බෝසත් දරුවෝ මේ පිංබිමේ තව තවත් ඉපදේවා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බෝසත් දරුවෝ මේ පිංබිමේ තව තවත් ඉපදේවා

    63099_526595670686089_496777061_n.jpg



    face book
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මරණයට කපවූ ගවයන් නිදහස් කිරීමට ඔබත් දායක වන්න......
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
    පිරිපුන් මිනිසුන් වැඩුණේ බලයෙනි ඈගේ
    ඒ කළ ගුණ නො දන්න හිස් මිනිසුන් වාගේ
    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ//

    අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ
    එවන් සතකු අහෝ අකාලයේ කිමද මරන්නේ
    ටිකක් හිතල බලනු ඌ පිරිසුදු තණ කොළ කන්නේ
    නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ

    කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගව මස් උයලා
    බලනු තුන්සිය හැටපහ වැඩි කර තිස්පහ යොදලා
    ගණන දොළොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
    ඔබට තේරුණා ද ඔබ කළ පව් දුර දිග නොබලා

    මුදල් තණ්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ
    අහිංසක සතෙකුගෙ ඉරණම ඉන් පසු විසඳෙන්නේ
    යළිත් ඒ මුදලින් මස් ගෙනවිත් රස කර කන්නේ
    තමන් විකුණපු ගවයාගේ මස් බව නෑ ඔහු දන්නේ

    ගිතෙල් මී කිරි එළකිරි පස්ගෝරස සපයන්නේ
    ඉවතලන පොහොරින් මහ එළවළු කොටු සරු වන්නේ
    මෙවන් සතෙකුගෙ මස් නො කන අයට සෙත සැලසෙන්නේ
    එවන් පිරිසුදු හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ”
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,510
    5,872
    113
    හෝම් ස්වීට් හෝම්
    මරන්න ගෙනියන හරක්ට කන්න නෑ ,හරියට handle වෙන්නේ නෑ
    ඉතිං අර පණ නැති හරකා හාමුදුරුවෝ රිලීස් කරාම බෙල්ල කඩං වැටෙනවා මිසක් හාමුදුරුවන්ට වදින්න ඕනේ කියන එක තේරුං ගන්න තරම් බුද්ධියක් ඌට නෑ , කොටින්ම කිව්වොත් ඌ හරකෙක් නේ යකෝ.

    අනිත් පින්තූරනං බහුතරය ඉන්දියාවලින් උස්සපුවා , උන් හරකට වදිනවා , ඒ ඉන්දියන් එවුන් හරක් නිසා :lol:

    උඹලා වගේ එවුන් මේ හරක්ගෙන් ත්‍රිල් ගන්නවා , තොපි මීහරක් යකෝ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මරන්න ගෙනියන හරක්ට කන්න නෑ ,හරියට handle වෙන්නේ නෑ
    ඉතිං අර පණ නැති හරකා හාමුදුරුවෝ රිලීස් කරාම බෙල්ල කඩං වැටෙනවා මිසක් හාමුදුරුවන්ට වදින්න ඕනේ කියන එක තේරුං ගන්න තරම් බුද්ධියක් ඌට නෑ , කොටින්ම කිව්වොත් ඌ හරකෙක් නේ යකෝ.

    අනිත් පින්තූරනං බහුතරය ඉන්දියාවලින් උස්සපුවා , උන් හරකට වදිනවා , ඒ ඉන්දියන් එවුන් හරක් නිසා :lol:

    උඹලා වගේ එවුන් මේ හරක්ගෙන් ත්‍රිල් ගන්නවා , තොපි මීහරක් යකෝ

    මෝඩ මුසලයා ...........
     

    vasanka22

    Active member
  • Jun 15, 2012
    435
    63
    28
    magen uparima sahayogaya...ek eke set eka ennako...api kattiya ekatu wela me wedeta kattiyawa denuwat karanna...
     

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    මේවා දැක්කාව ගොඩාක් දුක හිතෙනවා බං.. ඇත්තටම මුස්ලිම් මිනිස්සුන්ට හිතක් පපුවක් නැද්ද. මේ වගේ අහිංසක සත=න් මරන්නේ.

    මිනිසාට මස් හැර ආහාරයට ගන්න කොච්චර නම් ආදේශක තියෙනවද......................