බෝවත්තේ ඉන්ද්‍රරත්න හිමියන් සමරමු
වෙසක් පෝ දින ජීවිත පරිත්යගයක් රටේ ගව ඝාතනය උදෙසා සිදුකල බෝවත්තේ හිමියන් අපවත්ව අදට හරියටම වසරක් ගෙවේ.උන්වහන්සේ ගැන බලසේනාවට සහ ඔවුනට කඩේ යන සොයුරන්ට අමතකව ඇතත් උන් වහන්සේගේ කැපවීම විශ්මය ජනකයි.ඒ නිසා උන් වහන්සේ වෙනුවෙන් අද අපි පින් අනුමෝදන් කරවමු.කැමති අය අද දින මට රෙප් දානයන් දෙන මෙන් ආයාචනා කරමි.
ඉන්ද්‍රගුප්ත හිමියනි අපේ
බොදු පින් බල මහිමෙන්
නැවැතත් මනු ලොව වෙත
වඩිනු මැනවි ඇත
අපගේ අධිටනයෙන්…..
තිරිසන් කුලයේ
අහවල් කුලයේ
සතා දෙපා සිව්පා
ජිවිත බිඳිමින් තිර්සන් මිනිසුන්
කරයි අපා දුකා……
මිහිපිට ලෝකේ
නැහැ අපරාදේ
බුදු හිමි දම්දෙසු එදා
ජිවිත බිඳිමින්
තිරිසන් මිනිසුන්
යතියි අපා ගතා……
ඉන්ද්‍රගුප්ත හිමියනි අපේ
බොදු පින් බල මහිමේන්
නැවැතත් මනු ලොව වෙත
වඩිනු මැනවි ඇත
අපගේ පින් මහිමෙන්…….
හිමි බල මහිමේ
ජිවිත පිදුමේ
දිරිය දුටුවේ සදා
අසරණ සතුනට තිරිසන් නොවුමට
පාඩම් කිවේ එදා……
සෙංකඩගල පුර
ධීර වීර පුතු
ගෞතම බුදුහිමිගේ
දළදා සරණේ
අප ලක් දෙරණේ
සතුනට ආලෝකේ…….
ඉන්ද්‍රගුප්ත හිමියනි අපේ
බොදු පින් බල මහිමේන්
නැවැතත් මනු ලොව වෙත
වඩිනු මැනවි ඇත
අපගේ පින් බලයෙන්……

Last edited: