බෞද්දයන්ගේ අවදානය පිණිසයි..!
උපුටාගැනීම : Facebook
ඔය වගේ පුරාවස්තු අපි බෞද්දයෝ විදියට, අපි ලංකා වැසියෝ විදියට ඕව ආරක්ෂා කරගන්න ඕනේ. බලන්න ඔය ගමේ නම. "මානික්කම්පට්ටිය" ගමේ නමත් වෙනස් කරගෙන ඔය මිනිස්සු.. ගොඩක් තැන්වල මුස්ලිම් අය ඔවුන්ට නැති අතීතයක් මවල රටේ තැන සූක්ෂමව අත්පත් කරගන්න උත්සහ කරනවා.. ඒ වගේ සිද්දියක් තමයි කූරගල සිද්දියත්.. සම්පූර්ණයෙන්ම බෞද්ද සිද්දස්ඨාන විනාස කරමින් මේ ගොන්නු කරන වැඩ නවත්වන්න අපි හැමෝම එකතු වෙන්න ඕනේ.. නැත්නම් ඉක්මනටම අපිට අපේ වටිනා ඉතිහාසය වගේම අපේ රටත් අපිට අහිම වෙනවා..
මේ දේවල් අපි පුළුවන් තරම් ප්‍රචාරය කරලා අනිත් අයව දැනුවත් කරන්න ඕනේ මේ වෙන අපරාද ගැන. එහෙම දැනුවත් කරලා මේවට කරන්න ඕන හැම පිලියමක්ම කරන්න ඕනේ. නැත්නම් හැමදාම අපිට නොදැනීම මේවගේ වටිනා උරුමයන් අපිට නැති වෙනවා

Last edited:

මහ රජා කරන රෙද්දක් නෑ 