බෞද්ධයන්ගේ_වැසිකිළි

May 4, 2013
228
20
0
කෑප්ටන් Jack Sparrow;16229766 said:
තොපිල වගේ කාලකන්නි, යකෝ දැනගනින් කවදාහරි මේ රටට කෙලවෙන්නේ තොපිල වගේ එවුන් නිසා. යකෝ ඔය උබේ ඔලුව ඇතුලේ මොලයක් කියල එකක් තියෙනවා නම් පොඩ්ඩක් හිතල බලපන්.
බොදු බලසේනා එකේ සමහර ඇත්තන්ගේ ක්‍රියා වලට අපිත් විරුද්දයි තමයි, එත් උන් එහෙම හරි කැගහන්නේ නැත්නම් අද හම්බය තෝ වගේ එවුන්ගේ කලිසම් ගලවන්නේ ඔලුවෙන්, එක තේරුම් ගනියවූ.
යකෝ රටට ජාතියට ආදරය කරපන්, තොපිල වගේ එවුන් මේ රටට බරක් යකෝ. ලැජ්ජයි.

තෝ මහ එකා බෞද්ධවුන කරුමෙට බෞද්ධවුන ජඩයෙක්. කොටින්ම පොත්ත බෞද්ධ කඳ මුස්ලිම්. තොපි කරන 2.50 වැඩවලින් මුලු ලෝකෙම බුද්ධාගම ගැන තියෙන විශ්වාසෙ නැතිවෙනව. බුද්ධාගම රැකගන්න එක හාමුදුරුවන්ට සහ ආන්ඩුවට අදාල දෙයක් විතරයි. ඔක්කොටම කලින් බුද්ධාගම හරියට පිලිපැදපන්, බැරිනම් පව් නොදී දැන්ම කොන කපාගෙන මුස්ලිම් වෙයන්. කිසි ප්‍රශ්නයක් නැහැ:growl:
 
May 4, 2013
228
20
0
සිංහල නමකින් ඉන්නා තම්බියාට මෙය කෙසේ පහදා දෙන්නද? තමන්ගේම ලොක්කාව කාටුන් එකකට යෙදීමෙන් උන හුටපටය අල්ලා උයාට අමතක කෙරෙව්වද? ගිනිතිබ්බයයි කියන කුරාන නිසා ඇමරිකන් කාරයන් මරන්න ගිය පකිස්තානුවෝ මතකද?

බොරුවට සිංහල නමකුයි ඇමරිකන් කොඩියකුයි දාගත්තාම හිතට දැනෙන සැනසීම කොහොමද?

1. කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු නොවේ.
2. බැටළු හමෙන් සිටින වුර්කයන් හඳුනාගන්න.
හරි.. මුස්ලිම් උන් පැත්තක දාලා විරුද්ද මතේ දරන බෞද්ධ උන් එක්ක මුලින් හැප්පියන්.:growl:
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    වලව්වෙ හාමු;16230760 said:
    තෝ මහ එකා බෞද්ධවුන කරුමෙට බෞද්ධවුන ජඩයෙක්. කොටින්ම පොත්ත බෞද්ධ කඳ මුස්ලිම්. තොපි කරන 2.50 වැඩවලින් මුලු ලෝකෙම බුද්ධාගම ගැන තියෙන විශ්වාසෙ නැතිවෙනව. බුද්ධාගම රැකගන්න එක හාමුදුරුවන්ට සහ ආන්ඩුවට අදාල දෙයක් විතරයි. ඔක්කොටම කලින් බුද්ධාගම හරියට පිලිපැදපන්, බැරිනම් පව් නොදී දැන්ම කොන කපාගෙන මුස්ලිම් වෙයන්. කිසි ප්‍රශ්නයක් නැහැ:growl:

    :confused::confused::confused:
    බෞද්ධයෙක් කිව්වා වෙන්න බැහැ ඕක..
    බුදුහාමුදුරුවෝ කිව්වනෙවැ බුද්ධාගමේ පැවැත්මට සිව්වනක් පිරිසම ඔනේ කියලා :confused::confused:..
    මේ මහත්තුරුන්ට නම් වරදින්න බැහැ. සමහරවිට බුදුහාමුදුරුවන්ට වරදින්න ඇති.
     
    Last edited:
    වලව්වෙ හාමු;16230760 said:
    තෝ මහ එකා බෞද්ධවුන කරුමෙට බෞද්ධවුන ජඩයෙක්. කොටින්ම පොත්ත බෞද්ධ කඳ මුස්ලිම්. තොපි කරන 2.50 වැඩවලින් මුලු ලෝකෙම බුද්ධාගම ගැන තියෙන විශ්වාසෙ නැතිවෙනව. බුද්ධාගම රැකගන්න එක හාමුදුරුවන්ට සහ ආන්ඩුවට අදාල දෙයක් විතරයි. ඔක්කොටම කලින් බුද්ධාගම හරියට පිලිපැදපන්, බැරිනම් පව් නොදී දැන්ම කොන කපාගෙන මුස්ලිම් වෙයන්. කිසි ප්‍රශ්නයක් නැහැ:growl:

    දැනගන්න අහන්නේ මචං, උබ මූඩියක් වත් පාගාගෙන ද ඉන්නේ?
    උරු ගදකුත් එනවා වගේ....
    :lol::lol::lol::lol:
     
    Last edited:
    May 4, 2013
    228
    20
    0
    කෑප්ටන් Jack Sparrow;16230779 said:
    දැනගන්න අහන්නේ මචං, උබ මූඩියක් වත් පාගාගෙන ද ඉන්නේ?:lol::lol::lol::lol:
    මොකක්ද හම්බයොන්ගෙයි තොගෙයි වෙනස? ඒක කියපන් මුලින්:growl:
     
    May 4, 2013
    228
    20
    0
    නැකැත් රාල;16230769 said:
    :confused::confused::confused:
    බෞද්ධයෙක් කිව්වා වෙන්න බැහැ ඕක....
    ඇයි මොකද? සියලු දේ නැසෙන සුලුයි කියලා බුදුන්වහන්සේ දේශනා කරපු යතාර්ථය පිලිගන්න හයියක් නැද්ද?;)
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මේකයි මචන් නාමික බෞද්ධ ( උපන් බෞද්ධ ) උබලගෙයි මුස්ලිම් අන්තවාදීන් ගෙයි වෙනසක් නැහැ. උබල එකම බෝට්ටුවේ. අර හාමු කිවා වගේ ඉස්සලම බෞද්ධ දර්ශනය හරියට පිළිපදින්න. එතකොට රටත් ආරක්ෂා වේවි ඔබලත් ආරක්ෂා වේවි.
     
    වලව්වෙ හාමු;16230784 said:
    මොකක්ද හම්බයොන්ගෙයි තොගෙයි වෙනස? ඒක කියපන් මුලින්:growl:

    උබෙයි මගෙයි වෙනස් කම් ගොඩක් තියෙනවා බන්. උබට තේරෙන්න කිව්වොත්, උබේ කොඉයේ පන නැහැ. මගේ තියෙනවා.
    උබ හුල්ලා අක්බාර් කිය කිය දෙකට නවෙනවා දවස ගානේ. අපි ඔය හුල අකන්නල පස්සේ යන්නේ නැහැ යකෝ.
    (edit කරපු මගේ කලින් පොස්ට් එකත් බලපිය උරෝ.)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    වලව්වෙ හාමු;16230791 said:
    ඇයි මොකද? සියලු දේ නැසෙන සුලුයි කියලා බුදුන්වහන්සේ දේශනා කරපු යතාර්ථය පිලිගන්න හයියක් නැද්ද?;)

    සමාවෙන්න මම ටිකක් වෙනස් කලා මුල් පිලිතුර සම්පුර්න එක කියවන්න..
    එක පැත්තකින් තියමුකො. සියලු සත්වයො නැසෙන සුලු එකයි බුද්ධාගම ආරක්ෂා කරන එක ආන්ඩුවටයි හාමුදුරුවන්ටයි විතරක් සීමා වුන එකෙයි සම්භන්දය මොකක්ද? දන්නේ නැති නිසා අහන්නේ...
     
    May 4, 2013
    228
    20
    0
    කෑප්ටන් Jack Sparrow;16230799 said:
    උබෙයි මගෙයි වෙනස් කම් ගොඩක් තියෙනවා බන්. උබට තේරෙන්න කිව්වොත්, උබේ කොඉයේ පන නැහැ. මගේ තියෙනවා.
    උබ හුල්ලා අක්බාර් කිය කිය දෙකට නවෙනවා දවස ගානේ. අපි ඔය හුල අකන්නල පස්සේ යන්නේ නැහැ යකෝ.
    (edit කරපු මගේ කලින් පොස්ට් එකත් බලපිය උරෝ.)

    එතකොට බුදුහාමුදුරුවො කොන්ද පන තියෙනව කිව්වෙ පලිගන්න එකටද නැත්නම් අනිත් අය වැරදි කරනකොට තමන් ඒක නොකර ඉන්න එකටද? :cool:

    මම හුල්ලා අක්බාර් ගානව කියලා උඹට කිව්වෙ බුදුහාමුදුරුවොද?

    ආගම උඩ රෙන ඌරො ඉනටනෙට් එකේ ඕන තරම් ඉන්නව. උඹත් ඇතුලුව.
     
    මේකයි මචන් නාමික බෞද්ධ ( උපන් බෞද්ධ ) උබලගෙයි මුස්ලිම් අන්තවාදීන් ගෙයි වෙනසක් නැහැ. උබල එකම බෝට්ටුවේ. අර හාමු කිවා වගේ ඉස්සලම බෞද්ධ දර්ශනය හරියට පිළිපදින්න. එතකොට රටත් ආරක්ෂා වේවි ඔබලත් ආරක්ෂා වේවි.

    පවු මචන් උබනම්. නාමික බෞද්ධ කවුද කියල උබ කන්නාඩියක් ඉස්සරහට ගිහින් බැලුවම තේරෙයි මචං.
    යකෝ ඉස්සර හිටපු සිංහලයෝ උන්ගේ පන දීල හරි බුද්ධාගම රාක්ක නිසා තමයි යකෝ තෝ නාමික බෞද්ධක් විදිහට හරි අද ඉන්නේ. උබ කලින් මහා පණ්ඩිතය වගේ කිව්වා කතාව ගැලපෙන්නේ නම් උබටම තමයි මචං.
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මේක පූජ්‍ය අජාන් බ‍්‍රාහ්ම් හිමියන් සහ තව කෙනෙකු අතර වෙච්ච සාකච්ජාවක්නම් ඒ සාකච්ජාව සිංහලට පරිවර්ථනය කරලා තියෙන්නේ sure එකට දෙයියන්නාන්සේ දෙයි කියලා අහසට ආවඩන අසූචි කන උෘරෙක්. මොකද බුදු දහමේ ශුද්ධ වූ ග්‍රන්ථ නෑ. බුදු දහම ලියැවිලා තියෙන ත්‍රිපිටකය බෙෘද්ධයින්ට පූජනීය ග්‍රන්ථයක් නමුත් එතන ශුද්ධ කතාවක් නෑ. ශුද්ධ කියන්නේ සියල්ල නිවැරදි සම්පූර්ණ කියන එක පෙන්නන්න දාගත්තු නමක්. ඒ එක්කම ඔය දෙබසේ original එක කවුරැ හරි දන්නවනම් දාන්න.

    පරිවර්තනයෙ කිසිම අවුලක් නෑ.

    Ajahn Brahm continued telling his story about how he was interviewed by a journalist regarding the news of a US marine flushing a Quran down the toilet. The journalist asked, “If someone took Buddhist holy books and flushed them down the toilet, what would you do? Ajahn Brahm answered, “First, I will call a plumber.” The journalist commented that it was the most sensible thing he heard all day. Then Ajahn Brahm continued by saying that you could flush books, destroy statues or vihara, but you could not destroy compassion, forgiveness and peace.

    You need to differentiate between the container and the content. Churches, mosques, temples are just container; it’s the content, the people that are important. Buddhist statue is a container, but it is the content such as peace, virtue, compassion and forgiveness that are more important. What’s important is the Dhamma, not the book.

    http://www.buddhistfellowship.or.id/index.php?option=com_content&view=article&id=176:fostering-peace-in-multi-religious-and-multicultural-communities&catid=34:artikel-dhamma&Itemid=85
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් බෞද්ධ දර්ශණය රැක ගැනීමට කිසි කෙනෙක් අවශ්‍ය නැහැ. බෞද්ධ දර්ශනය කියන්නේ සත්‍ය. මචන් සත්‍ය නසන්න මේ ලෝකේ කිසිම ජගතෙකුට බැහැ. නමුත් උබල කරන්නේ බෞද්ද ධර්මය පිළිබද වැරදි වැටහීමක් ප්‍රචාරය කිරීම සහ අන්තවාදී ලක්ෂණ පෙන්වීම පමණයි. මම මචන් සියයට කෝටියක වගකීමකින් යුතුව කියන්න පුළුවන් ඔබ බෞද්ධයෙක් නොවේ මිත්යදුෂ්ටිකයෙක් කියලා .

