බෝලය ඉල්ලූ සිසුවාට වෛද්‍යවරයෙකු වෙඩි තැබූ කතාවේ ඇතුල් පැත්ත

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෙදර උන් එක්ක අවුලක් නැද්ද බන් බුවා.සමහර උන් ඉන්නවනෙ කන්න දෙන එකාවත් මල පැන්නම හපන
    වල් බල්ලෝ වගේ හදල බෑ හොඳට ට්‍රේන්කරන්න ඕන.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මෙහෙමයි ඕක වෙන්නේ.

    අවුරුදු 12-20 වගේ කාලේදි ඔහොම බයි ෆෝස් එකෙන් මිනිස්සුන්ගේ වැඩ ගන්න අපිත් ආසයි.වත්තකට ගිහින් බෝලයක් දුන්නේ නෑ කියන්නේ අපිට නිකන් වෙච්ච ලෝකේ මේතාක් වෙච්ච ලොකුම අසාධාරණයක් කියලා.අපිත් සෙල්ලන් කරනකොට ඕවගේ දේවල් කරලා කෑගහලා බැනගෙන තියනවා අහල පහල අය එක්ක.. පොලිසිත් ගිහින් තියනවා..

    ඒත් දැන් හිතෙනවා ඇත්තටම අපි කරලා තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ නිදහසට කරලා තියන ලොකුම බාදාවක් කියලා මේ වයසට එද්දී.. අපි කාගේවත් බෝලයක් දෙන්න බැදිලා නෑ කියලා දැන් තමයි තේරෙන්නේ..

    අපේ ගෙවල් පාරෙත් බෝඩිමක් තිබ්බා හන්දියේ බේකරියයේ වැඩ කරන උන් ඉන්න. මුන් ඉරිදට පාරේ සෙල්ලම් කරනවා අපේ වත්තටත් බෝලේ එනවා හරිම කරදරයි..
    අපේ අම්මටත් හෙනම වදේ..එත් අපි දෙනවා ඉල්ලනකොට.. දවසක් මුන් බෙල් කරනව බෙල් කරනවා මටත් මල..මාත් ඔහේ හිටියා සාලෙට විතර..
    විනාඩියක් විතර ගියාට පස්සේ අපේ රෝලර් ඩෝ එක ඇරෙනවා වගේ තේරුනා මන් හිතුවා අපේ උඩ ගෙදර එකා එනව කියලා..මත් හිටියා ඒත් වාහන සද්දයක් නැති නිසා බැලුවා..අම්මට හුඩු එකෙක් තාප්පෙට නැගලා ස්විච් එකෙන් ඩෝ එක ඇරලා..එකෙක් ඇවිල්ලා බෝලේ හොයනව..කට්ටියට හොදට ඇමතුවා මන් කිව්ව පොලිසි යනවා කියලා..කට්ටිය සැලෙන්ඩර් වුනා ටිකක්..බෝලේ දුන්නෙත් නෑ මම එදා.ඇත්තටම මට මල පැනලා මන් හිටියේ වචන ආවෙත් නෑ බනින්න..
    මුන් අපි නැති වෙලාවට උඩ නැගල අරිනවා දොර අපි ස්විච් එකේ ලොක් එක දන්නේ නෑ මොකද උඩ තට්ටුවේ අයට තියෙන්නෙ එක කී එකක් නිසා.
    කොහොම හරි මුන් ආයිත් ගහනකොට අපේ වත්තට බෝලේ ආවට ඉල්ලන්නේ නෑ..මටත් ඉතින් ටිකදවසක් යද්දි දුක හිතුනා මාත් පොඩි කාලේ ඔහොම කලානෙ කියලා..බෝල 6ක් විතර තිබ්බා මම ඒවා ඔක්කොම උන්ට දුන්නා ආ‍යිත් සෙල්ලම් කරන වෙලාවට..එදායින් පස්සෙ මුන් කවදාවත් අපිට කරදර වෙන විදියට සෙල්ලම් කලෙත් නෑ බෝලේ ආවට බෙල් කරෙත් නෑ. ඒත් මම බෝලේ අවම ඇවිත් තාප්පෙන් පාරට දානවා මම දැක්කොත්..
    ලොකු වෙනසක් වුනා උන්ට මම බෝලේ එවන එක උන් ඉල්ලන්නෙත් නැතුව.පාරෙදී දැක්කත් ලොකු භක්තියකින් වගෙ උන් හිනාවෙනවා .බේකරියට ගියාමත් හොද සැලකිලි..අන්න එහෙමයි ප්‍රශ්න විසද ගන්න ඕනා..නැතුව තුවක්කු වලින් නෙමෙයි. මට මේ වෙච්ච සිරා සිද්දියක්...
    ශුවර් එකට ඕකුන් මූනට හිනා වෙලා, කාරල කෙලගහපු පාන් බනිස් එහෙම උඹට විකුනනව ඇති.

    comments dakkama hina
    lamayage manasikathwayaii... wadi hiti manasikathwayaiii gana duka hithuna

    hamotama thuwakku demu ehenaooo , panina ekataii ,bola gahana untaii thiyamuuu. Sirth karanne ekane daooo..ela ela
    Pareyana unta th thiyamuda? respect sir....
    no police ,no rule ,so simple
    අනෙහ් මෙහ් හුකාගන්නැතුව පලයන් මහරගමයා. එනව මෙතන අඩු කුලේ පරයන්ව සුද්ද කරන්න. අපිත් බෝල ගහල තියෙනව ඉස්කෝල වත්තෙ නිවාඩු කාලෙට. හැබැයි මුරකාරයගෙන් ඇරෙන්න එක පරයෙක් ගෙන් වත් කතා අහගත්තෙ නෑ. ඌට මල පැන්නෙත් ඉස්කෝල වත්තෙ තැඹිලි කැඩුවට නැතුව බෝල ගහපු එකට නෙවෙයි.
     
    Last edited: