බෝම්බය

12ka4

Banned
Apr 19, 2012
145
101
0

සමහරුන්ට හිතේයි මේක පරණ topic එකක් කියලා හැබැයි පොඩි කලේ ඉදන් පිළියන්දල ජිවත් වූන
අපිට නම් කවදාවත් බෝම්බ කියන topic එක අමතක කරන්න බැරිදෙයක්

නොගේගොඩ , මහරගම , කටු බැද්ද , මොරටුව නගර මැද ජිවත් වූන අපිට බෝම්බයක් කොයිවෙලාවේ කන ලග පුපුරයිද කියලා හැමවෙලාවෙම හිතේ කොනක බය තිබුනා .

නොගේගොඩ 28 Nov 2007
LTTE_Suicide_Bomb_blast_20071127_Nugegoda_25.jpg


LTTE_Suicide_Bomb_blast_20071127_Nugegoda_19.jpg


Mahinsa Pradeepani, a Grade 12 student of the Piliyandala Central College was one of the victims of Wednesday’s LTTE bomb blast at Nugegoda. She was among 19 men, women and children who perished in the LTTE’s deliberate attack on the civilian community.

LTTE_Suicide_Bomb_blast_20071127_Nugegoda_15.jpg


LTTE_Suicide_Bomb_blast_20071127_Nugegoda_09.jpg


කටුබැද්ද Date, June 6, 2008 7:35

LTTE_Bus_Bomb_20080606_Moratuwa_06.jpg


2088bombBlast_3J.jpg


mount+lavinia+bus+bomb.jpg


පිළියන්දල 25th April 2008

Piliyandala%20Bus%20bomb7.jpg


28l3oqr.jpg


2-7.jpg



ඇත්තම කියනවනම් තවමත් දෙමල ජතිය ගැන මගේ හිතේ පොඩි තරහක් තියනවා



මේ thrad එකට rep දෙන්න හිතන්නවත් එපා ,

මම බලාපොරොත්තු වෙන්නේ යාලුවන්ගේ අදහස් සහ අද්දැකීම්.
 

pfcc

Member
May 14, 2012
280
18
0
podi tharahak nemei machan matanam okun ekka loku tharahak thiyanawa demalu okkoma ekata thiyala nuke karala danna ona maha epama karapu jarama jathiyak
 

Kosala_Wickramasinghe

Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    කී දාහක් නම් පවුල් වල අම්මල තාත්තල අක්කල අයියල නංගිලා මල්ලිලා මැරුණද :(:(:(
    කොටින්ම දෙමවුපියෝ එක බස් ඒකෙ ගියේ නෑ මොකද බෝම්බ ගහල එකක් පිපිරුවොත් අනිත් කෙනාවත් ළමයින්ට ඉතුරුවෙයිනේ කියල :( ගොඩක් අඳුරු දුක්බර අතීතයක් :(:(
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපි A/L කරපු කාලෙ බං, පට්ට බයේ ඒ කාලෙ බස් එකේ ගියේ. කොයි වෙලෙත් ක්ලාස් හින්ද නුගේගොඩ හරියෙ බස් වලමයි
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    කී දාහක් නම් පවුල් වල අම්මල තාත්තල අක්කල අයියල නංගිලා මල්ලිලා මැරුණද :(:(:(
    කොටින්ම දෙමවුපියෝ එක බස් ඒකෙ ගියේ නෑ මොකද බෝම්බ ගහල එකක් පිපිරුවොත් අනිත් කෙනාවත් ළමයින්ට ඉතුරුවෙයිනේ කියල :( ගොඩක් අඳුරු දුක්බර අතීතයක් :(:(

    kawdawath amathaka wenne ne. :(. Rajagiriye bomben ape thaththa berune anu nawayen.

     
    Last edited:

    12ka4

    Banned
    Apr 19, 2012
    145
    101
    0
    වයිරයෙන් වයිරය නොසන්සිදේ කිව්වට මේ වයිරය නම් අමතක කරන්න ටිකක් අමාරුයි.