. චෝදනාව ඇත්තේ අවශ්‍යතාවයට කිරි බිමට හදාගන්නා වැස්සී කිරි බිමෙන් පසුව කර පින්නාගෙන යන යන තැන රැගෙන යාමයි
. චෝදනාව ඇත්තේ අවශ්‍යතාවයට කිරි බිමට හදාගන්නා වැස්සී කිරි බිමෙන් පසුව කර පින්නාගෙන යන යන තැන රැගෙන යාමයි
වියුක්ත බෞද්ධයන් තමන් මුල් බුදු සමය අනුව කටයුතු කරතැයි (බෞද්ධ මූලධර්මවාදීන්) කියා ගනිති. එහෙත් උහු බුදු දහම තම අවශ්‍යතාවයට අනුව අර්ථ දක්වා ගනිති. එක් උදාහරණයක් නම් නැකැත් ආදිය ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් යොදා ගන්නා තර්කයයි. ඒනම් 'සීලබ්බත පරාමාසය' ට ඒ අයිති නිසා ඒවා ප්‍රතික්ෂේප කළ යුතු බවයි. එහෙත් බොහෝ ථෙරවාද හාමුදුරුවන්ට අනුව සීලබ්බත පරාමාසයට අයිති වන්නේ 'නිවන් දැකීමේ අරමුණින්' විවිධ ශීල වෘත සහ විද්‍යාවන් අනුගමනය කිරීමය. ගෙපලක් කැපීමට හෝ අවුරුදු සැමරීමට නැකැතක් බැලීම සීලබ්බත පරාමාසයට අයත් නොවෙයි. එහෙත් ඒ බව නොකියා කොලේ වහලා ගැහීමට වියුක්ත බෞද්ධයෝ සමර්ථ වෙති. බුදු දහම වැරදියට අර්ථ දක්වනවා (පෘථග්ජන සෑම කෙනෙක්ම සෑම දෙයක්ම අර්ථ දක්වා ගන්නේ තම තමාට සාපේක්ෂවය. ඊනියා 'සත්‍ය' අර්ථ දැක්වීමක් නැත. ඇත්තේ නම් ඒ වාස්තවික යථාර්තයක් වන අතර එනයින් ආත්මවාදයට හසු වෙයි). වියුක්ත බෞද්ධයන්ගේ තර්කයට අනුව එදිනෙදා ජීවිතයේ බටහිර විද්‍යාව යොදාගෙන යම් යම් කාර්යයන් සිදු කිරීමද සීලබ්බත පරාමාසයට අයිති විය යුතුය. ජ්‍යොතිෂ්‍යයද සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව නිර්මාණය කළ දැනුමක් වෙයි. වියුක්ත බෞද්ධයටන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ ඒ දැනුම මිස බටහිර විද්‍යාවේ දැනුම නොවේ. තිරිසන් සතුන් දහස් ගණනින් ඝාතනය කර වධහිංසා පමුණුවා නිපදවන බටහිර (ක්‍රිස්තියානි) වෛද්‍ය විද්‍යාවේ බෙහෙත් බීම හෝ ඉන්ජෙක්ෂන් විද ගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් විය නොහැකිය. එසේම මනස යනු මොළයේ රසායන ප්‍රතික්‍රියාවලින් නිපදවෙන මිරිගුවකැයි කියන බටහිර (මනසක් නැති) මනෝ විශ්ලේෂණය ඔවුන් විසින් කිසි දිනෙක විවේචනය කරනු අප අසා නැති.
වගේ විහිලු කතා මෙතන කොහෙත්ම දාන්නේ නැහැ.(මනසක් නැති) මනෝ විශ්ලේෂණය
කියල බටහිර මනොවිද්යාවේ කොතනද කියල තියෙන්නේ?මනස යනු මොළයේ රසායන ප්‍රතික්‍රියාවලින් නිපදවෙන මිරිගුවක්
චේතනහන් භිකඛ වේ කම්මං වදාමි කියන බුද්ධ වචනයේ අර්ථය දන්නවා නම් මේ වගේ මෝඩ දේවල් දාන්නේ නැහැ.තිරිසන් සතුන් දහස් ගණනින් ඝාතනය කර වධහිංසා පමුණුවා නිපදවන බටහිර (ක්‍රිස්තියානි) වෛද්‍ය විද්‍යාවේ බෙහෙත් බීම හෝ ඉන්ජෙක්ෂන් විද ගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් විය නොහැකිය.
උබ පටලවගෙන.. මේක බෞද්ද උත්සවයක් නෙමෙයි මචන්.. සන්ස්කෘතික උත්සවයක්..
මේකත් නැති කලොත් සින්හල අපිට කොහින්ද අපේ කමක්. ජාතික උත්සවය,සන්ස්කෘතික උත්සව සහ ආගමික උත්සව පටලව ගන්න එපා..




