බෝම්භ_vs_ඡන්දෙ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බෝම්බ බිය හින්ද ගොඩ දෙනෙක් ඡන්ද දාන්න යන්නැතුව ඉන්නව.

    ජනාකීර්ණ පැති වල මිනිස්සු හිතනව අපේ පැත්තෙ ඡන්ද මධ්‍යස්ථාන වල සෙනඟ වැඩි නිසා මෙහෙට බෝම්බ ගහයි කියල
    ගම්බද පැති වල මිනිස්සු හිතනව අපේ පැත්තෙ ආරක්ශාව අඩු නිසා මෙහෙට බෝම්බ ගහයි කියල

    උදේට ඡන්දෙ දාන්න යන්න හිතං ඉන්න අය හිතනව උදේ ගැහුවොත් ඡන්දෙට ලොකු බලපෑමක් කරන්න පුලුවන් නිසා උදේ බෝම්බ ගහයි කියල
    උදේ බෝම්බ පිපිරුවෙ නැත්තං දවල්-හවස ඡන්දෙ දාන්න යන අය හිතනව උදෙත් බෝම්බයක් පිපිරුවෙ නෑ ඒ කියන්නෙ දවල්-හවස තමා ගහන්න ඉන්නෙ කියල.

    ගෝඨට 50% ගන්න බැරිවෙනව

    විකල්ප වලට යොමු වෙන අයගෙ 2වනි මනාපෙ ගනින්න වෙනව.
    විකල්ප වලට යොමු වෙන අයගෙ අදහස් වලට අනුව වැඩියෙන් ගැලපෙන්නෙ රනිල් ප්‍රමුඛ unp ප්‍රතිපත්ති. උන් දන්නව සජිත් නිකං රූකඩයක් විතරයි කියල. උන්ගෙ දෙවනි මනාපෙ රනිල් ආයෙ අගමැති කරන බලාපොරොත්තුවෙන් සජිත්ට දෙනව.

    ගෝඨ පරදිනව. සජිත් දිනනව. සජිත් 51% විතර ගන්නව.
    ගෝඨ ගැන තියෙන බලාපොරොත්තු අතෑරගන්න.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    bomba gahanna, vote karana unge agili kapanna . husband hamudawe kiyala wife and lamai wa maranna meka 88/89 th newei JVP unge ratath newe.:D:D:yes::yes:;);):D:D
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    2න් පස්සෙ වගේ යමු..ඊට පස්සෙ බෝම්බ ගහල වැඩකුත් නෑනෙ

    udema palayn:D:D:yes::yes:;);):D:D hawasata vote karanna enne jvp un. dawal wela nagitala. mokada un anunge votes gana opa dupa kiyawala gotage saith ge votes gana kiyawala ehema enne.ena gamanuth kage hari opa dupayak ahaala:D:D:yes:;);):D:D
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    දවල් කෑම වෙලාවට ගියානං හරි බෝම්බ ගහන උන් උනත් ඒ වෙලාවට එන්නේ නෑ :P

    උදේ කෑම වෙලාවට නම් යන්න එපා කින්ස්බරි එකේ බෝම්බ ගැහුවේ මිනිස්සු උදේට කෑම ගනිද්දි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2න් පස්සෙ වගේ යමු..ඊට පස්සෙ බෝම්බ ගහල වැඩකුත් නෑනෙ
    ඔව් මිනිස්සු චන්දෙ දැම්මට පස්සේ බෝම්බ ගහල වැඩක් නෑ නෙ :yes:

    ඒ උනාට හවස ගියාම අපිට කරදරයි අනික් අතට
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් මිනිස්සු චන්දෙ දැම්මට පස්සේ බෝම්බ ගහල වැඩක් නෑ නෙ :yes:

    ඒ උනාට හවස ගියාම අපිට කරදරයි අනික් අතට

    එහෙම බෝම්බ සීන් වෙන්නෙ නැතිවෙයි,උදේම යන එක තමා ලේසි 10ට කලින් :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එහෙම බෝම්බ සීන් වෙන්නෙ නැතිවෙයි,උදේම යන එක තමා ලේසි 10ට කලින් :yes:

    Na bn..

    Hodama de bombe pipirenakan balan idala pipiruwata passe yana eka..:yes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    88/89 kara wage baya karala bomba gahanwa kiyala votes nodanna minissu hadanna yanne. jvp ballo salli walata. Yakada batayak bassala maranna one okunwa batalande genahilla:D:D:yes::yes:;);):D:D
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Na bn..

    Hodama de bombe pipirenakan balan idala pipiruwata passe yana eka..:yes:

    උදේ තමා මොකක් හරි උනොත් ඉතින්,කොහේ හරි සීන් එකක් ගියොත් ඊට පස්සෙ #ට දෙකත් අතගාල ඇතුලට ගනී සිංහලු බය වෙන්නෙ නැතිවෙයි. :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එහෙම බෝම්බ සීන් වෙන්නෙ නැතිවෙයි,උදේම යන එක තමා ලේසි 10ට කලින් :yes:
    ඔව් බෝම්බ ගහන එකක් නෑ මූ කියන එකේ අනික් පැත්ත වෙන්නේ සාමාන්‍යයෙන්. මතකනේ ස්කර්වියා නිල් කරන්න හැදුව :P