බෝසෙවණේ_රාමදාන්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බෝසෙවණේ_රාමදාන්

    පන්සලත් පල්ලියත් අතර අපූරු සුහදතාවයක් සනිටුහන් කරමින් රාමසාන් උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් ආගමික උත්සවය සැමරීම පිණිස මුස්ලිම් ජනතාව බෝ මළුව කරා පැමිණි අවස්ථාවක් බීබීසී සිංහල සේවයට දැකගන්නට ලැබිණ.ඒ අම්බලන්තොට බෝලාන උච්චාවාලික පුරාණ රජ මහා විහාරයේදීය.

    රජ මහා විහාරස්ථානයේ නායක හිමියන් වන බැරගම නන්දසිරි හිමියන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාගේ ආශීර්වාදය සහ බෞද්ධ දායක දායිකාවන්ගේ පූර්ණ දායකත්වය සහිතව ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ඉෆ්තාර් උත්සවය සැමරූහ.ඒ අවස්ථාවේ අදහස් දැක්වූ බැරගම නන්දසිරි හිමියෝ, "අපි බලාපොරොත්තු වන්නේ අපේ රටේ සහජීවනය. බුදු හාමුදුරුවොත් බලාපොරොත්තු වන්නේ ආගම් අතර සහජීවනය. බෞද්ධ භික්ෂුවක් ලෙස ආගමික සහජීවනය ඉෂ්ඨ කිරීම වටිනා දෙයක්," යනුවෙන් සඳහන් කළහ.

    අල් මස්දුල් අරුශියා ජුම්මා පල්ලියේ ඒ කේ ටී තවුෆික් මවුලවි තුමන් සමග සාකච්ඡා කර විහාරස්ථානයේ මෙම උත්සවය සංවිධානය කළ බව ද එහිමියෝ පැවසූහ."අපේ ගමේ මුස්ලිම්, සිංහල, දෙමළ යන ජන වර්ග තුනම ජීවත් වෙනවා. ගමේ ඉන්න මුස්ලිම් අය පන්සලට දානය දෙනවා. අපිත් හිතුවා ඒ ආගමික සහජීවනය වැඩිවෙන්න ඔවුන්ගේ ආගමික උත්සවයන් පන්සලේ සමරන්න."අල්ලා දෙවියන් සෑම වැසියෙකු හටම වසරේ එක් මාසයක් පුරාවටම සෑම මුස්ලිම් ජාතිකයෙකුහටම නෝම්බි ඇල්ලීම හෙවත් උපවාසයේ යෙදීමසිය ජීවිතයේ ප්‍රථම වතාවට මෙවැනි අවස්ථාවකට සහභාගි වූ බව ශ්‍රී ලංකා තබ්ලික් ජමාත් සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික් නායක ටී ආර් වන්සාර් බීබීසී සිංහල සේවයට පැවසීය.

    "මේ පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ජනතාව එකතුවෙලා සියලුම මිනිසුන් එකයි කියල ඔප්පු කළා. මෙවන් ස්වාමින් වහන්සේලා ගම්වල ඉඳලා සමාජය හැදුව නම් සමාජයේ ගොඩක් දුරට ප්‍රශ්න නෑ," යනුවෙන් ද ටී ආර් වන්සාර් පැවසීය.

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    BBC සිංහල පොන්නයෝ ඔය වගේ සුළු නිව්ස් උනත් හෙන කැලේක හිටං හොයාගෙන යනව වෙන නිව්ස් නං පේන්නේ වත් නෑ.
     
    kutumba

    Banned
    May 30, 2017
    29
    3
    0
    ඕක සහ ජීවනය වෙන්නනම් පල්ලිය ඇතුලේ වෙසක් බුදු‍රැස් විහිදෙන්නට ඕන..කූඩු එල්ලල පහන් පත්තුකරල සාදුකාර පවත්වල රටට සහජීවනය දෙන්න මේගොල්ලො කැමති වෙයි ද අපි බලාගෙන ඉන්නව..
     
    guranzz

    Member
    Feb 12, 2017
    124
    23
    0
    පන්සලත් පල්ලියත් අතර අපූරු සුහදතාවයක් සනිටුහන් කරමින් රාමසාන් උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් ආගමික උත්සවය සැමරීම පිණිස මුස්ලිම් ජනතාව බෝ මළුව කරා පැමිණි අවස්ථාවක් බීබීසී සිංහල සේවයට දැකගන්නට ලැබිණ.ඒ අම්බලන්තොට බෝලාන උච්චාවාලික පුරාණ රජ මහා විහාරයේදීය.

    රජ මහා විහාරස්ථානයේ නායක හිමියන් වන බැරගම නන්දසිරි හිමියන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාගේ ආශීර්වාදය සහ බෞද්ධ දායක දායිකාවන්ගේ පූර්ණ දායකත්වය සහිතව ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ඉෆ්තාර් උත්සවය සැමරූහ.ඒ අවස්ථාවේ අදහස් දැක්වූ බැරගම නන්දසිරි හිමියෝ, "අපි බලාපොරොත්තු වන්නේ අපේ රටේ සහජීවනය. බුදු හාමුදුරුවොත් බලාපොරොත්තු වන්නේ ආගම් අතර සහජීවනය. බෞද්ධ භික්ෂුවක් ලෙස ආගමික සහජීවනය ඉෂ්ඨ කිරීම වටිනා දෙයක්," යනුවෙන් සඳහන් කළහ.

