
යකෝ කීල්ස් එකට ගිහින් බඩුවක් අරන් exp date එකවත් බලන්න බයයි දැන්.
මොකෙක් හරි එකෙක් ෆොටෝ එකක් ගහල රචනාවක් social media දැම්මොත් එහෙම.![]()
මාත් කීල්ස් එකට ගිහිල්ල බඩු ගනිද්දි පුරුද්දක් විදියට රාක්කෙ කොනට යනකල් පීරනව ෆ්‍රෙෂ් බඩු ගන්න. මොකද අන්තිම කොනේ දාල තියෙන්නෙ MFD එක අලුත්ම ඒව. දැන් ඔය කියන විදියට බලං ඉන්න එකෙක්ට තේරෙන්නෙ අපි එතැන ඇවිල්ල හිඟනව කියල. මොකා මොන වෙලාවෙ රචනා ලියයිද දන්නෙ නෑයකෝ කීල්ස් එකට ගිහින් බඩුවක් අරන් exp date එකවත් බලන්න බයයි දැන්.
මොකෙක් හරි එකෙක් ෆොටෝ එකක් ගහල රචනාවක් social media දැම්මොත් එහෙම.![]()
බයියෝ මොකත කීල්ස්ම යන්නේ?මාත් කීල්ස් එකට ගිහිල්ල බඩු ගනිද්දි පුරුද්දක් විදියට රාක්කෙ කොනට යනකල් පීරනව ෆ්‍රෙෂ් බඩු ගන්න. මොකද අන්තිම කොනේ දාල තියෙන්නෙ MFD එක අලුත්ම ඒව. දැන් ඔය කියන විදියට බලං ඉන්න එකෙක්ට තේරෙන්නෙ අපි එතැන ඇවිල්ල හිඟනව කියල. මොකා මොන වෙලාවෙ රචනා ලියයිද දන්නෙ නෑ![]()
![]()
okamai yako matath hithuneයකෝ කීල්ස් එකට ගිහින් බඩුවක් අරන් exp date එකවත් බලන්න බයයි දැන්.
මොකෙක් හරි එකෙක් ෆොටෝ එකක් ගහල රචනාවක් social media දැම්මොත් එහෙම.![]()

මේ කතන්දර පොන්ස්ල නිසා මිනිහෙක්ට කඩේකින් බඩුවක් වත් ගණන් බැනේ ..කවූද දන්නේ මේ මනුස්සය ඒක්ස්පයර් ඩෙට් බලනවාද කියල ...
සිගරට්, අරක්කු එහෙම නවත්තලා ළමයින්ට දෙයක් අරං යන්න ඕනිනම් පුළුවන් තාමත්
ඔයා ඉග්නෝර් වෙන්න ලගයි ඈ... (යකො මම දාන්න හිටිය කමෙන්ට් එක)යකෝ කීල්ස් එකට ගිහින් බඩුවක් අරන් exp date එකවත් බලන්න බයයි දැන්.
මොකෙක් හරි එකෙක් ෆොටෝ එකක් ගහල රචනාවක් social media දැම්මොත් එහෙම.![]()
Ekenmaගොබ්බයෝ පෝස්ට් දානවා මේක යුරෝප් රටක්ව තිබිලා එකපාර තර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රි එකක් ගානට කඩාවැටුනා වගේ![]()
කොහෙන් හිනාවෙන්නද මන්ද ක්‍රෝටන් කොල කන්න බලන් හිටපු උන් කියන කතාවලට.
![]()