බෝල්ට්_ඇණ අස්සේ හෙරොයින්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,534
    16,322
    113
    බෝල්ට්_ඇණ අස්සේ හෙරොයින්

    බෝල්ට් ඇණ අස්සේ හෙරොයින්



    කිලෝග්‍රෑම් 36 ක් ඔරුගොඩ වත්ත කන්ටේනර් අංගනයේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

    භාරකරුවෙකු නොමැතිව තිබු ගමන් මළු දෙකක් පරීක්ෂා කිරීමේදී මෙම හෙරොයින් තොගය සොයා ගෙන ඇත.

    පකිස්ථානයේ කරච්චි නුවර සිට කොළඹ හෝටලයක ලැඟුම් ගෙන සිටින පකිස්ථාන ජාතිකයෙකුගේ පෞද්ගලික ලිපිනයකට මෙම ගමන් මළු එවා තිබු බව රේගුව කියයි.

    ලෝහ භාන්ඩ ගෙන්වන අයුරින් ලියකියවිලි සකසා මෙම ගමන් මළු මෙරටට ගෙන්වා ඇති බවද අනාවරණය වී ඇත.

    ජාත්‍යන්තර සංවිධානයක් මගින් දුන් තොරතුරක් මත මෙම වැටලීම සිදු කොට ඇත.





    42(54).jpg


    40(50).jpg


    38(65).jpg


    39(53).jpg
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,196
    12,194
    113
    Ohio, USA
    lankawe mechchara kudukarayo innawada ban :shocked:

    ලංකාවේ ඔච්චර කුඩු භාවිතාකරන කට්ටියක් නැ.. ලංකාව තමයි දැන් කුඩු ජාවරමේ ප්‍රධානම සප්ලයර් වෙලා තියෙන්නේ... කුඩු විතරක් නෙවෙයි දැන් රත්‍රන්, හොර අවි ඔක්කොම දැන් ලන්කාව හරහා තමයි සිද්ධ වෙන්නේ...
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ලංකාවේ ඔච්චර කුඩු භාවිතාකරන කට්ටියක් නැ.. ලංකාව තමයි දැන් කුඩු ජාවරමේ ප්‍රධානම සප්ලයර් වෙලා තියෙන්නේ... කුඩු විතරක් නෙවෙයි දැන් රත්‍රන්, හොර අවි ඔක්කොම දැන් ලන්කාව හරහා තමයි සිද්ධ වෙන්නේ...

    muslims