බෝරා බලන්න ගියාද?

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    අපේ අයටත් මක්කම ලග ලොකු බෞද්ධ සමුලුවක් තියන්ඩ පුලුවන් නම් හොද සහජීවනයක් ඇතිවෙයි, ඔය කියන කතාව හරි..මක්කම ලගින් තියා මක්කමට 10Km දුරකට කිසිදු අන්‍යාගමිකයෙකුට යාමට පවා නොහැකී..අපේ තකතීරු පාලකයින්ට සල්ලි හම්බෙනවානං අම්මා උනත් විකුනයි
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    අහක යන නයි රෙද්ද අස්සෙ දාගැනීම කලාවක් නම් අපි එහි පිකාසෝලා වෙමු.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    බලපන් මුස්ලිම් උන් සුලු ජාතියක් උන රටක උන් 300 මරලා, එත් බය නැතුව එ රටට මුස්ලිම් උන් එන්න තරම් බෞද්ද/ කිතුනු මිනිසුන්ගේ ඉවසිම.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    me bora magula nisa thama traffic eke. 9ta yanna eka thama wellawaththe 10.30 welwa.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    උබ මේ අවුරුද්දේ නේද ඉස්ඉස්සෙල්ලම කොලබ ආවේ
    කොහොමද කොලබ ලස්සනද ?
    මචන් ඔතන තමයි කොලබ තියෙන ලොකුම බෝරා පල්ලිය තියෙන්නේ
    ඔය උත්සවේ හැම අවුරුදු දෙකකට පාරක්ම තියේනවා
    උබලගේ මින්ද සර් ගේ කලෙත් ඕක ඔය විදිහටම තිබ්බා
    ඒ දවස් වල උබල ගමේ සිස්සත්වේ ලියනවා ඇති
     
    • Like
    Reactions: Nethmina459

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අපේ අයටත් මක්කම ලග ලොකු බෞද්ධ සමුලුවක් තියන්ඩ පුලුවන් නම් හොද සහජීවනයක් ඇතිවෙයි, ඔය කියන කතාව හරි..මක්කම ලගින් තියා මක්කමට 10Km දුරකට කිසිදු අන්‍යාගමිකයෙකුට යාමට පවා නොහැකී..අපේ තකතීරු පාලකයින්ට සල්ලි හම්බෙනවානං අම්මා උනත් විකුනයි

    බෝරා උනුත් මක්කම ගියොත් ඒකම වෙනවා :D:D:D:D
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    බෝරා කියන්නෙ ශියා මුස්ලිම් . කුරාණෙ තියන දේවල් 100%ක් අදහන්නෙ නෑ .

    අනික පල්ලියට නිකන් මුස්ලිම් එවුන්ට යන්නත් බෑ
    උන් hi cast විදිහට ඉන්නේ
    උන් නියම මිනිස්සු
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    69669451_376256519986979_8427737119161581568_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    දන්නා විදිහට බෝරාලා හොඳ උන් අන්තගාමි උකන්නෝ නෙවි මම දැක්ක සමහරක් උන් පන්සල් හිටං බලන්න ගිහින් කුරණේ නළලේ කොටාපු උන්ට එහෙම යන්න බෑ

    හරි හරි මේ එන අන්තිම පාර නේ. 2020 සුපිරි සිංහල බෞද්ධයා ආවම ඔය ඔක්කොම දිපොට්. ඔය බෝරා පල්ලියත් බිමට සමතලා කරලා දානවා* නාගරික සංවර්දන අධිකාරියෙන්

    *පස්සේ එතන ජිහාඩ් පල්ලියක් හදන ඒක වෙනම කතාවක්
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland

    අපේ අයටත් මක්කම ලග ලොකු බෞද්ධ සමුලුවක් තියන්ඩ පුලුවන් නම් හොද සහජීවනයක් ඇතිවෙයි,

    බෝරලටත් බැරුව අපි කෝම තියන්නද අනිත් ඒක මක්කම පළාතකවත් බෞද්ධයෝ ඉන්නවද ? කොළඹ කියන්නේ බහුතරය මුස්ලිම්
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    කොයි කවෘත් දැනගත යුතුයි රටේ අපිටම ආවේනික culture එකක් තියෙනව කියල.... ස්තුති කරපං සිංහලය පන්සලකට ඕනෙම ජාතියකට යන්න අවසර දිලා තියෙනව කියල .., ක්‍රිස්තියානි පල්ලියෙත් එහෙමයි - එතකොට මුස්ලිම් පල්ලියකට අපිට ඔහොම යන්න දෙනවද ..? දැං ඒක කරන උන් ස.හිදියව පතුරනව මේක කියන අපි ජාති වාදී වෙනව - අම්මගෙ ආන්ඩුවක් මේක
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උබ මේ අවුරුද්දේ නේද ඉස්ඉස්සෙල්ලම කොලබ ආවේ
    කොහොමද කොලබ ලස්සනද ?
    මචන් ඔතන තමයි කොලබ තියෙන ලොකුම බෝරා පල්ලිය තියෙන්නේ
    ඔය උත්සවේ හැම අවුරුදු දෙකකට පාරක්ම තියේනවා
    උබලගේ මින්ද සර් ගේ කලෙත් ඕක ඔය විදිහටම තිබ්බා
    ඒ දවස් වල උබල ගමේ සිස්සත්වේ ලියනවා ඇති

    :yes::yes::yes::yes::yes::yes: