බෝරා සමුළුවේ ඉතිරිවන කෑම ??

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    බෝරා සමුළුවේ ඉතිරිවන කෑම ??

    බෝරා සමුලුවේ ඉතිරිවන ආහාර කොම්පෝස්ට් කර සිංහරාජ යට මුදා හරිනවා ලු :angry: :angry:
    http://colombotimes.lk/2019/09/04/what-to-do-with-the-rest-of-the-dishes-at-the-bohra-conference/

    සංවේදී පරිසරයකට මෙවැනි ආකාරයේ එකතු කිරීම් නිසා ජෛව විවිධත්වයට හානි වෙන්නෙ නැද්ද?
    සිංහරාජයට පිටතින් පොහොර සැපයීම අනුමත කරනවාද?

    පෙරහැරේ යන අලි ගැන කතා කරපු පරිසර සංවිධාන මේවා ගැන කතා කරන්නේ නැත්තේ ඇයි

    කන කෑම වලින් කොම්පෝස්ට් හදනවාද? (සාමාන්‍යෙන් ඉවත් කරන කෑම කොම්පෝස්ට් වලට එකතු කරන්න එපා කියලා තමා මං නම් අහලා තියෙන්නෙ)

    පිසූ මස් මාංශ වල හැදෙන දිලිර වර්ග එහම ස්භාවික පරිසරයට (ජෛඉව විවිධත්වය වැඩි නොයිදුල් පරිසරයට) එකතු කරන එක හරිද?

    එළකිරියේ ය මොකද කියන්නේ ?

    රටේ වනජිවියක්, වනසන්රක්ෂණයක් නැද්ද?

    මේවාට එරෙහිව ක්‍රියාමාර්ග මොනාද ගන්න පුළුවන්, ඒවා කරන්නේ කොහොමද ?

    දැ ගැ පි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    අපි මේ කුරුංගොයියා පුපුරන්න ඇවිත් මුත්‍රා අවුන්සයක් හැලුවත් පරිසර සංවිධාන එන්නෙ රෙද්ද උස්සගෙන... අනේ මන්දා ඉතිං මිලියනද බිලියනද 900ක් ලැබෙනව කියන්නෙ....
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Owa danna one wilpaththu wage kastaka wechcha thanakata..

    අන්න එකනේ බන්, සින්හරාජෙටම දාන්නේ ඇයි ? නැත්නම් බෙදලා දියන් ගොවීයන්ට ,

    ඔය කොම්පෝස්ට් අස්සේ ආක්‍රමණශීලි ශාක / බැක්ටීරියා දිලිර බෝකරලා දාන්නත් පුළුවන් නේ, එතකොට සින්හරාජෙත් ඉවරයි. ඕවා තව අවුරුදු 20- 30 ක් ගියාම තමා අපිට අදුරගන්න වෙන්නේ, එතකොට පරක්කු වැඩි. අනික අපේ මිනිස්සු කොහොමත් පොහොර පරික්ෂා කරන්නේ නෑ නේ.

    මෙතන මොකක් හරි සීන් එකක් තියෙනවා ...
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අපි මේ කුරුංගොයියා පුපුරන්න ඇවිත් මුත්‍රා අවුන්සයක් හැලුවත් පරිසර සංවිධාන එන්නෙ රෙද්ද උස්සගෙන... අනේ මන්දා ඉතිං මිලියනද බිලියනද 900ක් ලැබෙනව කියන්නෙ....

    දැන් කරන ඒවා වල ප්‍රතිපල එද්දී අවුරුදු 10-20 ගිහින් එද්දී පරක්කු වැඩි..
    මට තියෙන ප්‍රශ්නේ තමා සින්හරාජයම මේකට තෝරාගත්තේ අයි කියන එක
    අපිට කොහෙද රු 100 ක් වත් නෑ නේ දෙන්න
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    දැන් කරන ඒවා වල ප්‍රතිපල එද්දී අවුරුදු 10-20 ගිහින් එද්දී පරක්කු වැඩි..
    මට තියෙන ප්‍රශ්නේ තමා සින්හරාජයම මේකට තෝරාගත්තේ අයි කියන එක
    අපිට කොහෙද රු 100 ක් වත් නෑ නේ දෙන්න

