බෝසත් දරුවෝ මේ පිංබිමේ තව තවත් ඉපදේවා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේවා දැක්කාව ගොඩාක් දුක හිතෙනවා බං.. ඇත්තටම මුස්ලිම් මිනිස්සුන්ට හිතක් පපුවක් නැද්ද. මේ වගේ අහිංසක සත=න් මරන්නේ.

    මිනිසාට මස් හැර ආහාරයට ගන්න කොච්චර නම් ආදේශක තියෙනවද......................
    :yes::yes::yes::yes::yes:
     
    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    මරන්න ගෙනියන හරක්ට කන්න නෑ ,හරියට handle වෙන්නේ නෑ
    ඉතිං අර පණ නැති හරකා හාමුදුරුවෝ රිලීස් කරාම බෙල්ල කඩං වැටෙනවා මිසක් හාමුදුරුවන්ට වදින්න ඕනේ කියන එක තේරුං ගන්න තරම් බුද්ධියක් ඌට නෑ , කොටින්ම කිව්වොත් ඌ හරකෙක් නේ යකෝ.

    අනිත් පින්තූරනං බහුතරය ඉන්දියාවලින් උස්සපුවා , උන් හරකට වදිනවා , ඒ ඉන්දියන් එවුන් හරක් නිසා :lol:

    උඹලා වගේ එවුන් මේ හරක්ගෙන් ත්‍රිල් ගන්නවා , තොපි මීහරක් යකෝ

    අනේ 5කෝ තොට හරකෙක් කිව්වොත් එක හරකට කරන අවනම්බුවක් යකෝ හරකට කන්න දුන්නේ නැති උනාම පන නැති වෙන්නේ උගේ බෙල්ලට විතරද අනේ තෝ වගේ මෝඩ මුසලයෙක්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    539667_611736205510633_120553703_n.jpg

    හොද වැඩක් .බුම්ප් :P:P:yes::yes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මරණයට කපවූ ගවයන් නිදහස් කිරීමට ඔබත් දායක වන්න......
    දායක වුයෙමි. 2012 වසර අවසාන ප්‍රසාදිත දීමනාව අතට ගෙන එය සම්පූර්ණයෙන්ම දෙමටගොඩ ගව ඝාතකාගාරයේ අලුගොසුවන්ට පරිත්‍යාග කර, කිරි මවක් සහ ඇගේ පටවා මරණින් ගලවා ගතිමි. එත් මට සතුටු වීමට නම් නොහැකිය. යලිත් කිසිදු දිනක මා නම් එහි නොයමි. යම් මුදලක් අත ඇතොත් වෙනෙකෙකු ලවා ඒ සත්කාරය ඉටු කරන්නෙමි. දැනුදු ඒ කම්පනය මට දැනේ. මරණ මංචකය අභියස සිටි ඇය නම් නිදහස් විය. නමුත් ඇය නිදහස් කරගෙන යාමේදී අන් ගවයන් "අනේ...මාවත් බේරාගන්න... මාව මරන්න දෙන්න එපා...පා..පා..පා.." යන ප්‍රාර්ථනා දෑස් දල්වා මා දෙස බලා සිටි අයුරු මතක් වන විට මා මැරී මැරී උපදියි.. ඔවුන් නිසැකවම ඝාතනය වන්නට ඇත. ඒ සියලු සතුන් මට සමා වනු මැන. මා නිකමටවත් ඔබලා දෙස යලි හැරී වත් නොබලා පැමිණියේ ඔබට වඩා මා අසරණ නිසාය.

    ඔවුන්ට මෙවන් විපතක් යලි නොම වේවා...!!! සසර භාවයේ පෙර දින සිදුකල යම් අකුසලයක් පඩිසන් දුනිද, යලිත් උපදින ආත්මයක්, ආත්මයක් පාසා සතුනේ ඔබ මරණය ඉදිරියේ මෙසේ මැරී මැරී නූපදීවා...!!!
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,510
    5,873
    113
    හෝම් ස්වීට් හෝම්
    අනේ 5කෝ තොට හරකෙක් කිව්වොත් එක හරකට කරන අවනම්බුවක් යකෝ හරකට කන්න දුන්නේ නැති උනාම පන නැති වෙන්නේ උගේ බෙල්ලට විතරද අනේ තෝ වගේ මෝඩ මුසලයෙක්

