![]()
මේ මගේ රට ශ්රී ලංකාව, තාමත් ගෞතම බුදුන්ගේ දේශයයි,,
ඊයෙත් අදටත් හෙටත් හැමදාටමත් එක එහෙමම තමයි

රත්තරං;12281768 said:අන්තිම ලේ බින්දුව දක්වාම අපි ඉන්නව ඩෝ..අපිට අරින්න ආපු දවසට තමා අල්ලත් වල්ල තලාගන්නේ... යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ බොල - රත්තරං
![]()
ඉන්දියාවේ සිටි අගමැතිවරයෙකු වූ ජවහල් ලාල් නේරු තුමා බොදුනුවෙකු නොවුණත් සමාධි බුදු පිළිමයක් තම කාර්යාලයේ තබාගෙන සිත කැළඹුණු අවස්ථාවල ඒ දෙස බලමින් සිත සනසා ගත්තා.
ඒත් අපේ සිංහලු සිත සැන්සෙන්න තව අහපල්ලා කොලවරි ඩී......

yaluwa antha jaathiwadeee wenna epa.. anik ratawala thiyena dewalinuth apita gathayuthu deyak thiyenawa...
anika apita buddagama aweth indiawen...
උබ ඔය කියන තරම් බෞද්ධයෙක් නම් ගොන් උලමො ඔය මුස්ලිම් එකාගෙ ඇවටරෙ මාරු කරල බෞද්ද එකක් දාගනින්. අඩුම තරමෙ බෞද්ධ නලුවෙක්ගෙ වත්. උබ කටින් බතල තම්බන රෙප් හිගන්නෙක් බන්z



මම එහෙම නෑ බං... දෙන්න උත්සාහ කලේ වෙනත් පණිවිඩයක්... හිත්රිදීමක් උනානම් සමාවෙන්න.

මචෝ,,ඒ කතාව රට්ටරන් වලට වැඩ වටිනවා,,මේවා මටක් වෙද්දී ඇගේ ලේ රත් වෙනවා පට්ට විදිහට,,