මෝඩ ප්‍රශ්නයක් ... උත්තර දීල තේරුම් කරන්න බැරි කෙනෙක්ට තේරුම් කරන ඒකත්, උත්තර දීල තේරුම් කලත් කිසි ප්‍රතිපලයක් නොලැබෙන නිසාත්, මේකට උත්තර නොදී සිටිමි....
උබ පටලවගෙන.. මේක බෞද්ද උත්සවයක් නෙමෙයි මචන්.. සන්ස්කෘතික උත්සවයක්..
මේකත් නැති කලොත් සින්හල අපිට කොහින්ද අපේ කමක්. ජාතික උත්සවය,සන්ස්කෘතික උත්සව සහ ආගමික උත්සව පටලව ගන්න එපා..



little knowledge is dangerous
ඔව් මචන් පුණ නුලක් දාගනින් එතකොට තවත් සෞභාග්‍ය උදාවෙනවා. ශුද්ධවූ අළු ටිකක් නළලේ ගාගත්ත නම් කියල වැඩක් නෑ.එතකොටවත් මොලේ ටිකක් පෑදෙයි.මෝඩ ප්‍රශ්නයක් ... උත්තර දීල තේරුම් කරන්න බැරි කෙනෙක්ට තේරුම් කරන ඒකත්, උත්තර දීල තේරුම් කලත් කිසි ප්‍රතිපලයක් නොලැබෙන නිසාත්, මේකට උත්තර නොදී සිටිමි....
Agreed with ya....![]()
උඹලට සංස්කෘතික උත්සවයක් ඕනේ නම්. එක සමරමු කලින් එකෙක් කිව්වා වගේ අලුත් සහල් පුජා කරන උත්සවයක් වගේ . වෙන නිමිත්තක් හොයාගෙන .දැන් උඹල සමරන්නේ මොකක්ද කියල තේරෙන්නේ නැද්ද. බමුනනේ බොරු රාශි දෙකකකට මාරු වෙනවලු ඉර .ඉතින් අපිට මොකද? උඹලට එක වැදගත්ද?




උඹල එහෙම කරපල්ලා. අපි මේ පුරුදු විදිහට කරගෙන යන්නම්. එහෙම හොඳයිද?
මචන් පුණ නුලකුත් දාගනින් එතකොට අපිට අදුරගන්න පුළුවන්.
කව්ද ඉගැන්නුවේ අවුරුදු චාරිත්‍ර බුදු දහමට අකැපයි කියල.? ටිකිරි මොලේට නිකම්ම හිතුනද නැත්තම් කව්රුහරි සාමි කෙනෙක් කිව්වද ?
නෙලුම් කුමාරි;14817711 said:ගංගොඩ විල සෝම හිමිපාණන් විසින් දේසනා වලදී වදාරලා තියෙනව නේද?....මමත් ඕවා විස්වාස කරන නැහැ....
මමත් එකමයි බන් හිතුවේ මුට ජාතියයි ආගමයි පැටලිලා හදන්න අමාරුයි
ඉතින් ඔයත් නොකර ඉන්නකෝ. අපේ මේ කරන යන විදිහට කරන්නම්. එහෙම හොඳයිද? අපිත් කරන්න එපාද?
නෙලුම් කුමාරි;14817722 said:එහෙනම් ඔයාම කියන්න බලන්න අලුත් අවුරුදු උත්සව සංකල්පය මොන යුගයක අරඹ උනාද කියන එක....එක කොහොමද සිංහල සංස්කෘතියට අදාල වෙන්නේ කියලා ...බෞද්ධ කම නැතිව සිංහල කමක් ගැන තර්ක කිරීම අනුවන ක්‍රියාවක්....