බෝර්ඩ් ගියපු S7 Edge එකක්..

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    බෝර්ඩ් ගියපු S7 Edge එකක්..

    බෝර්ඩ් ගියපු S7 Edge එකක් නැද්ද? ... සාදාරන ගානකට ගන්නම් මචං..
    උබල ගාව හරි.. අදුරන එකෙක් ගාව හරි තියෙනවනම් හොයල දියන්කෝ මචං.. ලොකු පිනක්..​

    ෆෝන් කඩයක් කරන කෙනෙක් හරි. තියෙනවනම් කියපන්කො මචං..
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)

     
    • Like
    Reactions: MiyuB

    Ocelot

    Active member
  • Aug 7, 2016
    138
    29
    28
    @HomeSweetHome
    ikman එකේ search කරලා බැලුවේ නැද්ද?
    හොයා ගන්න බැරි වෙන එකක් නෑ..