    අල් මස්දුල් අරුශියා ජුම්මා පල්ලියේ ඒ කේ ටී තවුෆික් මවුලවි තුමන් සමග සාකච්ඡා කර විහාරස්ථානයේ මෙම උත්සවය සංවිධානය කළ බව ද එහිමියෝ පැවසූහ."අපේ ගමේ මුස්ලිම්, සිංහල, දෙමළ යන ජන වර්ග තුනම ජීවත් වෙනවා. ගමේ ඉන්න මුස්ලිම් අය පන්සලට දානය දෙනවා. අපිත් හිතුවා ඒ ආගමික සහජීවනය වැඩිවෙන්න ඔවුන්ගේ ආගමික උත්සවයන් පන්සලේ සමරන්න."අල්ලා දෙවියන් සෑම වැසියෙකු හටම වසරේ එක් මාසයක් පුරාවටම සෑම මුස්ලිම් ජාතිකයෙකුහටම නෝම්බි ඇල්ලීම හෙවත් උපවාසයේ යෙදීමසිය ජීවිතයේ ප්‍රථම වතාවට මෙවැනි අවස්ථාවකට සහභාගි වූ බව ශ්‍රී ලංකා තබ්ලික් ජමාත් සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික් නායක ටී ආර් වන්සාර් බීබීසී සිංහල සේවයට පැවසීය.

    "මේ පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ජනතාව එකතුවෙලා සියලුම මිනිසුන් එකයි කියල ඔප්පු කළා. මෙවන් ස්වාමින් වහන්සේලා ගම්වල ඉඳලා සමාජය හැදුව නම් සමාජයේ ගොඩක් දුරට ප්‍රශ්න නෑ," යනුවෙන් ද ටී ආර් වන්සාර් පැවසීය.

    bbc-shills.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,014
    113
    සිංහල බෞද්දයන්ගේ පුකේ අමාරුව !

    මේ පුකේ අමාරුව එසේ මෙසේ පුකේ අමාරුවක් නෙවෙයි පුදුම පුකේ අමාරුවකි මෙය සහජීවනය ලෙස නම් කල හැකි හදුනාගත හැකි රෝගයකි . එනම් අනිත් කිසිදු ජාතියකට නැති මෙම පුකේ අමාරුව සිංහල බෞද්දයන්ට පමණක් බෝවීම මෙම රෝගයේ ප්‍රදාන ලක්ෂණය වේ . පන්සලට ගෙන්නා නෝම්බි ඇරවීම . යාපනයේ ලේ දන් දීම ඊට හොදම නිදසුනකි . මුස්ලිම් පල්ලියකට ඔවුන්ගේ කාන්තාවන්ටවත් ඇතුළුවීමට අවසර නැත නමුත් හාමුදුරුවන්ට බෝ වූ සහජීවනය නම් පුකේ අමාරුව උත්සන්න වූ විට බෝමළුවට තම්බින් සෙට් එක ගෙන්වා තොප්පි දමා හරක් මස් එක්ක නෝම්බි අරවන්නට කටයුතු කරන්නේය . දකුණේ ගංවතුර ගලා මිනිසුන් මියයද්දී අසරණ වෙද්දී ගෙවල් දොරවල් නැති වෙද්දී එක වතුර බෝතලයක් උතුරේන් එව්වේ නැතිය හැබැයි උන්ගේම කුල ප්‍රශ්නය නිසා උන්ගේ උන්ටම උන්ම ලේ නොදෙනකොට අපේ හාමුදුරුවන්ට අර ඉහත කිව්වා මෙන් සහජීවන පුකේ අමාරුව බෝ වන්නේය ඉතින් බස් හයර් කරන යාපනේ ගාටා ලේ දන් දෙන්නේය. ඔව් සහජීවනය කියන්නේ ලංකාවේ තිබෙන ලොකුම පුකේ අමාරුවකි.අනිත් ජාතීන්ට නැති සිංහල බෞද්දයන්ට බෝවෙන මෙම සහජීවන පුකේ අමාරුව වෛරස් එකේ නිර්මාතෘවරුන් මෙම වයිරස් එක දියවන්නාවේ පාර්ලිමේන්තුව නමැති ආතල් පොට් එකේ සිටිමින් සොයාගන්නා ලද මහා බයානක වෛරස් එකකි. බෝ උනොත් අම්මා උනත් සහජිවනේ වෙනුවෙන් පුජා කරන සයිස් එකට පත්වෙති .
    ඔබත් ඔය කියන සහ ජිවන පුකේ අමාරු කාරයෙක්ද ?
    එහෙනම් ගිහින් උන් එක්ක හුකාගනින් :growl::growl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1