    ඒක තමා 5කෝ ආශ්චර්‍ය
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,510
    5,873
    113
    හෝම් ස්වීට් හෝම්
    දායක වුයෙමි. 2012 වසර අවසාන ප්‍රසාදිත දීමනාව අතට ගෙන එය සම්පූර්ණයෙන්ම දෙමටගොඩ ගව ඝාතකාගාරයේ අලුගොසුවන්ට පරිත්‍යාග කර, කිරි මවක් සහ ඇගේ පටවා මරණින් ගලවා ගතිමි. එත් මට සතුටු වීමට නම් නොහැකිය. යලිත් කිසිදු දිනක මා නම් එහි නොයමි. යම් මුදලක් අත ඇතොත් වෙනෙකෙකු ලවා ඒ සත්කාරය ඉටු කරන්නෙමි. දැනුදු ඒ කම්පනය මට දැනේ. මරණ මංචකය අභියස සිටි ඇය නම් නිදහස් විය. නමුත් ඇය නිදහස් කරගෙන යාමේදී අන් ගවයන් "අනේ...මාවත් බේරාගන්න... මාව මරන්න දෙන්න එපා...පා..පා..පා.." යන ප්‍රාර්ථනා දෑස් දල්වා මා දෙස බලා සිටි අයුරු මතක් වන විට මා මැරී මැරී උපදියි.. ඔවුන් නිසැකවම ඝාතනය වන්නට ඇත. ඒ සියලු සතුන් මට සමා වනු මැන. මා නිකමටවත් ඔබලා දෙස යලි හැරී වත් නොබලා පැමිණියේ ඔබට වඩා මා අසරණ නිසාය.

    ඔවුන්ට මෙවන් විපතක් යලි නොම වේවා...!!! සසර භාවයේ පෙර දින සිදුකල යම් අකුසලයක් පඩිසන් දුනිද, යලිත් උපදින ආත්මයක්, ආත්මයක් පාසා සතුනේ ඔබ මරණය ඉදිරියේ මෙසේ මැරී මැරී නූපදීවා...!!!

    උඹ දොස්තර හොදහිතද ? සත්තු එක්ක කතාකරන්න ??
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මරන්න ගෙනියන හරක්ට කන්න නෑ ,හරියට handle වෙන්නේ නෑ
    ඉතිං අර පණ නැති හරකා හාමුදුරුවෝ රිලීස් කරාම බෙල්ල කඩං වැටෙනවා මිසක් හාමුදුරුවන්ට වදින්න ඕනේ කියන එක තේරුං ගන්න තරම් බුද්ධියක් ඌට නෑ , කොටින්ම කිව්වොත් ඌ හරකෙක් නේ යකෝ.

    අනිත් පින්තූරනං බහුතරය ඉන්දියාවලින් උස්සපුවා , උන් හරකට වදිනවා , ඒ ඉන්දියන් එවුන් හරක් නිසා :lol:

    උඹලා වගේ එවුන් මේ හරක්ගෙන් ත්‍රිල් ගන්නවා , තොපි මීහරක් යකෝ
    ehema kiyanne komada?
    moda joke noda hitapn bn :angry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    උඹ දොස්තර හොදහිතද ? සත්තු එක්ක කතාකරන්න ??
    ane ponnoyo meka ape buddhist ayage wadak.thoo wage pita agam karain ekata commnt dnna one na :frown:
    thoo hambayek neme thoo wena huyannek.....:angry:

    ai uba mekata viruda kiyapan machan.....
    machn me ponnaya wena agamaka ekek.munta itn saththu kalane purudu.
    me wage modayanta api dana ewa joke thama.
    mun mas kana waddone :angry:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,510
    5,873
    113
    හෝම් ස්වීට් හෝම්
    ai uba mekata viruda kiyapan machan.....

    මේ හරකෙක් නිදහස් කරන්න යන සල්ලිවලිං කෑම නැති මිනිස්සුන්ට කෑම වේලක්
    ඉස්කෝලේ යන්න සල්ලි නැති ළමයෙක්ට පොත් ටිකක් , ඇදුම් ටිකක් අරන් දුන්නනම්

    ඒකෙන් කාටහරි ප්‍රයෝජනයක් වෙනවා

    අනික ඔය හරකා මැරුවනං ඒකෙනුත් කාටහරි ප්‍රයෝජනයක් වෙනවා
    මොකද ඔය හරක් මඩුවල වැඩක් ගන්න පුලුවං හරක් අඩුයි නාකි එවුන් ඉන්නේ :rofl:
    unless veal :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙහෙම දෙයක් දෙයක්නම් තියෙනවා.....අපි හම්බයන්ගෙන් සල්ලි දීලා හරකව නිදහස් කලොත් තව හරක් දෙන්නෙක් උස්සන් එනවා ඕකුන්.....ඒ නිසා හරක් මඩු වලට ගරිල්ලා ලෙස පහරදී හරකුන්ව නිදහස් කලා නම් හොදයි කියලත් හිතෙනවා