බෝම ඉස්තුති නන්දසේන

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,633
    1
    35,123
    113
    Erozan's Mom's room



    :coffee::coffee::coffee:






    ypcBU48.png

    ​
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,633
    1
    35,123
    113
    Erozan's Mom's room

    මේ වගේ වයසක අය සිනි අධික බ්ස්කට් වගේ දේවල් කාල අන්තිමේ සිනි අමාරුව හදාගත්තොත් එකේ පාඩුවත් ආණ්ඩුවට. ඉන්සියුලින් ගහන්න බේත් ගන්න නන්දසේනගේ ඇමරිකන් එකවුන්ට් එකෙන් වියදම් කරන්න වෙනවා. ඒ නිසා මේවා නම් සේරම දාහෙන් උඩට වැඩි කරන්න ඕනා. බෝම ඉස්තුති නන්දසේන මාත්‍යෝ.. රෙස්පෙක්

    #MRඑළකිරිmedia​
     
    • Like
    Reactions: dilann

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,243
    29,251
    113
    යකෝ කීල්ස් එකට ගිහින් බඩුවක් අරන් exp date එකවත් බලන්න බයයි දැන්.
    මොකෙක් හරි එකෙක් ෆොටෝ එකක් ගහල රචනාවක් social media දැම්මොත් එහෙම. :baffled:
    😅 kiyanna haduwa witherai
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    යකෝ කීල්ස් එකට ගිහින් බඩුවක් අරන් exp date එකවත් බලන්න බයයි දැන්.
    මොකෙක් හරි එකෙක් ෆොටෝ එකක් ගහල රචනාවක් social media දැම්මොත් එහෙම. :baffled:
    මාත් කීල්ස් එකට ගිහිල්ල බඩු ගනිද්දි පුරුද්දක් විදියට රාක්කෙ කොනට යනකල් පීරනව ෆ්‍රෙෂ් බඩු ගන්න. මොකද අන්තිම කොනේ දාල තියෙන්නෙ MFD එක අලුත්ම ඒව. දැන් ඔය කියන විදියට බලං ඉන්න එකෙක්ට තේරෙන්නෙ අපි එතැන ඇවිල්ල හිඟනව කියල. මොකා මොන වෙලාවෙ රචනා ලියයිද දන්නෙ නෑ :ROFLMAO: :ROFLMAO:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,296
    5,739
    113
    ගොබ්බයෝ පෝස්ට් දානවා මේක යුරෝප් රටක්ව තිබිලා එකපාර තර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රි එකක් ගානට කඩාවැටුනා වගේ 🤭 🤭 කොහෙන් හිනාවෙන්නද මන්ද ක්‍රෝටන් කොල කන්න බලන් හිටපු උන් කියන කතාවලට.😂😂😂
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,633
    1
    35,123
    113
    Erozan's Mom's room
    පෙට්‍රල් රුපියල් 8 කින් වැඩි උනාට මයිනගේ ටොපා උඩ ඉඳන් බයිසිකල් පැද්ද උන් තමා දැන් අපිට යුරෝප් ටෝක් දෙන්නේ.. ලොල් හුත්තෝ ​
     
    Last edited:
    • Haha
    Reactions: deanXX and SLK_sri

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,194
    17,182
    113
    මාත් කීල්ස් එකට ගිහිල්ල බඩු ගනිද්දි පුරුද්දක් විදියට රාක්කෙ කොනට යනකල් පීරනව ෆ්‍රෙෂ් බඩු ගන්න. මොකද අන්තිම කොනේ දාල තියෙන්නෙ MFD එක අලුත්ම ඒව. දැන් ඔය කියන විදියට බලං ඉන්න එකෙක්ට තේරෙන්නෙ අපි එතැන ඇවිල්ල හිඟනව කියල. මොකා මොන වෙලාවෙ රචනා ලියයිද දන්නෙ නෑ :ROFLMAO: :ROFLMAO:
    බයියෝ මොකත කීල්ස්ම යන්නේ?:unsure::unsure::unsure:
     
    • Haha
    Reactions: siri_ayya

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,386
    5,823
    113
    ගෙදර/බෝඩිමේ
    යකෝ කීල්ස් එකට ගිහින් බඩුවක් අරන් exp date එකවත් බලන්න බයයි දැන්.
    මොකෙක් හරි එකෙක් ෆොටෝ එකක් ගහල රචනාවක් social media දැම්මොත් එහෙම. :baffled:
    okamai yako matath hithune :lol:
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,190
    4,445
    113
    මේ කතන්දර පොන්ස්ල නිසා මිනිහෙක්ට කඩේකින් බඩුවක් වත් ගණන් බැනේ ..කවූද දන්නේ මේ මනුස්සය ඒක්ස්පයර් ඩෙට් බලනවාද කියල ...
     
    • Like
    Reactions: MangoPearsApple

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,667
    22,359
    113
    Gotland
    සිගරට්, අරක්කු එහෙම නවත්තලා ළමයින්ට දෙයක් අරං යන්න ඕනිනම් පුළුවන් තාමත්

    ඇයි ආණ්ඩුවෙන් බදු ගහල අරක්කු සිගරට් විකුනන්න ඉඩ දීල තියෙන්නේ ?
     
    • Like
    Reactions: YelaWolf

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,283
    3,077
    113
    යකෝ කීල්ස් එකට ගිහින් බඩුවක් අරන් exp date එකවත් බලන්න බයයි දැන්.
    මොකෙක් හරි එකෙක් ෆොටෝ එකක් ගහල රචනාවක් social media දැම්මොත් එහෙම. :baffled:
    ඔයා ඉග්නෝර් වෙන්න ලගයි ඈ... (යකො මම දාන්න හිටිය කමෙන්ට් එක)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    ගොබ්බයෝ පෝස්ට් දානවා මේක යුරෝප් රටක්ව තිබිලා එකපාර තර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රි එකක් ගානට කඩාවැටුනා වගේ 🤭 🤭 කොහෙන් හිනාවෙන්නද මන්ද ක්‍රෝටන් කොල කන්න බලන් හිටපු උන් කියන කතාවලට.😂😂😂
    Ekenma