    මචන් තමන් ධර්මයේ හරියට හැසිරෙන්න . එතකොට ධර්මය විසින් ඔබව ආරක්ෂා කරාවි.

    කෑප්ටන් Jack Sparrow;16230826 said:
    පවු මචන් උබනම්. නාමික බෞද්ධ කවුද කියල උබ කන්නාඩියක් ඉස්සරහට ගිහින් බැලුවම තේරෙයි මචං.
    යකෝ ඉස්සර හිටපු සිංහලයෝ උන්ගේ පන දීල හරි බුද්ධාගම රාක්ක නිසා තමයි යකෝ තෝ නාමික බෞද්ධක් විදිහට හරි අද ඉන්නේ. උබ කලින් මහා පණ්ඩිතය වගේ කිව්වා කතාව ගැලපෙන්නේ නම් උබටම තමයි මචං.
     
    වලව්වෙ හාමු;16230825 said:
    එතකොට බුදුහාමුදුරුවො කොන්ද පන තියෙනව කිව්වෙ පලිගන්න එකටද නැත්නම් අනිත් අය වැරදි කරනකොට තමන් ඒක නොකර ඉන්න එකටද? :cool:

    මම හුල්ලා අක්බාර් ගානව කියලා උඹට කිව්වෙ බුදුහාමුදුරුවොද?

    ආගම උඩ රෙන ඌරො ඉනටනෙට් එකේ ඕන තරම් ඉන්නව. උඹත් ඇතුලුව.

    උබ අල්ල හුක්බාර් ගන්නේ නැත්නම් අනිත් දෙඉයෙක් හරි උගේ අම්මව හරි අදහනවා ඇති, උබ හරිම මෝඩයි මචං.
    මෙහෙම වාදයක් කරන්න බහ බන්, උබ දන්නවා වගේ පෙන්නන්නේ උබේ නොදන්නාකම නේ. (මම රතු පාටින් දැම්ම ඒක)
    ඇයි සුදු ඔය තරහෙන්, වචන ටික ගලපල හෙමීට type කරපන් බන්. :P:P:P:P
     
    May 4, 2013
    228
    20
    0
    නැකැත් රාල;16230804 said:
    සමාවෙන්න මම ටිකක් වෙනස් කලා මුල් පිලිතුර සම්පුර්න එක කියවන්න..
    එක පැත්තකින් තියමුකො. සියලු සත්වයො නැසෙන සුලු එකයි බුද්ධාගම ආරක්ෂා කරන එක ආන්ඩුවටයි හාමුදුරුවන්ටයි විතරක් සීමා වුන එකෙයි සම්භන්දය මොකක්ද? දන්නේ නැති නිසා අහන්නේ...
    බුද්ධාගම වුනත් කාලයක් යනකොට විනාශවෙලා පිරිහිලා යනව කියල බුදුහාමුදුරුවොම දේශනා කරපු එක අමතකද?

    කොහොමවුනත් ධර්මය පිලිපදින්න බැරි මිනිස්සුන්ට වෙන ආගම්වල මිනිස්සු 100000000000000000+ක් මැරුවත් ඒකෙන් ආගම ආරක්ෂා කලා කියල සලකන්නෙ නැහැ. ආගම් රැකෙන්නෙ ආගමේ පිරිසිදුකම උඩ මිසක් ඉන්න මිනිස්සු ගාන උඩ නෙමෙයි. බුදුහාමුදුරුවො වෛරයෙන් වෛරය නොසන්සිඳේ නම් ඒක ඒ ඒ විදියටම පිලිගන්න ඕන. සියලු සත්වයෝ නිදුක්වෙත්වා නම් ඒක ඒ විදියටම ක්‍රියාත්මක කරන්න ඕන. තමන්ට ඕන විදියට එඩිට් කරගෙන ආගම් අදහන උන් තමයි ඉන්ටනෙට් එකේ බුරන්නෙ. ගිහියොන්ට ගිහියොන්ගෙ පැත්තෙන් කරන්න පුලුවන් ලොකුම සහ වටිනම දේ තමන්ගෙ ආගම හරියට පිලිපදින එක විතරයි.
     
    • Like
    Reactions: siripala

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Capture095.jpg

    මෙම තර්කනයන්ට කොහෙත්ම අදාලත්වයක් නැති නක්ෂත්‍රයක් අල්ලන් රෙප් කපා තිබු අයුරුයි මේ. මා මුලින්ම මේ ත්‍රෙඩ් එකේ සඳහන් කලේ මේ දේය. තමන්ගේ ආගමට නොයෙක් තර්ජන එද්දී එවා ඉවසන්නයි කියමින් තර්ක කරන අතරම තමන්ගේ මතයට විරුද්ධ වීම දරාගත නොහැකිව තමන්ගේ ස්ථාවරය අමතකවී තිබෙන අයුරුයි මේ. මෙවාට කියන්නේ සිංහ නාද අස්සෙන් මහුවන බලු කෙඳිරිලි කියාය.. මේ ත්‍රේඩ් එකේ අදහස් පලකිරිම ඉවසන්න බැරුව මෙවැන්නක් කරානම්. බොදු බල සේනාවේ ස්වාමීන් වහන්සේලාගේ ගමන නැවැත්වීමට මොනවා නොකරනවා ඇත්ද?
     
    May 4, 2013
    228
    20
    0
    කෑප්ටන් Jack Sparrow;16230846 said:
    උබ අල්ල හුක්බාර් ගන්නේ නැත්නම් අනිත් දෙඉයෙක් හරි උගේ අම්මව හරි අදහනවා ඇති, උබ හරිම මෝඩයි මචං.
    මෙහෙම වාදයක් කරන්න බහ බන්, උබ දන්නවා වගේ පෙන්නන්නේ උබේ නොදන්නාකම නේ. (මම රතු පාටින් දැම්ම ඒක)
    ඇයි සුදු ඔය තරහෙන්, වචන ටික ගලපල හෙමීට type කරපන් බන්. :P:P:P:P
    උඹලා වගේ මෝඩයොන්ට බුද්ධාගම වලන්ගු නැහැ;). ඔච්චර මොලකාරයෙක්නම් නම් බුද්ධාගම කියන වචනෙ තේරුමවත් කියපන්. දන්නෙ නැත්නම් ඒකවත් පිලිගනින් බුද්ධාගමට ලැජ්ජා නොකර;)
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    කෑප්ටන් Jack Sparrow;16230846 said:
    උබ අල්ල හුක්බාර් ගන්නේ නැත්නම් අනිත් දෙඉයෙක් හරි උගේ අම්මව හරි අදහනවා ඇති, උබ හරිම මෝඩයි මචං.
    මෙහෙම වාදයක් කරන්න බහ බන්, උබ දන්නවා වගේ පෙන්නන්නේ උබේ නොදන්නාකම නේ. (මම රතු පාටින් දැම්ම ඒක)
    ඇයි සුදු ඔය තරහෙන්, වචන ටික ගලපල හෙමීට type කරපන් බන්. :P:P:P:P

    ඌ දාපු එකට උත්තරේ දීපන්කො මචන්.

    "එතකොට බුදුහාමුදුරුවො කොන්ද පන තියෙනව කිව්වෙ පලිගන්න එකටද නැත්නම් අනිත් අය වැරදි කරනකොට තමන් ඒක නොකර ඉන්න එකටද?"
     
    Last edited:
    May 4, 2013
    228
    20
    0
    නැකැත් රාල;16230869 said:
    මෙම තර්කනයන්ට කොහෙත්ම අදාලත්වයක් නැති නක්ෂත්‍රයක් අල්ලන් රෙප් කපා තිබු අයුරුයි මේ. මා මුලින්ම මේ ත්‍රෙඩ් එකේ සඳහන් කලේ මේ දේය. තමන්ගේ ආගමට නොයෙක් තර්ජන එද්දී එවා ඉවසන්නයි කියමින් තර්ක කරන අතරම තමන්ගේ මතයට විරුද්ධ වීම දරාගත නොහැකිව තමන්ගේ ස්ථාවරය අමතකවී තිබෙන අයුරුයි මේ. මෙවාට කියන්නේ සිංහ නාද අස්සෙන් මහුවන බලු කෙඳිරිලි කියාය.. මේ ත්‍රේඩ් එකේ අදහස් පලකිරිම ඉවසන්න බැරුව මෙවැන්නක් කරානම්. බොදු බල සේනාවේ ස්වාමීන් වහන්සේලාගේ ගමන නැවැත්වීමට මොනවා නොකරනවා ඇත්ද?

    කොහොම කිව්වත් බුදුහාමුදුරුවො නක්ෂත්‍රය පිලිගත්තෙ නැහැ. උන්වහන්සෙ පිලිගත්තෙ නැතිදෙයක් වෙනුවෙන් වැඩකරන උඹට බුද්ධාගම රැකගන්න කතාකරන්න අයිතියක් නැහැ