මේවා දැක්කාව ගොඩාක් දුක හිතෙනවා බං.. ඇත්තටම මුස්ලිම් මිනිස්සුන්ට හිතක් පපුවක් නැද්ද. මේ වගේ අහිංසක සත=න් මරන්නේ.
මිනිසාට මස් හැර ආහාරයට ගන්න කොච්චර නම් ආදේශක තියෙනවද......................

මේවා දැක්කාව ගොඩාක් දුක හිතෙනවා බං.. ඇත්තටම මුස්ලිම් මිනිස්සුන්ට හිතක් පපුවක් නැද්ද. මේ වගේ අහිංසක සත=න් මරන්නේ.
මිනිසාට මස් හැර ආහාරයට ගන්න කොච්චර නම් ආදේශක තියෙනවද......................

මරන්න ගෙනියන හරක්ට කන්න නෑ ,හරියට handle වෙන්නේ නෑ
ඉතිං අර පණ නැති හරකා හාමුදුරුවෝ රිලීස් කරාම බෙල්ල කඩං වැටෙනවා මිසක් හාමුදුරුවන්ට වදින්න ඕනේ කියන එක තේරුං ගන්න තරම් බුද්ධියක් ඌට නෑ , කොටින්ම කිව්වොත් ඌ හරකෙක් නේ යකෝ.
අනිත් පින්තූරනං බහුතරය ඉන්දියාවලින් උස්සපුවා , උන් හරකට වදිනවා , ඒ ඉන්දියන් එවුන් හරක් නිසා![]()
උඹලා වගේ එවුන් මේ හරක්ගෙන් ත්‍රිල් ගන්නවා , තොපි මීහරක් යකෝ

දායක වුයෙමි. 2012 වසර අවසාන ප්‍රසාදිත දීමනාව අතට ගෙන එය සම්පූර්ණයෙන්ම දෙමටගොඩ ගව ඝාතකාගාරයේ අලුගොසුවන්ට පරිත්‍යාග කර, කිරි මවක් සහ ඇගේ පටවා මරණින් ගලවා ගතිමි. එත් මට සතුටු වීමට නම් නොහැකිය. යලිත් කිසිදු දිනක මා නම් එහි නොයමි. යම් මුදලක් අත ඇතොත් වෙනෙකෙකු ලවා ඒ සත්කාරය ඉටු කරන්නෙමි. දැනුදු ඒ කම්පනය මට දැනේ. මරණ මංචකය අභියස සිටි ඇය නම් නිදහස් විය. නමුත් ඇය නිදහස් කරගෙන යාමේදී අන් ගවයන් "අනේ...මාවත් බේරාගන්න... මාව මරන්න දෙන්න එපා...පා..පා..පා.." යන ප්‍රාර්ථනා දෑස් දල්වා මා දෙස බලා සිටි අයුරු මතක් වන විට මා මැරී මැරී උපදියි.. ඔවුන් නිසැකවම ඝාතනය වන්නට ඇත. ඒ සියලු සතුන් මට සමා වනු මැන. මා නිකමටවත් ඔබලා දෙස යලි හැරී වත් නොබලා පැමිණියේ ඔබට වඩා මා අසරණ නිසාය.මරණයට කපවූ ගවයන් නිදහස් කිරීමට ඔබත් දායක වන්න......
අනේ 5කෝ තොට හරකෙක් කිව්වොත් එක හරකට කරන අවනම්බුවක් යකෝ හරකට කන්න දුන්නේ නැති උනාම පන නැති වෙන්නේ උගේ බෙල්ලට විතරද අනේ තෝ වගේ මෝඩ මුසලයෙක්
දායක වුයෙමි. 2012 වසර අවසාන ප්‍රසාදිත දීමනාව අතට ගෙන එය සම්පූර්ණයෙන්ම දෙමටගොඩ ගව ඝාතකාගාරයේ අලුගොසුවන්ට පරිත්‍යාග කර, කිරි මවක් සහ ඇගේ පටවා මරණින් ගලවා ගතිමි. එත් මට සතුටු වීමට නම් නොහැකිය. යලිත් කිසිදු දිනක මා නම් එහි නොයමි. යම් මුදලක් අත ඇතොත් වෙනෙකෙකු ලවා ඒ සත්කාරය ඉටු කරන්නෙමි. දැනුදු ඒ කම්පනය මට දැනේ. මරණ මංචකය අභියස සිටි ඇය නම් නිදහස් විය. නමුත් ඇය නිදහස් කරගෙන යාමේදී අන් ගවයන් "අනේ...මාවත් බේරාගන්න... මාව මරන්න දෙන්න එපා...පා..පා..පා.." යන ප්‍රාර්ථනා දෑස් දල්වා මා දෙස බලා සිටි අයුරු මතක් වන විට මා මැරී මැරී උපදියි.. ඔවුන් නිසැකවම ඝාතනය වන්නට ඇත. ඒ සියලු සතුන් මට සමා වනු මැන. මා නිකමටවත් ඔබලා දෙස යලි හැරී වත් නොබලා පැමිණියේ ඔබට වඩා මා අසරණ නිසාය.
ඔවුන්ට මෙවන් විපතක් යලි නොම වේවා...!!! සසර භාවයේ පෙර දින සිදුකල යම් අකුසලයක් පඩිසන් දුනිද, යලිත් උපදින ආත්මයක්, ආත්මයක් පාසා සතුනේ ඔබ මරණය ඉදිරියේ මෙසේ මැරී මැරී නූපදීවා...!!!
උඹ දොස්තර හොදහිතද ? සත්තු එක්ක කතාකරන්න ??
ehema kiyanne komada?මරන්න ගෙනියන හරක්ට කන්න නෑ ,හරියට handle වෙන්නේ නෑ
ඉතිං අර පණ නැති හරකා හාමුදුරුවෝ රිලීස් කරාම බෙල්ල කඩං වැටෙනවා මිසක් හාමුදුරුවන්ට වදින්න ඕනේ කියන එක තේරුං ගන්න තරම් බුද්ධියක් ඌට නෑ , කොටින්ම කිව්වොත් ඌ හරකෙක් නේ යකෝ.
අනිත් පින්තූරනං බහුතරය ඉන්දියාවලින් උස්සපුවා , උන් හරකට වදිනවා , ඒ ඉන්දියන් එවුන් හරක් නිසා![]()
උඹලා වගේ එවුන් මේ හරක්ගෙන් ත්‍රිල් ගන්නවා , තොපි මීහරක් යකෝ

ane ponnoyo meka ape buddhist ayage wadak.thoo wage pita agam karain ekata commnt dnna one naඋඹ දොස්තර හොදහිතද ? සත්තු එක්ක කතාකරන්න ??

machn me ponnaya wena agamaka ekek.munta itn saththu kalane purudu.ai uba mekata viruda kiyapan machan.....

ai uba mekata viruda kiyapan machan.....