බෞද්ද නානා රිලිස්ඩ්

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බෞද්ද නානා රිලිස්ඩ්




    ඔයිට වඩා නම්බුයි හලෝ ඇතුලට වෙලා තමන්ගේ මතේම කියාගෙන හිටියනම්.. දැන් සිරාට දෙකට නැමිලා ඉන්න එපැයි කියන දේ අහගෙන.. කතාවෙන්ම තේරෙනවා සිරා කට වහලා එලියට දාලා තියෙන්නේ කියලා.. සරත් ෆොන්සේකා වගේ ජනාදිපති සමාව බල්ලට දාලා හිටියනම් ඔයා පොරක් තමා. ගිය දා ඉදන් "හිරේ ඉන්න බැරියෝ.. මාව එලියට ගන්නකො" කියා කියා අඩලා, අන්තිමට සිරාගේ කකුල් දෙක ලග වැටෙන්න පජාත උන එක පැවිද්දෙකුට තියා ගිහියෙකුටවත් වටින්නේ නැහැ හලෝ.. හිරේ යන්න බයනම් කට වහගෙන ඉන්න. ඇත්තටම රට ගැන කක්කුමක්නම් ඔයා හිරේ යන්න බය නැහැ. වෙනදා වගේම ගේමට එන්ටර් වෙනවා.. මෙදා පොටේ නම් දානේ වලදලා බණක් කරන ඉන්න වගේ අදහස..
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113


    දෙපැත්තටම දුන්නේ එකම අකවුන්ට් එකෙන්නේ.. එකක් බෞද්ද අනික මුස්ලිම්.. ඉතින් අන්තවාදියෝ දන්නවා ඇති එහා අන්තේ එකා කරන්න යන දේ..