomb blast at Nugegoda. She was among 19 men, women and children who perished in the LTTE’s deliberate attack on the civilian community.
කටුබැද්ද Date, June 6, 2008 7:35
පිළියන්දල 25th April 2008
ඇත්තම කියනවනම් තවමත් දෙමල ජතිය ගැන මගේ හිතේ පොඩි තරහක් තියනවා
මේ thrad එකට rep දෙන්න හිතන්නවත් එපා ,
මම බලාපොරොත්තු වෙන්නේ යාලුවන්ගේ අදහස් සහ අද්දැකීම්.
