බෝරා සමුළුවේ ඉතිරිවන කෑම ??
බෝරා සමුලුවේ ඉතිරිවන ආහාර කොම්පෝස්ට් කර සිංහරාජ යට මුදා හරිනවා ලු
http://colombotimes.lk/2019/09/04/what-to-do-with-the-rest-of-the-dishes-at-the-bohra-conference/
සංවේදී පරිසරයකට මෙවැනි ආකාරයේ එකතු කිරීම් නිසා ජෛව විවිධත්වයට හානි වෙන්නෙ නැද්ද?
සිංහරාජයට පිටතින් පොහොර සැපයීම අනුමත කරනවාද?
පෙරහැරේ යන අලි ගැන කතා කරපු පරිසර සංවිධාන මේවා ගැන කතා කරන්නේ නැත්තේ ඇයි
කන කෑම වලින් කොම්පෝස්ට් හදනවාද? (සාමාන්යෙන් ඉවත් කරන කෑම කොම්පෝස්ට් වලට එකතු කරන්න එපා කියලා තමා මං නම් අහලා තියෙන්නෙ)
පිසූ මස් මාංශ වල හැදෙන දිලිර වර්ග එහම ස්භාවික පරිසරයට (ජෛඉව විවිධත්වය වැඩි නොයිදුල් පරිසරයට) එකතු කරන එක හරිද?
එළකිරියේ ය මොකද කියන්නේ ?
රටේ වනජිවියක්, වනසන්රක්ෂණයක් නැද්ද?
මේවාට එරෙහිව ක්රියාමාර්ග මොනාද ගන්න පුළුවන්, ඒවා කරන්නේ කොහොමද ?
දැ ගැ පි

යකෝ ගස් ටිකක් හිටවපන්කෝ එයිට හොදයිනේ 