බෞද්ධයන් කතරගම දෙවියන් වැදීය යුත්තේ ඇයි?

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අකමැතිනම් නිකා ඉදපන් කිසි ප්‍රශනයක් නැනෙ.. :yes::yes: මගෙ කැමත්තට පලතුරු වට්ටියක් පුජ කරනව මොකක්ද ප්‍රශ්නෙ?? :cool:

    උඹලගෙ කැමැත්තට ඕනි මගුලක් කරගත්තට කමක් නෑ.හැබැයි බුදු දහම ඕවට ගාවගන්න එපා.මොකද බුදු හාමුදුරුවෝ ඔයවගේ දේවල් දේශනා කරලා නෑ.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    relieve-de-piedra-de-bellas-artes-mostrando-una-figura-mitologica-ravana-del-ramayana-srei-branteay-templo-angkor-siem-reap-camboya-ak3y24.jpg

    කාම්බෝජයේ රාවණා ටෙම්පල් වල තියෙන කැටයමක් මේක ඇයි රාවණා රජ්ජුරුවන්ට ගණ දෙවියො වැදගෙන ඉන්නෙ? නැත්නම් ඒ ඉන්නේ රාවණා රජතුමා ගෙ සහෝදර කුම්භකර්ණද ? කුම්භකර්ණ කියන්නේ ගැඹුරින් ධ්‍යාන වඩපු කෙනෙක් වගේම නුවණැති පුද්ගලයෙක්..මේ දේවල් ගැන හරියට අධ්‍යනය කරා නම් කතරගම දෙවියන් ගණ දෙවියන් කියන්නේ කවුද කියලා තේරුම් ගන්න අපහසු වෙන්න විදියක් නෑ..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇත්තටම කතරගම දෙවියෝ යැයි මිනිස්සු විශ්වාස කලේ මහාසේන රජ්ජුරුවන්ව , එයා තමයි කතරගම කිරිවෙහෙර හැදුවේ.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඇත්තටම කතරගම දෙවියෝ යැයි මිනිස්සු විශ්වාස කලේ මහාසේන රජ්ජුරුවන්ව , එයා තමයි කතරගම කිරිවෙහෙර හැදුවේ.
    ඔවු. මහාසේන රජ්ජුරුවෝ දේව හෙළයේ රජ කෙනෙක්. ,මහියංගන වෙහෙර කරවපු සමන රජතුමා වගේම. එතුමන්ලාගේ උතුම් ක්‍රියා නිසා මිනිස්සු දිගටම දේවත්වයෙන් මේ රජවරුන්ව ඇදහුවා. ඒ ඇරෙන්න මෙතුමන්ලා පලතුරු වට්ටි බලාපොරොත්තු වෙන අය විදිහට සලකන එක නම් අපහාසයක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බුදු හාමුදුරුවො දෙවියන්ට ධර්මය ආරක්ෂා කරන්ඩ කිව්වනම් දෙවියො ඒ කාර්යය අකුරටම ඉෂ්ට කරනව ඇති,ඒ හැර හරියට ධර්මයෙ හැසිරෙන්නෙ නැතිව තමන්ගෙ ආසාවල් ඉ‍ටුකරගන්ඩ,ප්‍රශ්ණ විසඳගන්ඩ සතෙක්ටවත් කන්ඩ අමාරු පලතුරු වට්ටියක් දෙවියන්ට පුදල කපුවට ඒජන්ට් වැඩේට ගානක් දීල වෙන සෙතක් නෑ කියලයි මට හිතෙන්නෙ..සමහරවිට දෙවියො මිනිස්සුන්ගෙ යහපත් පිරිසිදු ප්‍රාර්ථනා ඉ‍ටුකරගන්ඩ උදව් කරනව ඇති ඒක ඉතින් පුද්ගලික විශ්වාසයක් විතරයි,කවුරුවත් දෙවියො එහෙම දැකලත් නෑනෙ..පින අනුව දිව්‍ය ලෝකවල ඉපදෙන දෙවිවරු ගැන විශ්වාසයි දේවාල වලට වඩින දෙවිවරු ගැන තමා ප්‍රශ්ණෙ තියෙන්නෙ. :)

    ද්ව්ය තලවල සශ්‍රීක දෙවිවරු වගේම, මනුස්ස ලෝක ආසිතව ලෝක පාලක දෙවිවරු ජීවත් වෙනව, ඒක බුදු දහමට පටහැනි නැ..කතරගම දෙව්යොත් අයිති වෙන්නෙ ලෝක පාලක දෙවියන් ගොඩට..දේවාලවලට විතරක් නෙමේ අහස පර්වත වනභූමි තටාක ගගා මහා සමුද්‍ර වලත් අධිගෘහිතව දෙවිවරු ඉන්නව..එයාලගෙ පින සශ්‍රීක දෙව්වරුන්ට වඩා අසුශ බල සැප වර්ණ වලින් අඩුයි..

    අවිස්වාස කරන්ඩ දෙයක් නැ අහල තියෙනවද ස්වර්ණමාලි දෙවගන ගැන දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි මහා සෑය හදදි තෙලඹු ගහකට අධිගෘහිතව උන්න දේවතාව ගැන හැමෝම දන්නව.. කතරගම දෙවියොත් එහෙමම තමයි..කතරගම දෙවියන්ව බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහ නායක හාමුදුරුවො දැකල තියෙනව..:):)

    මේකත් අහන්ඩ මහගම සේකරයන්ගේ රචනයක් ස්වර්ණමාලි දෙවගන ගැන ..

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹලගෙ කැමැත්තට ඕනි මගුලක් කරගත්තට කමක් නෑ.හැබැයි බුදු දහම ඕවට ගාවගන්න එපා.මොකද බුදු හාමුදුරුවෝ ඔයවගේ දේවල් දේශනා කරලා නෑ.

    දන්නා තරම තමයි, මොකක්ද ආගම ඔයාගෙ????

    ''ආකාස පබ්බත වන භූමි­ත­ටා­ක­ ගංගා මහා සමුද්ද ආර­ක්ඛක දේවතා සදා තුම්හෙ අනු­ර­ක්ඛන්තු''..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවු. මහාසේන රජ්ජුරුවෝ දේව හෙළයේ රජ කෙනෙක්. ,මහියංගන වෙහෙර කරවපු සමන රජතුමා වගේම. එතුමන්ලාගේ උතුම් ක්‍රියා නිසා මිනිස්සු දිගටම දේවත්වයෙන් මේ රජවරුන්ව ඇදහුවා. ඒ ඇරෙන්න මෙතුමන්ලා පලතුරු වට්ටි බලාපොරොත්තු වෙන අය විදිහට සලකන එක නම් අපහාසයක්.

    දැන් මහා සේන සකල්පය කතරගම නැනෙ ..දැන් තියෙන්නෙ ස්කන්ධ කුමාර සoකල්පය.. :yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙතන කියවෙන දේ මං හිතනවා අපේ මතවාද සහ ජනප්‍රවාද වල පරස්පරයන්ට නිසි පිළිතුර ලබා දෙනවා කියලා..
    මොකද මේ පොතට අනුව (නාඩි වාක්‍ය සම්බන්ද), බුදුන්වහන්සේ ඉපදෙන්නටත් කලින් හෙළ දෙවිකෙනෙක් විදිහට හිටපු කද කුමරු, හින්දු බලපෑම අනුව ඔවුන්ට අයත් දෙවි කෙනෙක් වෙලා ඉන්නට ඇති..
    පසුව බුදුන්වහන්සේගේ අනුදැනුම මත කද කුමරු නැවත තම රැහැට, එනම් දේව ගෝත්‍රයට සෙත සලසමින් හෙළ බිම ආරක්ෂා කිරීමේ වගකීම බාරගෙන තියෙනවා...

    k430j01j1hvxs3hzg.jpg
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උපුටාගැනීම - divaina පුවත්පත

    කතරගම දෙවියෝ සිංහල බෞද්ධයෙක්‌ද?

    "කතරගම දෙවියා පිළිබඳ කීර්තිනාමය වැඩීයත්ම ඔහුගේ මහිමය පිළිබඳ කතා පුවත් පමණක්‌ නොව ඔහු හැඳින්වීම සඳහා භාවිත කරන සංඥ නාම ප්‍රමාණයද ක්‍රමයෙන් වැඩි වන්නට වූ බව පෙනේ. වර්තමානයේදී මේ දෙවියා හැඳින්වීම සඳහා යොදන නම් අතර ස්‌කන්ධ කුමාර, කඳ කුමරු, කඳ සුරිඳු, කන්ද කුමාර, කදිර දේව, ස්‌කන්ධ යන නම් සිංහලයා අතරද කාර්තිකේය, සරවනභව, මුරුගන්, කන්දසාමි, ශන්මුගම්, සුබ්‍රමනියම්, ආරුමුගම්, වේලුපිල්ලෙයි යන නම් ද්‍රවිඩයන් අතරද ඉතා ප්‍රකටය. මේ හැම නමක්‌ම කිසියම් ජනප්‍රවාදයක්‌ පදනම් කරගනිමින් භාවිතයට එක්‌වූ ඒවා වෙයි."

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉතින් මහාවංශයේ තිබ්බම පිළිගත්තද?

    සාමාන්‍යයෙන් මහා වංශයේ තියෙන දේවල් පිළිගන්න කලින් අනිත් ඉතිහාස පොත් එක්ක සන්සංදනය කරලා,භෞතික සාධක එක්ක ගලපලා තමයි පිළිගන්නේ.කතරගම දේවාලේ අනුරාධපුර යුගයේ හෝ ඊට පෙර නිර්මාණය කරපු දෙයක් කියලා භෞතික සාදක තියෙනවද?

    අනික මහාවංශය ලියන්නේ දුටුගැමුණු රජතුමාට පස්සේ කාලේක.මුල් කොටස් වල වෙනසක් තියෙන්න පුලුවන්.හරියට නිකන් මහින්ද හදපු මහින්දෝදය විද්‍යාගාර මෛත්‍රීපාල හැදුවා කියලා බෝඩ් ගැහුවා වගේ .

    උබ කාලෝ ෆොන්සේකා වගේ තවත් එක භෞතිකවාදියෙක් විතරයි බං.. දෙවියෝ ඉන්නවද, යක්කු ඉන්නවද කියල උබට මලාට පස්සෙම බලාගන්න පුළුවන් වෙයි..:yes:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බලංගොඩ හාමුදුරුවෝ රහත්වෙලා නෑ නේද?

    බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා අහවල් පුද්ගලයා කිවුවා කියලා පිළිගන්නේ නැතිව තමන් විසින් විමසා බලා පිළිගැනීම හෝ ප්‍රතික්ශේප කිරීම කරන්න කියලා.බුදු හාමුදුරුවෝ පිරිණිවන් පාන්න කලින් දේශනා කලේ තමා පිරිනිවන් පෑවට පස්සේ ධර්මය ගුරුකොට තබා ගන්න කියලා.

    උබ නමට වත් බෞද්ධයෙක්ද කියල කියපන් මුලින්, දේවාල ගානේ යන්න කලින්...:sorry::eek:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොහේද බන් ඔය කියන සංස්කෘතිය ලියලා තියෙන්නේ

    මම උඹෙන් ප්‍රස්නයක් අගන්නම්.මට මේකට අවංක උත්තරයක් දීපන්.

    ලංකාවට බුදු දහම එන්නේ අනුරාධපුර යුගයේදී.අද වෙනකොට බුදු හාමුදුරුවෝ පිරිණිවන්පාලා අවුරුදු 2500කට වඩා වැඩියි.මේ වෙනකොට ධර්මයේ කොටස් විකෘති වෙන්න පුලුවන්.නමුත් පරිනිර්‍වාණයෙන් වසර 500ක් ඇතුළත ඕක වෙනස් වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි.

    ඔය විදියට දෙවියන්ට යම් යම් දේවල් මිනිස්සුන්ට කරලා දෙන්න පුලුවන් කියලා තියෙනවනම් ඇයි අනුරාධපුර යුගයේ හදපු එක පන්සලකවත් ඒ යුගයේදීම හදපු දේවාල නැත්තේ?

    මුලින් මේ video එක බලපන්.. බුදුහාමුදුරුවෝ තමයි කියන්නේ කතරගම දෙවියන් වෙනුවෙන් දේවාලයක් හදන්න කියල.. දුටුගැමුණු රජතුමා පසුව ඒ දේවාලය තව වැඩි දියුණු කරපු එක විතරයි කරන්නේ..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇත්තටම කතරගම දෙවියෝ යැයි මිනිස්සු විශ්වාස කලේ මහාසේන රජ්ජුරුවන්ව , එයා තමයි කතරගම කිරිවෙහෙර හැදුවේ.

    ඔවු. මහාසේන රජ්ජුරුවෝ දේව හෙළයේ රජ කෙනෙක්. ,මහියංගන වෙහෙර කරවපු සමන රජතුමා වගේම. එතුමන්ලාගේ උතුම් ක්‍රියා නිසා මිනිස්සු දිගටම දේවත්වයෙන් මේ රජවරුන්ව ඇදහුවා. ඒ ඇරෙන්න මෙතුමන්ලා පලතුරු වට්ටි බලාපොරොත්තු වෙන අය විදිහට සලකන එක නම් අපහාසයක්.

    මචන්, නිවැරදි කිරීමක් කරන්න ඕනේ, බලන්ගොඩ ආනන්ද හාමුදුරුවන්ගේ මතය නම්, කතරගම දෙවියන් කියන්නේ මහසෙන් රජු නෙමෙයි කියල..

    මේ Video එකේ 4.30 ඉදල බලන්න..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ නමට වත් බෞද්ධයෙක්ද කියල කියපන් මුලින්, දේවාල ගානේ යන්න කලින්...:sorry::eek:

    කතෝලිකයෙක්, ඌට තියෙන්නෙ වෙන ප්‍රශ්නයක්, හැමදාම ඔහොම තමයි...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ද්ව්ය තලවල සශ්‍රීක දෙවිවරු වගේම, මනුස්ස ලෝක ආසිතව ලෝක පාලක දෙවිවරු ජීවත් වෙනව, ඒක බුදු දහමට පටහැනි නැ..කතරගම දෙව්යොත් අයිති වෙන්නෙ ලෝක පාලක දෙවියන් ගොඩට..දේවාලවලට විතරක් නෙමේ අහස පර්වත වනභූමි තටාක ගගා මහා සමුද්‍ර වලත් අධිගෘහිතව දෙවිවරු ඉන්නව..එයාලගෙ පින සශ්‍රීක දෙව්වරුන්ට වඩා අසුශ බල සැප වර්ණ වලින් අඩුයි..

    අවිස්වාස කරන්ඩ දෙයක් නැ අහල තියෙනවද ස්වර්ණමාලි දෙවගන ගැන දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි මහා සෑය හදදි තෙලඹු ගහකට අධිගෘහිතව උන්න දේවතාව ගැන හැමෝම දන්නව.. කතරගම දෙවියොත් එහෙමම තමයි..කතරගම දෙවියන්ව බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහ නායක හාමුදුරුවො දැකල තියෙනව..:):)

    මේකත් අහන්ඩ මහගම සේකරයන්ගේ රචනයක් ස්වර්ණමාලි දෙවගන ගැන ..

    උඹ නම් පටලවගෙන.

    බුදු දහමේ දෙවියන් කියලා කියන්නේ මනුශ්‍ය ආත්මයක් ලබන්න පුලුවන් ප්‍රමාණයට වඩා පින් සහිත විම නිසා මනුශ්‍ය ආත්මයක වඩා උසස් ආත්මභවයකට පත් වෙච්ච අය.පින් අනුව ඉපදෙන්න පුලුවන් දිව්‍යලෝක 6ක් තියෙනවා.ඒවා සේරම කාම ලෝක.ඒවල ඉන්න අයට බෑ මනුශ්‍යයින්ට උඹ ඔය කියන විදියට උදව් කරන්න.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දන්නා තරම තමයි, මොකක්ද ආගම ඔයාගෙ????

    ''ආකාස පබ්බත වන භූමි­ත­ටා­ක­ ගංගා මහා සමුද්ද ආර­ක්ඛක දේවතා සදා තුම්හෙ අනු­ර­ක්ඛන්තු''..

    ආගමක් නෑ.බෞද්ධ දර්ශනය තමයි තියෙන්නේ.උඹලා ඒක ආගමක් කරලා හින්දු ආගමත් එක්ක කලවම් කරලා විකාර කරලා තියෙන්නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    උබ කාලෝ ෆොන්සේකා වගේ තවත් එක භෞතිකවාදියෙක් විතරයි බං.. දෙවියෝ ඉන්නවද, යක්කු ඉන්නවද කියල උබට මලාට පස්සෙම බලාගන්න පුළුවන් වෙයි..:yes:

    භෞතික සාදක කියලා කිවුවේ ඔය දේවාලේ කොච්චර පරණ එකක්ද කියලා පරීක්ශනයක් කරලා තියෙනවද?

    පිළිම කොච්චර පරන ඒවද කියලා පරීක්ශන කරලා තියෙනවද?

    අන්න එහෙම කරලා තියෙනවම් කියන්න පුලුවන් ඔය දේවාලේ දුටුගැමුනු රජතුමාගේ කාලේ හෝ ඊට පෙර හදපු එකක් කියලා.