අන්න ඒක තමා මචන් මම කියන්නෙ.
බෞද්ධ එකෙක් වැරැද්දක් කරාම 'ආ එහෙනම් හම්බයෝ මෙන්න මේ වගේ වැඩ කරන්නෙ? ඇයි ඒවා පෙන්නෙ නැද්ද?' කියලා කිව්වොත් එක බෞද්ධ දර්ශනයට පටහැනියි
මුස්ලිම් අන්තවාදීන් පන්සල් වලට කරදර කරා කියලා අපි කරන්න ඕනෙ පල්ලි වලට වාත වෙන එක නෙමෙයි.
මුස්ලිම් රටවල වෙන ආගම් වල අයට නිදහස නැහයි කියලා අපි අපේ රටේ මුස්ලිම් උන්ගෙ ආගමික නිදහසට බාධා කරන්න හොඳ නැහැ.
මුස්ලිම් අන්තවාදින්න් ජඩ වැඩ කරා කියලා මුස්ලිම් හැමෝටම කුණුහරපෙන් බනින එක නෙමෙයි බෞද්ධයො කල යුත්තේ.
අන්‍යාගමික උන් බුදුහාමුදුරුවොන්ගෙ පින්තූරෙ සෙරෙප්පු වල ප්‍රින්ට් කරා කියලා අපි කරන්න ඕනෙ මොහොමඩ් ගෙ පින්තූරෙට ඌරු මූණු දාන එක නෙමෙයි.
තකට තක ටයිප් එකට ගිහිල්ලා ප්‍රශ්න විසඳන්න බැහැ.
අපි කරන්න ඕනෙ මිනිස්සුන්ගෙ වෛරය අඩු වෙන අන්දමේ වැඩ මිසක් වැඩි වෙන අන්දමේ වැඩ නෙමෙයි.
මං කලින්ම කිව්වේ. මුලින් ශේප් එකේ ගිය නිසා සිරිපාලයා හිටියා බම්ප් කරන්න. දැන් ගින්න ඇවිලිලා වලිය යන නිසා සිරිපාලයා මාරු. තොපිත් ඉතින් ලේ කෝප කරගෙන ටයිප් කරගෙන දඟලනවා. අනේ යක්කුනේ වැඩක් නැත්නම් ගිහින් නිඩාගනියව්.




මුස්ලිම් අන්තවාදීන් පන්සල් වලට කරදර කරා කියලා අපි කරන්න ඕනෙ පල්ලි වලට වාත වෙන එක නෙමෙයි.
මුස්ලිම් රටවල වෙන ආගම් වල අයට නිදහස නැහයි කියලා අපි අපේ රටේ මුස්ලිම් උන්ගෙ ආගමික නිදහසට බාධා කරන්න හොඳ නැහැ.
මුස්ලිම් අන්තවාදින්න් ජඩ වැඩ කරා කියලා මුස්ලිම් හැමෝටම කුණුහරපෙන් බනින එක නෙමෙයි බෞද්ධයො කල යුත්තේ.
අන්‍යාගමික උන් බුදුහාමුදුරුවොන්ගෙ පින්තූරෙ සෙරෙප්පු වල ප්‍රින්ට් කරා කියලා අපි කරන්න ඕනෙ මොහොමඩ් ගෙ පින්තූරෙට ඌරු මූණු දාන එක නෙමෙයි.
අපි කරන්න ඕනෙ මිනිස්සුන්ගෙ වෛරය අඩු වෙන අන්දමේ වැඩ මිසක් වැඩි වෙන අන්දමේ වැඩ නෙමෙයි.
කෑප්ටන් Jack Sparrow;16231222 said:[SIZE="5"..එත් සිංහල ජාතිය, බෞද්ධාගම ගැන කතා කරන එවුන්ට අකුල් හෙලන්න යන්න එපා බන්, ඕව මහා පාප කාර්ම...![/SIZE][/COLOR][/QUOTE]
[SIZE="4"]Tom Riddle - මේවා අහල වත් හැදියන් බන්, දැන්වත් පුලුවන්නම් තම්බියෙක් දෙකෙක් බාවල, පල්ලියක් එහෙම කඩල පුණ්‍ය කර්ම ටිකක් කර ගනින්..ඕව තමා අන්තිමට ඉතුරු වෙන්නේ[/SIZE]
Tom Riddle - මේවා අහල වත් හැදියන් බන්, දැන්වත් පුලුවන්නම් තම්බියෙක් දෙකෙක් බාවල, පල්ලියක් එහෙම කඩල පුණ්‍ය කර්ම ටිකක් කර ගනින්..ඕව තමා අන්තිමට ඉතුරු වෙන්නේ![]()
කෑප්ටන් Jack Sparrow;16231222 said:මචං, පොඩ්ඩක් තේරුම් ගනින්, උබ ඔය කියනවා වගේ කටයි පුකයි වහගෙන හැම දෙකටම එහෙයි එහෙයි කියාගෙන ඉන්න මට නම් බැහැ මචං,...

කෑප්ටන් Jack Sparrow;16231222 said:...මොකද මට නිවන් දකිනතක් කල් සිංහල බෞද්ධක් විදිහට ජීවත් වෙන්න ඕනේ බන්, උබ උබේ මතේ ඉඳපන්, එක උබේ අයිතිය, එත් මතක තියාගනින්, අපිට නිදහසේ අපේ අගම, ජාතිය ගැන අද කතා කරන්න පුළුවන් අද වෙනකම් ජාතිය අගම රැකපු සිංහලයෝ නිසා බව, උබ ඔය විදින නිදහස විදින්නේත් උන්ට පින් සිද්ද වෙන්න කියන එකත් තේරුම් ගනින්. උබ ජාතිය අගම වෙනුවෙන් නෙට් එකේදී විතරක් නෙමෙයි, එදිනෙද උබේ ජීවිතේදිත් කිසිම කැප කිරීමක් කරන්නේ නැත්නම් කමක් නැහැ, ඔයවිදිහටම ඉඩපන්, එදත් උබල වගේ එවුන්හිටිය බන්, එත් සිංහල ජාතිය, බෞද්ධාගම ගැන කතා කරන එවුන්ට අකුල් හෙලන්න යන්න එපා බන්...

මට නම් තම්බියෙක් දෙන්නෙක් බාවල අපායෙ ගියත් අවුලක් නැහැ...

It seems right now our Muslim brothers are working hard to help Sri Lankan buddhists to understand some teachings in the buddhism...
How sweet!
![]()
මෙන්න නියම බෞද්ධයෝ..ඇවිල්ල දවස් 2ක් විතර උඩ දාගෙන post දැම්මනේ..මොකෝ උනේ ඊට පස්සේ![]()

මොනවත් උනේ නැහැ බන්. උඹලට වගේ මේක මගෙ ෆුල්-ටයිම් ජොබ් එක නෙවෙයි. ලොල්![]()
එහෙනම් මොකක්ද කරන්න ඕනේ ??? ඒක තමා අපිත් අහන්නේ. මමනම් දන්න තරමින් එක බෙෘද්ධයෙක්වත් නිකරැනේ කාගෙවත් පල්ලි වල වාත වෙලා නම් නෑ. එහෙම වෙච්ච තැනක් පෙන්නලා දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම අපේ පුදබිම් ඩෝසර් කරනකොට, සෙල්ලිපි වලට ඇසිඩ් වක්කරනකොට නිසි බළධාරීන් මරනින්දේ නම් ඔබතුමා දෙන විසදුම මොකක්ද ???
ඔබතුමාට අමු කැවිලද ?? නැත්තම් ඔබතුමා ශ්‍රී ලංකාවේ නෙවෙයිද ?? මේ ලංකාවේ ආගමික නිදහසට බාධා වෙලා තියෙන්නේ බෙෘද්ධයින්ට මිසක් මුස්ලිම් මිනිස්සුන්ට නෙවෙයි.
ඒකනම් ඇත්ත මොකද මේ රටට සැබෑ ආදරයක් තියෙන නියම මුස්ලිම් මිනිස්සු එදත් හිටියා අදත් ඉන්නවා. ඒක මම අත්දැකීමෙන් දන්නවා. නමුත් ඔය අන්තවාදීන් කරන ජඩ වැඩකියලා ඔබතුමා හදුන්වන දේවල් වලට මොකක්ද කල යුත්තේ ???
මහත්තයෝ අන්‍යාගමිකයෝ බුදුහාමුදුරැවන්ට නිග්‍රහ කරන්නේ මහා පරිමාණ business එකක් විදිහට. ඔබතුමා මේ සෙරෙප්පුවේ print කරපු එක විතරක් අරගෙන දගලනවා. Buddha Bar වල ඉදලා යට ඇදුම දක්වා බුදු හාමුදුරැවන්ට මහ පරිමාණ ලෙස පරිභව කිරීමක් කොහොමද මහත්තයෝ එකෙක් දෙන්නෙක් photoshop වලින් රෑපයක් edit කිරීමත් එක්ක සමාන වෙන්නේ.
ඒක තමයි මම එදත් ඇහැව්වේ. අදත් අහන්නේ ඒක කරන්නේ කොහොමද කියලා ??? ඔබතුමා ඔය හැම එකටම පිළිතුරැ තියාගෙන වෙන්න ඔනෙනේ ඔය දේවල් ප්‍රකාශ කලේ.
එක ඇත්ත, පැය 24ම මේකේ ලැගගෙන හිටියම මේකේ උන් උඹට කන්න අඳින්න දෙනවයි කියල යැ..ආඩම්බරයි බන් ඉඳල හිටලා වත් ජාතිය රැකගන්න කාලය මෙහෙම කැප කරන උඹල ගැන..
ඒක නෙවෙයි නනසාර part time කොල්ලොන්ට කීයක් ගෙවනවද දැන්..
එක ඇත්ත, පැය 24ම මේකේ ලැගගෙන හිටියම මේකේ උන් උඹට කන්න අඳින්න දෙනවයි කියල යැ..ආඩම්බරයි බන් ඉඳල හිටලා වත් ජාතිය රැකගන්න කාලය මෙහෙම කැප කරන උඹල ගැන..
ඒක නෙවෙයි නනසාර part time කොල්ලොන්ට කීයක් ගෙවනවද දැන්..

අපිට මෙකෙ පැය විසිහතරෙම ඉන්න බැරි නිසා, ඔබ තුමා වගේ විද්වත් හැත්ත කාතාබහ කරල අවසානයේදි අපිට දන්වන්න මොන ආගමද හොද, අපි පන්ස්ල් ද යන්න ඕන පල්ලිද, පන්සල් නම් මොන පන්සල් වලටද යන්න ඕන කියන විස්තර
මම ගියා එහෙනම්. හෙට උදේ රස්සාවට යන්න ඕන.
චන්දෙට over-time කරන්න ලෑස්ති වෙනවා වගේ..කෑප්ටන් Jack Sparrow;16231063 said:මම කලින් කිව්වා වගේ දන්නේ නැත්නම් දන්නවා වගේ කියවන්නේ නැතුව දන්නේ නැහැ කියල පිලිගනින් බන්, මෝඩයෙක් වගේ තවත් කියවන්නේ නැතුව.
උබ කවුද යකෝ මට මගේ අගම වලංගු නැහැ කියන්න, උගේ ජාතකේ වැරද්දක් බන් ඕක, හරිගස්සන්න බැහැනේ ඒවගේ දේවල්.
උබ මගෙන් අහපු දේට උත්තරේ, බුදුන් වහන්සේ වදාල ධර්මය බන් බුද්ධ ධර්මය කියන්නේ, (දන්නේ නැත්නම් දැනගනින්) එම ධර්මය ආගමකට එහා ගිය දාර්ශනයක් බන්, (මම මේ කියන දේවල් උබල වගේ එවුන්ට ටෙරෙනවද දන්නේ නැහැ)
අපේ ආගමේ උබව වගේ දෙඉයෝ ලව්වා හැමදේම කෙරෙනකන් ඉන්නේ නැහැ යකෝ. අපි කරන දේවල් වලින් තමයි අපිට ලැබෙන දේවල් ලැබෙන්නේ. (මේවා උබල වගේ එවුන්ට තේරුම්ගන්න බෑ බොලවූ)

