බෝම්බ බිය හින්ද ගොඩ දෙනෙක් ඡන්ද දාන්න යන්නැතුව ඉන්නව.
ජනාකීර්ණ පැති වල මිනිස්සු හිතනව අපේ පැත්තෙ ඡන්ද මධ්‍යස්ථාන වල සෙනඟ වැඩි නිසා මෙහෙට බෝම්බ ගහයි කියල
ගම්බද පැති වල මිනිස්සු හිතනව අපේ පැත්තෙ ආරක්ශාව අඩු නිසා මෙහෙට බෝම්බ ගහයි කියල
උදේට ඡන්දෙ දාන්න යන්න හිතං ඉන්න අය හිතනව උදේ ගැහුවොත් ඡන්දෙට ලොකු බලපෑමක් කරන්න පුලුවන් නිසා උදේ බෝම්බ ගහයි කියල
උදේ බෝම්බ පිපිරුවෙ නැත්තං දවල්-හවස ඡන්දෙ දාන්න යන අය හිතනව උදෙත් බෝම්බයක් පිපිරුවෙ නෑ ඒ කියන්නෙ දවල්-හවස තමා ගහන්න ඉන්නෙ කියල.
ගෝඨට 50% ගන්න බැරිවෙනව
විකල්ප වලට යොමු වෙන අයගෙ 2වනි මනාපෙ ගනින්න වෙනව.
විකල්ප වලට යොමු වෙන අයගෙ අදහස් වලට අනුව වැඩියෙන් ගැලපෙන්නෙ රනිල් ප්‍රමුඛ unp ප්‍රතිපත්ති. උන් දන්නව සජිත් නිකං රූකඩයක් විතරයි කියල. උන්ගෙ දෙවනි මනාපෙ රනිල් ආයෙ අගමැති කරන බලාපොරොත්තුවෙන් සජිත්ට දෙනව.
ගෝඨ පරදිනව. සජිත් දිනනව. සජිත් 51% විතර ගන්නව.
ගෝඨ ගැන තියෙන බලාපොරොත්තු අතෑරගන්න.