ඕක පිපුරුවේ 2008 දීමගේ එකට ඉස්කෝලේ ගියපු හොඳම යාළුවෝ දෙන්නෙක් මැරණා..
මට මතකයි බං....![]()
අඩේ මට අවුරුද්ද මතක තිබුණෙම නෑ මචන්..

උඹ කිව්වා වගේ 2008 වෙන්න ඕනේ..
මොකද ඒ කාලේ මම ගෙදර හිටියේ..ඔය කාල සීමාවෙදි තව එකක් පිපුරුවා අර වැව් බැම්ම ලඟ චෙක් පොයින්ට් එකේදී..


ඕකට අහු වෙලා අපේ අයියා කෙනෙකුගේ යාලුවෙකුගේ ඇස් දෙකම නැති වෙලා තිබුණා.. තව අඳුරන කීප දෙනෙකුත් අහුවෙලා තිබුණා..

යුද්දේ තියෙද්දී ඉස්සර එහේ ආව ගිය හැටි මතක් වෙද්දීත් පුදුමයි බං...