කෑප්ටන් Jack Sparrow;16231082 said:උබ සිංහලයෙක් නම් වෙන්න බෑ බන්, එක්කෝ උබ ඉස්කෝලේ ගිහින් නැහැ. නැත්නම් උබ සිංහල බෞද්ධ කම කියන සිංහ හම පෙරවගත්ත තවත් නකුටු ගැහිච්ච බල්ලෙක්.
යකෝ මම සිංහලෙන් අරුඋට කිව්වේ හෙමිහිට type කරපන් වචන ගලපල කියල ඔන්න ඕක.
යකෝ, බුදුහාමුදුරුවෝ කවද, කොහේදීද යකෝ ඔය "කොන්ද පනතියෙන" කතාව කිව්වේ. මට එක කියල හිටපිය ඉස්සෙල්ල, නිකන් දෙන්නේ නැතුව.
මට මේ වගේ Thread වල අපේ නමට බෙෘද්ධයෝ දාන comments දැක්කම කණගාටුවක් වගේම උපහාසයකුත් ඇති වෙනවා. මේ නවගුණ වැලේ ඇට ගණින හුගක් මහත්වරැ එහා කොනේ ඉදලා මෙහා කොනට කිලෝමීටර් 400 ගානක් තියෙන මේ ලංකාවේ මෙච්චර කල් නිදාගෙන හිටියද ??
ඔබතුමන්ලා පොඩ්ඩක් උතුර පැත්තට ගිහින් බලන්න AC එකක සැපසේ ගිහින් නාගදීපේ වැදලා එන්න එපා උතුරේ ඉතුරැ වෙලා ඉන්න සිංහල මිනිස්සු එක්ක ටිකක් කතා කරලා බලන්න. යුද්ධ කාලේ වගේම තාමත් මේ අහිංසක දුප්පත් බෙෘද්ධයින්ට ටොපි චොකලට් දීලා වෙනත් ආගම් වලට ඇදලා ගන්න හැතිකරේ ගැන උඹලට දැනගන්න පුලුවන් වේවි. 2009 අන්තවාදී නිකායන් 400 ගානක් ලංකාවේ තිබුනා දැන් කීයක් තියෙනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. මම යුද්ධ කාලේ සහන සේවා කණ්ඩායම් වල ස්වෙච්ජාවෙන් වැඩ කලා. අපේ ඒ අසරණ මිනිස්සුන්ට මොනයම් හෝ දෙයක් කරන්න. ඒ කාලේ අපි දැක්ක දේවල් දැක්කනම් මේ උපාසක මහත්තුරැ ඔතනම ඔය ඇදගෙන ඉන්න සුදු සරම් ගලවනවා.
කතෝලිකයින් ජීවත් වෙන ඕනේ තරම් රටවල් තියෙනවා, මුස්ලිම් එවුන්ට ඕනේ තරම් රටවල් තියෙනවා, බෙෘද්ධයින්ට තියෙන්නේ ලංකාව විතරයි. අපිට දැනටමත් හුගක් දේවල් නැති වෙලා. තවත් දේවල් වේගයෙන් නැතිවීගෙන යනවා.
මම හැමදාම කියනවා වගේ එදා ධර්මපාලතුමා ඔය මහත්තුරැ වගේ ධර්මය විතරක්ම පිළිපැදගෙන හිටියනම් අපිට බුද්ධගයාවකුත් අද ඉතුරැ වෙන්නේ නෑ. ඒ ඉන්දියාවේ අද ලංකාවේ අපේ ඇස් පනා පිටම මේ දේවල් සිද්ධ වෙනවා.
කූරගල සෙල්ලිපි වලට ඇසිඩ් දාලා විනාශ කරනවා. අපේ පුදබිම් කොළනි හදන්න ඩෝසර් කරනවා. ඔය භාවනායෝගීව ඉන්න මහත්තුරැන්ගෙන් මම අහන්න කැමතියි ඒවට ඔබතුමන්ලගේ පිළිතුර මොකක්ද ?? අනේ අපි මෛත්‍රීය වඩමු ඒ මිනිස්සු මොනවා කරත් මොකද කියලා ඉන්න එකද ??? දෙවරක් හිතන්න බුද්ධිමත්ව කටයුතු කරන්න.
පළමුව රැකෙමු - ඉන්පසු රකිමු




නිකන් බයිලා ගහන්න එපා. වෛරයෙන් වෛරයෙන් නොසන්සිඳේ කියලා දේශනා කරනම් ඒක ඒ විදියට ක්‍රියාත්ම කරපන්. බුද්ධාගමට එඩිටර්ලව ඕන නැහැකෑප්ටන් Jack Sparrow;16231127 said:මම දන්න විදිහට ඔහොම දෙයක් නම් බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ මචං. (එහෙම දේශනාවක් කල නම් කියහන්කෝ ඒ කොහෙද කියල) බුදුහාමුදුරුවෝ වෙයිරයෙන්, වෙයිරය නොසන්සිදෙන බවත්, අන් අය වැරදි කල පමණින් තමන් ඒ වැරැද්ද නොකරන්න කියලත් නම් දේශනා කළා. හැබැයි ඒ දේශනාවන් දෙකක්.
ඒ වගේම බුදුහාමුදුරුවෝ "කියන්නා කෙසේ කීවත් අසන්න සිහි බුද්දියෙන් ඇසිය යුතුයි" කියලත් දේශනා කළා බන්. (මේක නම් වැඩියෙන්ම ගැලපෙන්නේ උබට මචං.)![]()
