බෝරා බලන්න ගියාද?

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    69910965_2814033715291482_9197805737219194880_n.jpg
     
    Mar 30, 2015
    7
    2
    3
    උබ මේ අවුරුද්දේ නේද ඉස්ඉස්සෙල්ලම කොලබ ආවේ
    කොහොමද කොලබ ලස්සනද ?
    මචන් ඔතන තමයි කොලබ තියෙන ලොකුම බෝරා පල්ලිය තියෙන්නේ
    ඔය උත්සවේ හැම අවුරුදු දෙකකට පාරක්ම තියේනවා
    උබලගේ මින්ද සර් ගේ කලෙත් ඕක ඔය විදිහටම තිබ්බා
    ඒ දවස් වල උබල ගමේ සිස්සත්වේ ලියනවා ඇති

    magula thama.... api colombo inne....awurudu 2kta kalin ohoma seen thibbe na...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,922
    113
    69942686_993178017695328_2422027011351379968_n.jpg


    පාරෙන් එකයි :angry:
    යකෝ රතුපස්වල නම් වෙඩි තියයි.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    බලපන් මුස්ලිම් උන් සුලු ජාතියක් උන රටක උන් 300 මරලා, එත් බය නැතුව එ රටට මුස්ලිම් උන් එන්න තරම් බෞද්ද/ කිතුනු මිනිසුන්ගේ ඉවසිම.

    :yes::yes::yes:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    ඉවසීම :lol:, බස් කාරයෝ , office යන උන් ඔක්කොම පලු යන්න බනිනවා , දැන් සෙට් එක බල ඉන්නේ එකතුවෙලා දෙන්න හොද සබ්බුවක් :angry:
    බලපන් මුස්ලිම් උන් සුලු ජාතියක් උන රටක උන් 300 මරලා, එත් බය නැතුව එ රටට මුස්ලිම් උන් එන්න තරම් බෞද්ද/ කිතුනු මිනිසුන්ගේ ඉවසිම.