බෝවත්තේ ඉන්ද්‍රරත්න හිමියන් සමරමු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බෝවත්තේ ඉන්ද්‍රරත්න හිමියන් සමරමු


වෙසක් පෝ දින ජීවිත පරිත්‍යගයක් රටේ ගව ඝාතනය උදෙසා සිදුකල බෝවත්තේ හිමියන් අපවත්ව අදට හරියටම වසරක් ගෙවේ.උන්වහන්සේ ගැන බලසේනාවට සහ ඔවුනට කඩේ යන සොයුරන්ට අමතකව ඇතත් උන් වහන්සේගේ කැපවීම විශ්මය ජනකයි.ඒ නිසා උන් වහන්සේ වෙනුවෙන් අද අපි පින් අනුමෝදන් කරවමු.කැමති අය අද දින මට රෙප් දානයන් දෙන මෙන් ආයාචනා කරමි.

ඉන්ද්‍රගුප්ත හිමියනි අපේ
බොදු පින් බල මහිමෙන්
නැවැතත් මනු ලොව වෙත
වඩිනු මැනවි ඇත
අපගේ අධිටනයෙන්…..

තිරිසන් කුලයේ
අහවල් කුලයේ
සතා දෙපා සිව්පා
ජිවිත බිඳිමින් තිර්සන් මිනිසුන්
කරයි අපා දුකා……

මිහිපිට ලෝකේ
නැහැ අපරාදේ
බුදු හිමි දම්දෙසු එදා
ජිවිත බිඳිමින්
තිරිසන් මිනිසුන්
යතියි අපා ගතා……

ඉන්ද්‍රගුප්ත හිමියනි අපේ
බොදු පින් බල මහිමේන්
නැවැතත් මනු ලොව වෙත
වඩිනු මැනවි ඇත
අපගේ පින් මහිමෙන්…….

හිමි බල මහිමේ
ජිවිත පිදුමේ
දිරිය දුටුවේ සදා
අසරණ සතුනට තිරිසන් නොවුමට
පාඩම් කිවේ එදා……

සෙංකඩගල පුර
ධීර වීර පුතු
ගෞතම බුදුහිමිගේ
දළදා සරණේ
අප ලක් දෙරණේ
සතුනට ආලෝකේ…….

ඉන්ද්‍රගුප්ත හිමියනි අපේ
බොදු පින් බල මහිමේන්
නැවැතත් මනු ලොව වෙත
වඩිනු මැනවි ඇත
අපගේ පින් බලයෙන්……
 
Last edited:
  • Like
Reactions: D.shan

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,628
    1,477
    113
    වයබ පාලාතේ
    ඒ නිසා උන් වහන්සේ වෙනුවෙන් අද අපි පින් අනුමෝදන් කරවමු.කැමති අය අද දින මට රෙප් දානයන් දෙන මෙන් ආයාචනා කරමි.

    :lol::lol: onna dunna uba mara porakne ban
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Ubata hamuduruwo matak wechcha eka hodai. But.. aka billata thiyala.. rep illana eka nam kujeethai.

    මම බිල්ලට දීලා රෙප් ඉල්ලන්නේ නෑ.උන් වහන්සේ අවංක චේතනාවේන් අවංක ආත්ම පරිත්‍යගයක් කරා.ඒක උසස් පරිත්‍යාගයක්.නමුත් ගව ගාතනය බුදු දහම විකුනගෙන කන එවුන්ට මේ වගේ විශිෂ්ඨ ආත්ම පරිත්‍යාගයක් කරන ලද හිමිනමකගේ පලමු ජන්ම සංවත්සරය අමතක වී තිබීම දැක්කම කලකිරීමක් සහ දැඩිකෝපයක් ඇති වුනා.ඒක නිසයි මම මේක දැම්මේ.
    :D
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,628
    1,477
    113
    වයබ පාලාතේ
    reputation_neg.gif
    බෝවත්තේ ඉන්ද්‍රරත්න... 05-14-2014 12:20 PM kurusayonta athal ne me wage thread dammahama?

    ridila™ :lol:

    dan anith eken awith aye kapapan
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මම බිල්ලට දීලා රෙප් ඉල්ලන්නේ නෑ.උන් වහන්සේ අවංක චේතනාවේන් අවංක ආත්ම පරිත්‍යගයක් කරා.ඒක උසස් පරිත්‍යාගයක්.නමුත් ගව ගාතනය බුදු දහම විකුනගෙන කන එවුන්ට මේ වගේ විශිෂ්ඨ ආත්ම පරිත්‍යාගයක් කරන ලද හිමිනමකගේ පලමු ජන්ම සංවත්සරය අමතක වී තිබීම දැක්කම කලකිරීමක් සහ දැඩිකෝපයක් ඇති වුනා.ඒක නිසයි මම මේක දැම්මේ.
    :D

    :lol: විහිලු කතා කියන්න එපා බං...... උඹ ඔය ත්‍රෙඩ් එකේ සිංහලෙන්ම කියලා තියෙන්නේ රෙප් දෙන්න කියලා....... :lol: කුජීතයි නේ...... :rofl: