කාගෙවත් හිත් රිද්දන්න එපා කියලා මම කොහෙවත් කිව්වද?
මම කිව්වෙ මැදහත් මුස්ලිම්/කතෝලික මිනිස්සුන්ට වාත වෙන්න එපා කියලා. අන්ත වාදීන්ට විරුද්ධව ක්රියාමාර්ග ගන්න ඕන. යුද්ධෙ කරෙ එල්.ටී.ටී එකත් එක්කනෙ. දෙමළ මිනිස්සු එක්ක නෙමෙයිනෙ. කවුරුවත් ඒ කාලේ පර දෙමල්ලු කිය කිය හින්දු ආගමට අපහාස කරේවත්, දෙමල මිනිස්සුන්ගෙ කඩවලින් බඩු ගන්නෙ නැතුව හිටියෙවත් නෑනෙ.
නැගී සිටින්න ඕනා කියන්නෙ මොකද්ද. කොයි විදියටද ඔය නැගී සිටිනවා කියන එක කරන්නෙ? ඔව් මමත් එකඟ වෙනවා නැගී සිටින්න ඕනා තමයි බත් ගෙඩි වගේ බලියන් ඉන්නෙ නැතුව. හැබැයි නැගී සිටිනව කියල සිකුරාදා පූජා වෙලාවෙ දඹුල්ලෙ පල්ලි වලට ගහන්නයි, කුරුණාගල පල්ලි කඩන්නයි, මොරටුවෙ පිළිම ගලවන්නයි, ග්රෑන්ඩ්පාස් වල පල්ලි වලට ගහන්නයි, නෝ ලිමිට්, ෆැශන් බග් වලට ගහන්නයි ඕනනම් මම විරුද්ධයි. හුදෙක් මුස්ලිම් වීම නිසාම මුස්ලිම් කඩ වලින් බඩු නොගෙන ඉන්න ඕනනම් මම විරුද්ධයි. උඹලා කරගනින් හැබැයි මම නම් බුදු හාමුදුරුවො කියලු දීපු අවිහින්සාවාදයට පිටින් යන්නෙ නෑ
දුටුගැමුණු රජ්ජුරුවො කළේ විදේශ ආක්රමණිකයෙක් පලවා හැරීමක්. එහෙම කලා කියලා ඉන්න අනිත් දෙමළ මිනිස්සු ටිකට හිරිහැර කලේ නෑනෙ. ධර්මපාල තුමා ඒ අසාධාරණය වෙනුවෙන් නැගී සිටින්නයි කියලා මෙහෙ තියෙන කෝවිල් කැඩුවද? අන්න ඒකයි වෙනස.
ඒ කෙසේ වෙතත් සමහරවිටට උඹ කියනවා වගේ සම්පූර්ණ අවිහිංසාවාදයෙන් ප්රශ්න වලට විසඳුම් හොයන්න බැරුව ඇති. හැබැයි එහෙනම් පිළිගන්න වෙනවා බුද්ධාගම ප්රායෝගික නෑ කියලා. ඒකද උඹ කියන්නෙ? රැවුලයි කැඳයි දෙකම තියා ගන්න බෑනෙ.
මම ඇත්තටම මේ ත්රෙඩ් එකේ හැම පෝස්ට් එකක්ම බැලුවෙ නෑ. එහෙම කිව්වනම් ඌත් වැරදියි. එහෙම උට වැරදියි කියලා කියන්න ඕනෙ තරම් කට්ටිය ඉන්නවනෙ මචන්. බෞද්ධයෝ වෙන ආගම් වලට අපහාස කරන හැටි ගැන කතා කරන්න කවුරුව්ත් නෑ. මගෙත් කාලය සීමිතයි. ඒකයි මම මට පුලුවන් විදියට මේ පැත්තට කියන්නෙ. උඹට ඕනනම් මම උට හොන්දවැයින් අමතන්නම් උඹ ඔය කියන පෝස්ට් එක මොකද්ද කිව්වොත්. කිසි ප්රශ්නයක් නෑ. කවුරු කරත් වැරැද්ද වැරැද්දමයි. ඒක තමයි මගේ ප්රතිපත්තිය.
උඹේ ප්රතිපත්තිය මොකද්ද කියන එක නම් අනේ මන්දා. කමෙන්ට් දාන මුස්ලිම් උන්ගෙ අම්මලා ෆාම් සෙක්ස් කරාද කියලා අහන උන් තමා උඹලාට නියම බෞද්ධයෝ. හම්බයෝ ඔක්කොම නැති කරලා දන්න ඕනෙ කියන උන් තමා පිරුවට. හරි සිල්වත්. බුදු හාමුදුරුවො කියපු වෛර කරන්න එපා, සතෙක්ට උනත් කරුණාවෙන් සලකන්න කියන දේ අනුගමනය කරන අපි ගැන තමා ලැජ්ජා.
මට ඔහොම කිව්වට උඹ ජැක් ස්පැරෝට අවවාද කරාද ඔය විදියට කතා කරන්න එපා කියලා?
උඹලාගෙ තමයි බෞද්ධයෙක් වැරැද්දක් කලොත් වැරදියි කියන්න දිව නැමෙන්නෙ නැත්තෙ. අල්ලාට අපහාස කරන උන් හරි චුට්ටනෙ ඉන්නෙ, ඒ වගේ ද බුද්ධාගමට අපහාස කරන එක ව්යාපාරයක්නෙ, ඒ දෙක කොහොමද සමාන කරන්නෙ හොක් හොක් කියනවා ඇරෙන්නෙ අපේ උන් කරන දේත් වැරදීයි කියන්න ඔච්චරටම අමාරු ඇයි? තමන්ට නොගැළපෙන පොඩි හරි වැරැද්දක් කරන්න එපා කියලානෙ බුද්ධාගමේ කියලා තියෙන්නෙ. දැන් ඒකත් ප්රායෝගික නැද්ද?
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ නිකන්ම නිකන් නැගී සිටිනවා කියන්න හරි ලේසියි. මොකද්ද ප්රශ්නෙට විසඳුම ඇහුවම "අපි වහාම නැගී සිටිනවා" කියන එක උත්තරයක් නෙමෙයි. වාඩි වෙලා ඉන්න පුටුවෙන් නැගී සිටිනවා කියන එකද කියලා කවුද දන්නෙ නේද? ඔය නැගී සිටිනවා කියලා ගන්න ක්රියාමාර්ගය කියන්න පුලුවන් නම් ගොඩක් වටින. එතකොට තමයි ප්රශ්න වලට විසඳුම් එන්නෙ.
ඔබට ජය.
අනේ හුකේ. තොපිලා වගේ උන් හින්දා තමයි මහාලොකුවට රෑකගන්න ඕන කියන ජාතිය අගම ඔක්කොම විනාශ වෙන්නේ. මේ රටේ ඔක්කොම උන් උබ වගේ නපුන්සකයෝ උනානම් මෙලහකටත් මේක තනිකර අරාබියක් වෙලා.. පන්සලක් පිලිමයක් පොතක් සිවුරක් හොයාගන්නවත් හමබවෙන්නේ නෑ.. නයිජීරියාවේ වගේ වෙන ආගම් වල උන්ව ගම් පිටින් ගිනි තියලා තියේයි...
දෑන් උනත් නෑගෙනහිර පෑත්තට කල්පිටියට ගිහින් බලපන් වෙලා තියේන දේ නිකන් පුටුවේ වාඩිවෙලා පොර ටෝක්ස් දෙන්නේ නෑතිව. ලෑජ්ජයි තොපිට සින්හලයෝ කියන්නත්.
තවත් සියලු සත්වයන්ට මයිත්රී කර කර ඉදපන් හමබයේක් ඈවිත් පු* ඈරලා කඩු පාරත් දීලා යනකන්.








