මචං ඉස්සෙල්ල සූර්ය නමස්කාරය කියන එකයි මේ මීන රාශියෙන් මේශ රාශියට යන කතාවයි දෙක පටල ගන්න එපා. නක්ශත්‍ර(අකුරු හරිද කියලා ශුවර් නෑ) වලට අනුවයි ඒ දේවල් තීරණය වෙන්නේ. ඒක අපේ අයට ආවේණික දෙයක්. අපි වුනත් චාරිත්‍රයක් විදියට තමා ඒක කරන්නේ. උඹ ඒකට කැමති නැත්තම් ඒක නොකර ඉඳපන්. උඹ කියන්නෙත් හරියට උඹට ඉංග්‍රීසි තේරෙන් නැති නිසා ලෝකේ අනිත් එවුනුත් සිංහල කතා කරන්න ඕනේ කියනවා වගේ දෙයක්.
වැරදි තර්කයයක්.....හේතුව නස්සත්රය වැරදි කියනවා නෙමේ....හරි කියනවද නෙමේ.....යමක් කිරීමට හොදම කාලය එම කාර්යය කිරීමට අවශ්‍ය වන වෙලාව මිස.....ග්‍රහ පිහිටීම් මත පදනම් උන වෙලාවක් මත් පිහිටා කටයුතු කිරීම විය යුතුද?.....නොනගතේ අහර නොගැනීම යන්න විහිළුවකි.....මන්ද කුසගිනි සදුන විට අහර ගැනීම කලයුතු වීමයි එයට හොදම වෙලාව කුසගිනි සදුන වෙලාව මිස ග්‍රහයන් ස්ථාන ගතවී ඇති වේලාවන් වීම විමතියට කාරණයකි....



