බෞද්ධයන්ගේ_වැසිකිළි

අන්න ඒක තමා මචන් මම කියන්නෙ.

බෞද්ධ එකෙක් වැරැද්දක් කරාම 'ආ එහෙනම් හම්බයෝ මෙන්න මේ වගේ වැඩ කරන්නෙ? ඇයි ඒවා පෙන්නෙ නැද්ද?' කියලා කිව්වොත් එක බෞද්ධ දර්ශනයට පටහැනියි

මුස්ලිම් අන්තවාදීන් පන්සල් වලට කරදර කරා කියලා අපි කරන්න ඕනෙ පල්ලි වලට වාත වෙන එක නෙමෙයි.

මුස්ලිම් රටවල වෙන ආගම් වල අයට නිදහස නැහයි කියලා අපි අපේ රටේ මුස්ලිම් උන්ගෙ ආගමික නිදහසට බාධා කරන්න හොඳ නැහැ.

මුස්ලිම් අන්තවාදින්න් ජඩ වැඩ කරා කියලා මුස්ලිම් හැමෝටම කුණුහරපෙන් බනින එක නෙමෙයි බෞද්ධයො කල යුත්තේ.

අන්‍යාගමික උන් බුදුහාමුදුරුවොන්ගෙ පින්තූරෙ සෙරෙප්පු වල ප්‍රින්ට් කරා කියලා අපි කරන්න ඕනෙ මොහොමඩ් ගෙ පින්තූරෙට ඌරු මූණු දාන එක නෙමෙයි.

තකට තක ටයිප් එකට ගිහිල්ලා ප්‍රශ්න විසඳන්න බැහැ.

අපි කරන්න ඕනෙ මිනිස්සුන්ගෙ වෛරය අඩු වෙන අන්දමේ වැඩ මිසක් වැඩි වෙන අන්දමේ වැඩ නෙමෙයි.

මචං, පොඩ්ඩක් තේරුම් ගනින්, උබ ඔය කියනවා වගේ කටයි පුකයි වහගෙන හැම දෙකටම එහෙයි එහෙයි කියාගෙන ඉන්න මට නම් බැහැ මචං,මොකද මට නිවන් දකිනතක් කල් සිංහල බෞද්ධක් විදිහට ජීවත් වෙන්න ඕනේ බන්, උබ උබේ මතේ ඉඳපන්, එක උබේ අයිතිය, එත් මතක තියාගනින්, අපිට නිදහසේ අපේ අගම, ජාතිය ගැන අද කතා කරන්න පුළුවන් අද වෙනකම් ජාතිය අගම රැකපු සිංහලයෝ නිසා බව, උබ ඔය විදින නිදහස විදින්නේත් උන්ට පින් සිද්ද වෙන්න කියන එකත් තේරුම් ගනින්. උබ ජාතිය අගම වෙනුවෙන් නෙට් එකේදී විතරක් නෙමෙයි, එදිනෙද උබේ ජීවිතේදිත් කිසිම කැප කිරීමක් කරන්නේ නැත්නම් කමක් නැහැ, ඔයවිදිහටම ඉඩපන්, එදත් උබල වගේ එවුන්හිටිය බන්, එත් සිංහල ජාතිය, බෞද්ධාගම ගැන කතා කරන එවුන්ට අකුල් හෙලන්න යන්න එපා බන්, ඕව මහා පාප කාර්ම. තව මේ ගැන කියල වැඩක් නැහැ බන්. උබල ඕනේ දෙයක් කියව ගනින්. බුදුසරණයි!!!!

මං කලින්ම කිව්වේ. මුලින් ශේප් එකේ ගිය නිසා සිරිපාලයා හිටියා බම්ප් කරන්න. දැන් ගින්න ඇවිලිලා වලිය යන නිසා සිරිපාලයා මාරු. තොපිත් ඉතින් ලේ කෝප කරගෙන ටයිප් කරගෙන දඟලනවා. අනේ යක්කුනේ වැඩක් නැත්නම් ගිහින් නිඩාගනියව්.

ඔව් බන් උබ කිව්වා දේ ඇත්ත, දැන් මේක යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ වෙලා බන්. :lol::lol::lol::lol:
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මුස්ලිම් අන්තවාදීන් පන්සල් වලට කරදර කරා කියලා අපි කරන්න ඕනෙ පල්ලි වලට වාත වෙන එක නෙමෙයි.

    එහෙනම් මොකක්ද කරන්න ඕනේ ??? ඒක තමා අපිත් අහන්නේ. මමනම් දන්න තරමින් එක බෙෘද්ධයෙක්වත් නිකරැනේ කාගෙවත් පල්ලි වල වාත වෙලා නම් නෑ. එහෙම වෙච්ච තැනක් පෙන්නලා දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම අපේ පුදබිම් ඩෝසර් කරනකොට, සෙල්ලිපි වලට ඇසිඩ් වක්කරනකොට නිසි බළධාරීන් මරනින්දේ නම් ඔබතුමා දෙන විසදුම මොකක්ද ???

    මුස්ලිම් රටවල වෙන ආගම් වල අයට නිදහස නැහයි කියලා අපි අපේ රටේ මුස්ලිම් උන්ගෙ ආගමික නිදහසට බාධා කරන්න හොඳ නැහැ.

    ඔබතුමාට අමු කැවිලද ?? නැත්තම් ඔබතුමා ශ්‍රී ලංකාවේ නෙවෙයිද ?? මේ ලංකාවේ ආගමික නිදහසට බාධා වෙලා තියෙන්නේ බෙෘද්ධයින්ට මිසක් මුස්ලිම් මිනිස්සුන්ට නෙවෙයි.

    මුස්ලිම් අන්තවාදින්න් ජඩ වැඩ කරා කියලා මුස්ලිම් හැමෝටම කුණුහරපෙන් බනින එක නෙමෙයි බෞද්ධයො කල යුත්තේ.

    ඒකනම් ඇත්ත මොකද මේ රටට සැබෑ ආදරයක් තියෙන නියම මුස්ලිම් මිනිස්සු එදත් හිටියා අදත් ඉන්නවා. ඒක මම අත්දැකීමෙන් දන්නවා. නමුත් ඔය අන්තවාදීන් කරන ජඩ වැඩකියලා ඔබතුමා හදුන්වන දේවල් වලට මොකක්ද කල යුත්තේ ???

    අන්‍යාගමික උන් බුදුහාමුදුරුවොන්ගෙ පින්තූරෙ සෙරෙප්පු වල ප්‍රින්ට් කරා කියලා අපි කරන්න ඕනෙ මොහොමඩ් ගෙ පින්තූරෙට ඌරු මූණු දාන එක නෙමෙයි.

    මහත්තයෝ අන්‍යාගමිකයෝ බුදුහාමුදුරැවන්ට නිග්‍රහ කරන්නේ මහා පරිමාණ business එකක් විදිහට. ඔබතුමා මේ සෙරෙප්පුවේ print කරපු එක විතරක් අරගෙන දගලනවා. Buddha Bar වල ඉදලා යට ඇදුම දක්වා බුදු හාමුදුරැවන්ට මහ පරිමාණ ලෙස පරිභව කිරීමක් කොහොමද මහත්තයෝ එකෙක් දෙන්නෙක් photoshop වලින් රෑපයක් edit කිරීමත් එක්ක සමාන වෙන්නේ.

    අපි කරන්න ඕනෙ මිනිස්සුන්ගෙ වෛරය අඩු වෙන අන්දමේ වැඩ මිසක් වැඩි වෙන අන්දමේ වැඩ නෙමෙයි.

    ඒක තමයි මම එදත් ඇහැව්වේ. අදත් අහන්නේ ඒක කරන්නේ කොහොමද කියලා ??? ඔබතුමා ඔය හැම එකටම පිළිතුරැ තියාගෙන වෙන්න ඔනෙනේ ඔය දේවල් ප්‍රකාශ කලේ.
     
    Last edited:

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    කෑප්ටන් Jack Sparrow;16231222 said:
    [SIZE="5"..එත් සිංහල ජාතිය, බෞද්ධාගම ගැන කතා කරන එවුන්ට අකුල් හෙලන්න යන්න එපා බන්, ඕව මහා පාප කාර්ම...![/SIZE][/COLOR][/QUOTE]

    [SIZE="4"]Tom Riddle - මේවා අහල වත් හැදියන් බන්, දැන්වත් පුලුවන්නම් තම්බියෙක් දෙකෙක් බාවල, පල්ලියක් එහෙම කඩල පුණ්‍ය කර්ම ටිකක් කර ගනින්..ඕව තමා අන්තිමට ඉතුරු වෙන්නේ :growl:[/SIZE]
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    Tom Riddle - මේවා අහල වත් හැදියන් බන්, දැන්වත් පුලුවන්නම් තම්බියෙක් දෙකෙක් බාවල, පල්ලියක් එහෙම කඩල පුණ්‍ය කර්ම ටිකක් කර ගනින්..ඕව තමා අන්තිමට ඉතුරු වෙන්නේ :growl:

    මට නම් තම්බියෙක් දෙන්නෙක් බාවල අපායෙ ගියත් අවුලක් නැහැ...
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    කෑප්ටන් Jack Sparrow;16231222 said:
    මචං, පොඩ්ඩක් තේරුම් ගනින්, උබ ඔය කියනවා වගේ කටයි පුකයි වහගෙන හැම දෙකටම එහෙයි එහෙයි කියාගෙන ඉන්න මට නම් බැහැ මචං,...

    දැන් එහෙම ඉන්න කියලා මම කිව්වාද? :shocked:

    කතා කරන්න ඕනෙ. කතා කරනවා කියන්නෙ මුස්ලිම් ප්‍රජාවටම කුණු හරප කියාගෙන උන්ගෙ ආගමට අපහාස කරගෙන පල්ලි කඩාගෙන ඉන්නෙ එක නෙමෙයි.

    කතා කරනවයි මුලු ජාතියක් එක්කම වලියට යනවයි කියන දෙක සම්පූර්ණ වෙනස්.

    කෑප්ටන් Jack Sparrow;16231222 said:
    ...මොකද මට නිවන් දකිනතක් කල් සිංහල බෞද්ධක් විදිහට ජීවත් වෙන්න ඕනේ බන්, උබ උබේ මතේ ඉඳපන්, එක උබේ අයිතිය, එත් මතක තියාගනින්, අපිට නිදහසේ අපේ අගම, ජාතිය ගැන අද කතා කරන්න පුළුවන් අද වෙනකම් ජාතිය අගම රැකපු සිංහලයෝ නිසා බව, උබ ඔය විදින නිදහස විදින්නේත් උන්ට පින් සිද්ද වෙන්න කියන එකත් තේරුම් ගනින්. උබ ජාතිය අගම වෙනුවෙන් නෙට් එකේදී විතරක් නෙමෙයි, එදිනෙද උබේ ජීවිතේදිත් කිසිම කැප කිරීමක් කරන්නේ නැත්නම් කමක් නැහැ, ඔයවිදිහටම ඉඩපන්, එදත් උබල වගේ එවුන්හිටිය බන්, එත් සිංහල ජාතිය, බෞද්ධාගම ගැන කතා කරන එවුන්ට අකුල් හෙලන්න යන්න එපා බන්...

    බුද්ධාගම ගැන කතා කරන උන්ට අකුල් හෙලීමක් මෙතන වෙලා නෑ.

    වෙන ආගමකට අපහාස කර කර ඒ ආගමේ අන්තවාදියෝ හැසිරෙන විදියට අපේ බෞද්ධයෝ හැසිරෙන එකට විරුද්ධවයි කතා කරන්නෙ.

    තමන්ගෙ හැසිරීමෙන් බුද්ධාගමේ නම කෙළසන birth certificate බෞද්ධයොන්ට විරුද්ධවයි කතා කරන්නෙ.

    වෛරය වපුරන 'බෞද්ධයො' න්ට විරුද්ධවයි කතා කරන්නෙ
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    It seems right now our Muslim brothers are working hard to help Sri Lankan buddhists to understand some teachings in the buddhism...

    How sweet!

    :)
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මට නම් තම්බියෙක් දෙන්නෙක් බාවල අපායෙ ගියත් අවුලක් නැහැ...

    මෙන්න නියම බෞද්ධයෝ..ඇවිල්ල දවස් 2ක් විතර උඩ දාගෙන post දැම්මනේ..මොකෝ උනේ ඊට පස්සේ :confused:
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    It seems right now our Muslim brothers are working hard to help Sri Lankan buddhists to understand some teachings in the buddhism...

    How sweet!

    :)

    මෙන්න නියම බෞද්ධයෝ..ඇවිල්ල දවස් 2ක් විතර උඩ දාගෙන post දැම්මනේ..මොකෝ උනේ ඊට පස්සේ :confused:

    මොනවත් උනේ නැහැ බන්. උඹලට වගේ මේක මගෙ ෆුල්-ටයිම් ජොබ් එක නෙවෙයි. ලොල් :lol:
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    Guys I found a pic of the most racists people ever walked on Sri Lankan soil..

    Sri_lankan_army_Sri_Lanka_soldiers_army_06_January_2009_news_012.jpg

    Can you be more racist than these guys who took a gun and went to kill those people who brought threats to Sri Lankans?

    (Please note that the word "racism" is used in accordance to the definition given in these discussion threads. If a person talks about protecting his race or religion then he becomes a racist. With the same theory, these people who fought with tamils becomes the biggest racists ever)

    මේගොල්ලොත් එදා යුද්දෙට යන්නෙ නැතුව උඹල වගේ වැදි බන කිය කිය ගෙවල් අස්සට වෙලා හිටියනම් අද ලOකාව දෙමල්ලු පාලයන කරන්න ඉඩ තිබුන...

    උන් ජාතිවාදීන් වෙලා, අබෞද්ධ වෙලා, අපායෙ යන්න බලාගෙන යුද්දෙට ගිය නිසා තමයි මේකෙ අද මේ බන කියන උත්තමයන්ලට බණ කියල බුදු වෙන්න අවස්තාවක් ලැබිල තියෙන්නෙ. නැත්නම් උඹල අද දෙමලෙක් ගෙ පු* ලෙවකකා ඉදියි මේ වෙනකොට.
     
    Last edited:

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මොනවත් උනේ නැහැ බන්. උඹලට වගේ මේක මගෙ ෆුල්-ටයිම් ජොබ් එක නෙවෙයි. ලොල් :lol:

    එක ඇත්ත, පැය 24ම මේකේ ලැගගෙන හිටියම මේකේ උන් උඹට කන්න අඳින්න දෙනවයි කියල යැ..ආඩම්බරයි බන් ඉඳල හිටලා වත් ජාතිය රැකගන්න කාලය මෙහෙම කැප කරන උඹල ගැන..

    ඒක නෙවෙයි නනසාර part time කොල්ලොන්ට කීයක් ගෙවනවද දැන්..
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0

    එහෙනම් මොකක්ද කරන්න ඕනේ ??? ඒක තමා අපිත් අහන්නේ. මමනම් දන්න තරමින් එක බෙෘද්ධයෙක්වත් නිකරැනේ කාගෙවත් පල්ලි වල වාත වෙලා නම් නෑ. එහෙම වෙච්ච තැනක් පෙන්නලා දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම අපේ පුදබිම් ඩෝසර් කරනකොට, සෙල්ලිපි වලට ඇසිඩ් වක්කරනකොට නිසි බළධාරීන් මරනින්දේ නම් ඔබතුමා දෙන විසදුම මොකක්ද ???

    ඔබතුමාට අමු කැවිලද ?? නැත්තම් ඔබතුමා ශ්‍රී ලංකාවේ නෙවෙයිද ?? මේ ලංකාවේ ආගමික නිදහසට බාධා වෙලා තියෙන්නේ බෙෘද්ධයින්ට මිසක් මුස්ලිම් මිනිස්සුන්ට නෙවෙයි.

    ඒකනම් ඇත්ත මොකද මේ රටට සැබෑ ආදරයක් තියෙන නියම මුස්ලිම් මිනිස්සු එදත් හිටියා අදත් ඉන්නවා. ඒක මම අත්දැකීමෙන් දන්නවා. නමුත් ඔය අන්තවාදීන් කරන ජඩ වැඩකියලා ඔබතුමා හදුන්වන දේවල් වලට මොකක්ද කල යුත්තේ ???

    මහත්තයෝ අන්‍යාගමිකයෝ බුදුහාමුදුරැවන්ට නිග්‍රහ කරන්නේ මහා පරිමාණ business එකක් විදිහට. ඔබතුමා මේ සෙරෙප්පුවේ print කරපු එක විතරක් අරගෙන දගලනවා. Buddha Bar වල ඉදලා යට ඇදුම දක්වා බුදු හාමුදුරැවන්ට මහ පරිමාණ ලෙස පරිභව කිරීමක් කොහොමද මහත්තයෝ එකෙක් දෙන්නෙක් photoshop වලින් රෑපයක් edit කිරීමත් එක්ක සමාන වෙන්නේ.

    ඒක තමයි මම එදත් ඇහැව්වේ. අදත් අහන්නේ ඒක කරන්නේ කොහොමද කියලා ??? ඔබතුමා ඔය හැම එකටම පිළිතුරැ තියාගෙන වෙන්න ඔනෙනේ ඔය දේවල් ප්‍රකාශ කලේ.

    වෙන කෙනෙක් ලොකු වැරැද්දක් කලා කියලා අපි පොඩි වැරැද්දක් කරන එක නිවැරැදි වෙන්නෙ නෑ. ජීනා මැඩම් ලිබර්ටියෙ මහා පරිමාණ ගණිකා මඩමක් පවත්වගෙන ගියා කියලා අපි දෙහිවල පොඩි පහේ පිම්ප් කමක් කරන එක සාධාරණීකරනය කරන්න බැහැනෙ.

    දැන් මේකනෙ බං. උඹ මගෙන් විසඳුම් ඉල්ලන්නෙ හරියට ආ විසඳුම් නෑනෙ ඒක හින්දා තමයි අපි පල්ලි කඩන්නෙ, අල්ලා බල්ලා කියලා දාන්නෙ කියන්නනෙ. පල්ලි කැඩුවෙ නෑ කියන්න නම් එපා මචන් හාමුදුරුවොම කඩනව විඩියෝ පවා එලියට ආවානෙ.

    මම කියන්නෙ මචන් මෙතන නොකළ යුතු දේ. මුස්ලිම් සමහර අන්තවාදීන් කරන දේවල් වලට අපි මුලු මුස්ලිම් ප්‍රජාවෙන්ම පළි ගන්න ඕනේද? නෑනෙ? ඒකයි කියන්නෙ.

    අල්ලා දෙවියන්ට කුණු හරපයෙන් බැන්නාම නරකක් මිසක් හොඳක් වෙන්නෙ නෑ. ඒකයි කියන්නෙ.

    තියෙන ප්‍රශ්නෙ වැඩි කරගන්න එපා, අලුත් ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා කියන්නෙ.

    ගහෙන් ගෙඩි එන්නා වගේ ඔය තරම් සංකීර්ණ ප්‍රශ්නෙකට විසඳුම් මම ගාව නෑ. හැබැයි ඒ කියන්නෙ විසඳුම් නෑ කියන එක නෙමෙයි. පන්සල් වලට කරදර කරන එක වළක්වන්න කරන්න පුලුවන් දේවල් කිහිපයක් මම කලින් පෝස්ට් එකක දැම්මා. මම ඕනෙ කෙනෙක් කියන වෙනත් ඕනෙ විසඳුමකට කැමතියි. ඒත් වෙන මිනිස්සුන්ට කරදරයක් නොවෙන, ඒ මිනිස්සුගෙ ආගමට අපහාස නොවෙන විසඳුමකට.

    කවුරුවත් මෙහෙම තැන් වල විසඳුම් හොයන්න යන්නෙ නෑනෙ. සරම උස්සගෙන කුණු හරපයෙන් වෙන උන්ගෙ ආගමටයි උන්ගෙ අම්මටයි බනින එකයි කරන්නෙ.

    ඒක බෞද්ධකමක් නෙමේ බුද්ධාගමට අපහාසයක් කියලයි මම කියන්නෙ. මම වැරදි ද?

    මගෙන් විසඳුම් අහන්නෙ උඹේ විසඳුම මොකද්ද? ඉන්ටනෙට් එකේ මිනිස්සුන්ට ඌරොයි හම්බයොයි කියන එක වෙන්න බෑනෙ?

    උඹට පැහැදිලි විසඳුම්ක තියෙනවනම් කියන්න මම හිතන්නෙ නෑ මම අකැමැති වෙයි කියලා.
     
    Last edited:

    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    එක ඇත්ත, පැය 24ම මේකේ ලැගගෙන හිටියම මේකේ උන් උඹට කන්න අඳින්න දෙනවයි කියල යැ..ආඩම්බරයි බන් ඉඳල හිටලා වත් ජාතිය රැකගන්න කාලය මෙහෙම කැප කරන උඹල ගැන..

    ඒක නෙවෙයි නනසාර part time කොල්ලොන්ට කීයක් ගෙවනවද දැන්..

    එක එක සාරයොන්ගෙ ගනන් මම දන්නෙ නැහැ බන්. උඹ දැනට පු* ලෙවකන එකා උඹට කීයක් ගෙවනවද?

    මට පුලුවන් වෙලාවට ඇවිත් මම බලල යනව මේකෙ මොකද වෙන්නෙ කියල. උඹල ඉතින් ෆුල් ටයිම් එලකිරි එකෙ ඉදන් රට ජාතිය රකින නිසා අපි නිතරම මේවට එන්න ඕන නැහැනෙ. දැන් අදට කොච්චරක් රැක්කද? දවසෙ ස්කෝ එක කොහොමද? වැඩිය රකින්නත් එපා එහෙම කියල. පස්සට හොද නැති වෙයි. ලොල්
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    එක ඇත්ත, පැය 24ම මේකේ ලැගගෙන හිටියම මේකේ උන් උඹට කන්න අඳින්න දෙනවයි කියල යැ..ආඩම්බරයි බන් ඉඳල හිටලා වත් ජාතිය රැකගන්න කාලය මෙහෙම කැප කරන උඹල ගැන..

    ඒක නෙවෙයි නනසාර part time කොල්ලොන්ට කීයක් ගෙවනවද දැන්..

    අපිට මෙකෙ පැය විසිහතරෙම ඉන්න බැරි නිසා, ඔබ තුමා වගේ විද්වත් හැත්ත කාතාබහ කරල අවසානයේදි අපිට දන්වන්න මොන ආගමද හොද, අපි පන්ස්ල් ද යන්න ඕන පල්ලිද, පන්සල් නම් මොන පන්සල් වලටද යන්න ඕන කියන විස්තර :lol:

    මම ගියා එහෙනම්. හෙට උදේ රස්සාවට යන්න ඕන.
     
    Last edited:

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    අපිට මෙකෙ පැය විසිහතරෙම ඉන්න බැරි නිසා, ඔබ තුමා වගේ විද්වත් හැත්ත කාතාබහ කරල අවසානයේදි අපිට දන්වන්න මොන ආගමද හොද, අපි පන්ස්ල් ද යන්න ඕන පල්ලිද, පන්සල් නම් මොන පන්සල් වලටද යන්න ඕන කියන විස්තර :lol:

    මම ගියා එහෙනම්. හෙට උදේ රස්සාවට යන්න ඕන.

    ජත්යාල් off-season..pure blood club එකේ උන් log වෙනවා අඩුයි..ආවත් කිසිම කික් එකක් නැ :( චන්දෙට over-time කරන්න ලෑස්ති වෙනවා වගේ..
     
    May 4, 2013
    228
    20
    0
    කෑප්ටන් Jack Sparrow;16231063 said:
    මම කලින් කිව්වා වගේ දන්නේ නැත්නම් දන්නවා වගේ කියවන්නේ නැතුව දන්නේ නැහැ කියල පිලිගනින් බන්, මෝඩයෙක් වගේ තවත් කියවන්නේ නැතුව.
    උබ කවුද යකෝ මට මගේ අගම වලංගු නැහැ කියන්න, උගේ ජාතකේ වැරද්දක් බන් ඕක, හරිගස්සන්න බැහැනේ ඒවගේ දේවල්.

    උබ මගෙන් අහපු දේට උත්තරේ, බුදුන් වහන්සේ වදාල ධර්මය බන් බුද්ධ ධර්මය කියන්නේ, (දන්නේ නැත්නම් දැනගනින්) එම ධර්මය ආගමකට එහා ගිය දාර්ශනයක් බන්, (මම මේ කියන දේවල් උබල වගේ එවුන්ට ටෙරෙනවද දන්නේ නැහැ)
    අපේ ආගමේ උබව වගේ දෙඉයෝ ලව්වා හැමදේම කෙරෙනකන් ඉන්නේ නැහැ යකෝ. අපි කරන දේවල් වලින් තමයි අපිට ලැබෙන දේවල් ලැබෙන්නේ. (මේවා උබල වගේ එවුන්ට තේරුම්ගන්න බෑ බොලවූ)

    හේ හෙ හොඳ උත්සාහයක් ඒ වුනාට උත්තරේ නම් වැරදියි.. බුද්ධාගම / එහෙම නැත්නම් බුද්ධ කියන වචනේ තේරුම කියන්න කිව්වම රෙද්ද උස්සගෙන වටේ යන්න එපා. කොහොමත් උඹට බුද්ධාගම අයිති නැහැ. කරුමෙට බෞද්ධවුන නිකන්ම නිකන් කාලකන්නියෙක්
    :lol:
     
    May 4, 2013
    228
    20
    0
    කෑප්ටන් Jack Sparrow;16231082 said:
    උබ සිංහලයෙක් නම් වෙන්න බෑ බන්, එක්කෝ උබ ඉස්කෝලේ ගිහින් නැහැ. නැත්නම් උබ සිංහල බෞද්ධ කම කියන සිංහ හම පෙරවගත්ත තවත් නකුටු ගැහිච්ච බල්ලෙක්.
    යකෝ මම සිංහලෙන් අරුඋට කිව්වේ හෙමිහිට type කරපන් වචන ගලපල කියල ඔන්න ඕක.
    යකෝ, බුදුහාමුදුරුවෝ කවද, කොහේදීද යකෝ ඔය "කොන්ද පනතියෙන" කතාව කිව්වේ. මට එක කියල හිටපිය ඉස්සෙල්ල, නිකන් දෙන්නේ නැතුව
    .

    යකෝ තෝ ඕක දන්නෙ නැහැ කියලා තවත් බුද්ධාගම වෙනුවෙන් පෙනීහිටින්න කලින් අමුඩයක්වත් හොයාගනින්.

    කොන්ද පන තියෙන කතාව තමයි බුද්ධාගමේ හරය. උඹලා හිතාගෙන ඉන්න විදියට බුද්ධාගම කියන්නෙ නිවට ආගමකුත් නෙමෙයි. බුදුහාමුදුරුවො නිවටයෙකුත් නෙමෙයි. කොහොමවුනත් බුද්ධාගමේ උඹ ගන්ජාගහනවනම් මටත් ගන්ජාගහන්න කියලා කියන්නෙ නැහැ. උඹ මිනීමරනවනම් තරඟෙට මිනීමරන්න කියලත් කියලා නැහැ. එහෙම කියපු තැනක් තියෙනවනම් මට කියපන්. බුදුහාමුදුරුවො දේශනාකලේ වෛරයෙන් වෛරය නොසන්ඳේ කියලා මිසක් ගැහුවොත් ගහපන් මරන්න හදන්න කලින් මරපන් කියලා නෙමෙයි.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මට මේ වගේ Thread වල අපේ නමට බෙෘද්ධයෝ දාන comments දැක්කම කණගාටුවක් වගේම උපහාසයකුත් ඇති වෙනවා. මේ නවගුණ වැලේ ඇට ගණින හුගක් මහත්වරැ එහා කොනේ ඉදලා මෙහා කොනට කිලෝමීටර් 400 ගානක් තියෙන මේ ලංකාවේ මෙච්චර කල් නිදාගෙන හිටියද ??

    ඔබතුමන්ලා පොඩ්ඩක් උතුර පැත්තට ගිහින් බලන්න AC එකක සැපසේ ගිහින් නාගදීපේ වැදලා එන්න එපා උතුරේ ඉතුරැ වෙලා ඉන්න සිංහල මිනිස්සු එක්ක ටිකක් කතා කරලා බලන්න. යුද්ධ කාලේ වගේම තාමත් මේ අහිංසක දුප්පත් බෙෘද්ධයින්ට ටොපි චොකලට් දීලා වෙනත් ආගම් වලට ඇදලා ගන්න හැතිකරේ ගැන උඹලට දැනගන්න පුලුවන් වේවි. 2009 අන්තවාදී නිකායන් 400 ගානක් ලංකාවේ තිබුනා දැන් කීයක් තියෙනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. මම යුද්ධ කාලේ සහන සේවා කණ්ඩායම් වල ස්වෙච්ජාවෙන් වැඩ කලා. අපේ ඒ අසරණ මිනිස්සුන්ට මොනයම් හෝ දෙයක් කරන්න. ඒ කාලේ අපි දැක්ක දේවල් දැක්කනම් මේ උපාසක මහත්තුරැ ඔතනම ඔය ඇදගෙන ඉන්න සුදු සරම් ගලවනවා.

    කතෝලිකයින් ජීවත් වෙන ඕනේ තරම් රටවල් තියෙනවා, මුස්ලිම් එවුන්ට ඕනේ තරම් රටවල් තියෙනවා, බෙෘද්ධයින්ට තියෙන්නේ ලංකාව විතරයි. අපිට දැනටමත් හුගක් දේවල් නැති වෙලා. තවත් දේවල් වේගයෙන් නැතිවීගෙන යනවා.

    මම හැමදාම කියනවා වගේ එදා ධර්මපාලතුමා ඔය මහත්තුරැ වගේ ධර්මය විතරක්ම පිළිපැදගෙන හිටියනම් අපිට බුද්ධගයාවකුත් අද ඉතුරැ වෙන්නේ නෑ. ඒ ඉන්දියාවේ අද ලංකාවේ අපේ ඇස් පනා පිටම මේ දේවල් සිද්ධ වෙනවා.

    කූරගල සෙල්ලිපි වලට ඇසිඩ් දාලා විනාශ කරනවා. අපේ පුදබිම් කොළනි හදන්න ඩෝසර් කරනවා. ඔය භාවනායෝගීව ඉන්න මහත්තුරැන්ගෙන් මම අහන්න කැමතියි ඒවට ඔබතුමන්ලගේ පිළිතුර මොකක්ද ?? අනේ අපි මෛත්‍රීය වඩමු ඒ මිනිස්සු මොනවා කරත් මොකද කියලා ඉන්න එකද ??? දෙවරක් හිතන්න බුද්ධිමත්ව කටයුතු කරන්න.

    පළමුව රැකෙමු - ඉන්පසු රකිමු

    :yes::yes::yes::yes:
     
    May 4, 2013
    228
    20
    0
    කෑප්ටන් Jack Sparrow;16231127 said:
    මම දන්න විදිහට ඔහොම දෙයක් නම් බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ මචං. (එහෙම දේශනාවක් කල නම් කියහන්කෝ ඒ කොහෙද කියල) බුදුහාමුදුරුවෝ වෙයිරයෙන්, වෙයිරය නොසන්සිදෙන බවත්, අන් අය වැරදි කල පමණින් තමන් ඒ වැරැද්ද නොකරන්න කියලත් නම් දේශනා කළා. හැබැයි ඒ දේශනාවන් දෙකක්.
    ඒ වගේම බුදුහාමුදුරුවෝ "කියන්නා කෙසේ කීවත් අසන්න සිහි බුද්දියෙන් ඇසිය යුතුයි" කියලත් දේශනා කළා බන්. (මේක නම් වැඩියෙන්ම ගැලපෙන්නේ උබට මචං.):yes::yes::yes::yes:
    නිකන් බයිලා ගහන්න එපා. වෛරයෙන් වෛරයෙන් නොසන්සිඳේ කියලා දේශනා කරනම් ඒක ඒ විදියට ක්‍රියාත්ම කරපන්. බුද්ධාගමට එඩිටර්ලව ඕන නැහැ:growl: