බෞද්ද සිංහල කොල්ලනි,,

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Prasanna-26.jpg

    මේ මගේ රට ශ්‍රී ලංකාව, තාමත් ගෞතම බුදුන්ගේ දේශයයි,,
    ඊයෙත් අදටත් හෙටත් හැමදාටමත් එක එහෙමම තමයි

    :yes: :yes: :yes: :yes: :yes:
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    රත්තරං;12281768 said:
    අන්තිම ලේ බින්දුව දක්වාම අපි ඉන්නව ඩෝ..අපිට අරින්න ආපු දවසට තමා අල්ලත් වල්ල තලාගන්නේ... යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ බොල - රත්තරං

    WELL SAID BRO... TOGETHER WE CAN...
    බුදු සරණයි....
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    ඇත්ත කවදාවත් යට ගහන්න බැහැ.... අනිවාර්යෙන්ම උඩට එනවා.... මිනිසුන් ආගමික වහළ් කමින් මිදෙනවා ළගදීම.........
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    39276285.jpg

    ඉන්දියාවේ සිටි අගමැතිවරයෙකු වූ ජවහල් ලාල් නේරු තුමා බොදුනුවෙකු නොවුණත් සමාධි බුදු පිළිමයක් තම කාර්යාලයේ තබාගෙන සිත කැළඹුණු අවස්ථාවල ඒ දෙස බලමින් සිත සනසා ගත්තා.
    ඒත් අපේ සිංහලු සිත සැන්සෙන්න තව අහපල්ලා කොලවරි ඩී......
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    39276285.jpg

    ඉන්දියාවේ සිටි අගමැතිවරයෙකු වූ ජවහල් ලාල් නේරු තුමා බොදුනුවෙකු නොවුණත් සමාධි බුදු පිළිමයක් තම කාර්යාලයේ තබාගෙන සිත කැළඹුණු අවස්ථාවල ඒ දෙස බලමින් සිත සනසා ගත්තා.
    ඒත් අපේ සිංහලු සිත සැන්සෙන්න තව අහපල්ලා කොලවරි ඩී......

    yaluwa antha jaathiwadeee wenna epa.. anik ratawala thiyena dewalinuth apita gathayuthu deyak thiyenawa...

    anika apita buddagama aweth indiawen... :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    උබ ඔය කියන තරම් බෞද්ධයෙක් නම් ගොන් උලමො ඔය මුස්ලිම් එකාගෙ ඇවටරෙ මාරු කරල බෞද්ද එකක් දාගනින්. අඩුම තරමෙ බෞද්ධ නලුවෙක්ගෙ වත්. උබ කටින් බතල තම්බන රෙප් හිගන්නෙක් බන්z
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    yaluwa antha jaathiwadeee wenna epa.. anik ratawala thiyena dewalinuth apita gathayuthu deyak thiyenawa...

    anika apita buddagama aweth indiawen... :D

    මම එහෙම නෑ බං... දෙන්න උත්සාහ කලේ වෙනත් පණිවිඩයක්... හිත්රිදීමක් උනානම් සමාවෙන්න.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උබ ඔය කියන තරම් බෞද්ධයෙක් නම් ගොන් උලමො ඔය මුස්ලිම් එකාගෙ ඇවටරෙ මාරු කරල බෞද්ද එකක් දාගනින්. අඩුම තරමෙ බෞද්ධ නලුවෙක්ගෙ වත්. උබ කටින් බතල තම්බන රෙප් හිගන්නෙක් බන්z

    ලෝල් බං... සිරා ටෝක ඕයි... :D:D:D
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මචන්. බයවෙන්න එපා අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය වනසන්න කොච්චර අන්තවාදී ආක්‍රමන ආවත් ඒකට නොසැලී මුහුනදෙන්න සිංහල කොල්ලෝ ඉන්නවා. සමහර උන් මෙතන ආගමික සහජීවනය ගැන පොරටෝක් දෙයි. තවත් උන් කුණුහැරපෙන් බැනලා තර්ජනය කරයි. සිංහලයෝ ඕවාට සැලුනේ නෑ කවදාවත්. මේ හැතිකරය කරන පිස්සු වැඩ මේ රටෙන්ම තුරන් කරනතුරු අපේ රටට කවදාවත් හොඳක්නම් වෙන්නේ නෑ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    elakiri kiwwa, අන්තිම ලේ බින්දුව දක්වාම අපි ඉන්නව ඩෝ..අපිට අරින්න ආපු දවසට තමා අල්ලත් වල්ල තලාගන්නේ... :yes::yes::yes: