හෙට අනිද්ද කෝච්චි බස් වලත් පුපුරන්න ගනියි ද? කොලබ ගියාම ගෙදර
එනකන් ෂුවර් නැති වෙයිද?

පොන්නයෙක් අගමැතිවෙලා ඉද්දි ඔහොම තමයි..
BREAKING NEWS : 5 explosions reported - Police
Explosions have been reported at the
Kochikade Church
Katuwapitiya Church
Shangri La hotel
Cinnamon Grand Hotel
A church in Batticaloa
SIRASA NEWSFIRST

ISIS eken government ekata sathiyakata kalin warning ekak deelalu bn.
![]()
වට්සැප් එකෙන් ආවේ.
Yako meka boruwak. State Intel mehema share karanne Mona modayada? samithiyaka notice ekak wage. Mekath master plan eke eka part ekak wenna puluwan