    කැලයක් කැලයක් විදියට තිබ්බ කියලා සල්ලි ලැබෙන්නෙ නෑ කියල හිතනව ඇති...
    අනේ මන්දාබන් තමන්ගෙ දේශපාලන අනාගතය හැර වෙන කිසිම දෙයක් හොටන්නෙ නෑ වගේ දැනෙන්නෙ....
    "වැටත් නියරත් ගොයම් කානම් කාටද කියන්නෙ ආයිබෝං"
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කන කෑම වලින් compost හදන්න පුළුවන්.....compost හදනවා කියන එක ටිකක් දිග ක්‍රියාවලියක්....
     
    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    අන්න එකනේ බන්, සින්හරාජෙටම දාන්නේ ඇයි ? නැත්නම් බෙදලා දියන් ගොවීයන්ට ,

    ඔය කොම්පෝස්ට් අස්සේ ආක්‍රමණශීලි ශාක / බැක්ටීරියා දිලිර බෝකරලා දාන්නත් පුළුවන් නේ, එතකොට සින්හරාජෙත් ඉවරයි. ඕවා තව අවුරුදු 20- 30 ක් ගියාම තමා අපිට අදුරගන්න වෙන්නේ, එතකොට පරක්කු වැඩි. අනික අපේ මිනිස්සු කොහොමත් පොහොර පරික්ෂා කරන්නේ නෑ නේ.

    මෙතන මොකක් හරි සීන් එකක් තියෙනවා ...

    :yes::yes::yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,624
    113
    Piliyandala
    සිංහල රටක අවසන් දශක කිහිපය ගත වෙන්නේ..... අපේ මහලු කලේ මුසිල්ම් කෙනෙක් විදිහට මැරෙන්න වෙයිද කවුද දන්නේ? ඇයි ඉතින් ජිවත් වෙලා ඉන්න නම් අල්ලාහ් ශ්‍රෙෂ්ඨයි කියල පිළිගන්න එපැයි. මෝඩ සිංහලු, ඔරුවේ ගිලෙන්නෙන් නැති පැත්තේ උවුන් තමයි දැනට ගිලෙන පැත්තේ එවුන්ට හිනා වෙන්නේ... අහෝ ඛේදවාචකයක් ඒලෙස ඉවර වෙනවා
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අන්න එකනේ බන්, සින්හරාජෙටම දාන්නේ ඇයි ? නැත්නම් බෙදලා දියන් ගොවීයන්ට ,

    ඔය කොම්පෝස්ට් අස්සේ ආක්‍රමණශීලි ශාක / බැක්ටීරියා දිලිර බෝකරලා දාන්නත් පුළුවන් නේ, එතකොට සින්හරාජෙත් ඉවරයි. ඕවා තව අවුරුදු 20- 30 ක් ගියාම තමා අපිට අදුරගන්න වෙන්නේ, එතකොට පරක්කු වැඩි. අනික අපේ මිනිස්සු කොහොමත් පොහොර පරික්ෂා කරන්නේ නෑ නේ.

    මෙතන මොකක් හරි සීන් එකක් තියෙනවා ...
    :yes::yes::yes:
     
    Smilies

    Junior member
  • Apr 7, 2019
    215
    9
    18
    next U
    අන්න එකනේ බන්, සින්හරාජෙටම දාන්නේ ඇයි ? නැත්නම් බෙදලා දියන් ගොවීයන්ට ,

    ඔය කොම්පෝස්ට් අස්සේ ආක්‍රමණශීලි ශාක / බැක්ටීරියා දිලිර බෝකරලා දාන්නත් පුළුවන් නේ, එතකොට සින්හරාජෙත් ඉවරයි. ඕවා තව අවුරුදු 20- 30 ක් ගියාම තමා අපිට අදුරගන්න වෙන්නේ, එතකොට පරක්කු වැඩි. අනික අපේ මිනිස්සු කොහොමත් පොහොර පරික්ෂා කරන්නේ නෑ නේ.

    මෙතන මොකක් හරි සීන් එකක් තියෙනවා ...

    :yes::yes::yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලබ්බක් කියනව . ඔය තම්බි ටික ගිහින් ඉදුල් සින්හරාජෙට දාන්නෙ නෑ . ඒක කොලබ මහනගරසභාවෙන් කොම්පෝස්ට් කරන්නෙ . :rofl::rofl::rofl: ගිහින් බලපන් බම්බලපිටියෙ ස්ටේශන් එකේ උන් තනකොලත් වවල මල් වැල් යවල මුඩුක්කු පේන්නෙ නැති වෙන්න . හැම දේකම වැරැද්ද දකින්න එපා එතනට යන්නෙවත් නැතුව . නැකතට ගහක් හිටවන්න සෙට් උනේ නැති උන්ගෙ සින්හරාජ කරුණාව :angry::angry::angry:
     
    ඒව ගඟට ඉණි කපනව වගේ වැඩනේ ආයිබෝං...
    සිංහරාජය කියන්නෙ ස්වාභාවික වැසි වනාන්තරයක්. ඒකට බාහිරින් පොහොර වර්ග එකතුකරන්න අවශ්‍යනෑ.... ස්වාභාවිකව සිදුවන චක්‍රීකරණය අසමතුලිත නොකර තියෙන්න දුන්නම ඇති.ඒක නිශ්ඵල ක්‍රියාවක්... අනික ඕවයෙ මොනව තියෙනවද කියල පරීක්ෂණ කරයිද කවුරුත්, ආසනික් කේස් එක මතකනේ.... ඉතින් බන් ඕක එහෙනම් කරන්න තිබ්බනේ.... මීතොටමුල්ලටත්...
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ලබ්බක් කියනව . ඔය තම්බි ටික ගිහින් ඉදුල් සින්හරාජෙට දාන්නෙ නෑ . ඒක කොලබ මහනගරසභාවෙන් කොම්පෝස්ට් කරන්නෙ . :rofl::rofl::rofl: ගිහින් බලපන් බම්බලපිටියෙ ස්ටේශන් එකේ උන් තනකොලත් වවල මල් වැල් යවල මුඩුක්කු පේන්නෙ නැති වෙන්න . හැම දේකම වැරැද්ද දකින්න එපා එතනට යන්නෙවත් නැතුව . නැකතට ගහක් හිටවන්න සෙට් උනේ නැති උන්ගෙ සින්හරාජ කරුණාව :angry::angry::angry:

    හරි බන් එල උබ නැකතට ගස් හිටෙව්වා , ඉදුල් දානවා නෙවේ කිව්වේ කොම්පෝස්ට් කියන්නේ මොනාද කියලා අපි අදුරනවා
    මන් කියන්නේ ඇයි ඕවා සින්හරාජෙට දාන්නේ, සිංහරාජේ පොහොර නැතුව ගස් මැරෙන නිසා වෙන්න ඇති නේද :D:D:D:D
    අනේ යකෝ මිලියන 900 ක් ද කොහෙද හම්බුනා තමා , එත් එහම කියලා සිංහරාජේ වගේ කැලෑවට අත තියන්න දෙන්න පුලුවන්ද ? තියෙන්නෙත් එච්චරයි එකටම තමා ඔක්කොම, ඔය පොහොර ටික ගොවියන්ට බෙදලා දියන්කෝ :angry: :angry: :angry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හරි බන් එල උබ නැකතට ගස් හිටෙව්වා , ඉදුල් දානවා නෙවේ කිව්වේ කොම්පෝස්ට් කියන්නේ මොනාද කියලා අපි අදුරනවා
    මන් කියන්නේ ඇයි ඕවා සින්හරාජෙට දාන්නේ, සිංහරාජේ පොහොර නැතුව ගස් මැරෙන නිසා වෙන්න ඇති නේද :D:D:D:D
    අනේ යකෝ මිලියන 900 ක් ද කොහෙද හම්බුනා තමා , එත් එහම කියලා සිංහරාජේ වගේ කැලෑවට අත තියන්න දෙන්න පුලුවන්ද ? තියෙන්නෙත් එච්චරයි එකටම තමා ඔක්කොම, ඔය පොහොර ටික ගොවියන්ට බෙදලා දියන්කෝ :angry: :angry: :angry:

    හරි බන් එල . උබට පුලුවන් දේ කරපන්කො සින්හරාජෙ රැකගන්න :yes::yes: