අකමැතිනම් නිකා ඉදපන් කිසි ප්‍රශනයක් නැනෙ..මගෙ කැමත්තට පලතුරු වට්ටියක් පුජ කරනව මොකක්ද ප්‍රශ්නෙ??
![]()
උඹලගෙ කැමැත්තට ඕනි මගුලක් කරගත්තට කමක් නෑ.හැබැයි බුදු දහම ඕවට ගාවගන්න එපා.මොකද බුදු හාමුදුරුවෝ ඔයවගේ දේවල් දේශනා කරලා නෑ.
අකමැතිනම් නිකා ඉදපන් කිසි ප්‍රශනයක් නැනෙ..මගෙ කැමත්තට පලතුරු වට්ටියක් පුජ කරනව මොකක්ද ප්‍රශ්නෙ??
![]()
ඔවු. මහාසේන රජ්ජුරුවෝ දේව හෙළයේ රජ කෙනෙක්. ,මහියංගන වෙහෙර කරවපු සමන රජතුමා වගේම. එතුමන්ලාගේ උතුම් ක්‍රියා නිසා මිනිස්සු දිගටම දේවත්වයෙන් මේ රජවරුන්ව ඇදහුවා. ඒ ඇරෙන්න මෙතුමන්ලා පලතුරු වට්ටි බලාපොරොත්තු වෙන අය විදිහට සලකන එක නම් අපහාසයක්.ඇත්තටම කතරගම දෙවියෝ යැයි මිනිස්සු විශ්වාස කලේ මහාසේන රජ්ජුරුවන්ව , එයා තමයි කතරගම කිරිවෙහෙර හැදුවේ.
බුදු හාමුදුරුවො දෙවියන්ට ධර්මය ආරක්ෂා කරන්ඩ කිව්වනම් දෙවියො ඒ කාර්යය අකුරටම ඉෂ්ට කරනව ඇති,ඒ හැර හරියට ධර්මයෙ හැසිරෙන්නෙ නැතිව තමන්ගෙ ආසාවල් ඉටුකරගන්ඩ,ප්‍රශ්ණ විසඳගන්ඩ සතෙක්ටවත් කන්ඩ අමාරු පලතුරු වට්ටියක් දෙවියන්ට පුදල කපුවට ඒජන්ට් වැඩේට ගානක් දීල වෙන සෙතක් නෑ කියලයි මට හිතෙන්නෙ..සමහරවිට දෙවියො මිනිස්සුන්ගෙ යහපත් පිරිසිදු ප්‍රාර්ථනා ඉටුකරගන්ඩ උදව් කරනව ඇති ඒක ඉතින් පුද්ගලික විශ්වාසයක් විතරයි,කවුරුවත් දෙවියො එහෙම දැකලත් නෑනෙ..පින අනුව දිව්‍ය ලෝකවල ඉපදෙන දෙවිවරු ගැන විශ්වාසයි දේවාල වලට වඩින දෙවිවරු ගැන තමා ප්‍රශ්ණෙ තියෙන්නෙ.![]()


උඹලගෙ කැමැත්තට ඕනි මගුලක් කරගත්තට කමක් නෑ.හැබැයි බුදු දහම ඕවට ගාවගන්න එපා.මොකද බුදු හාමුදුරුවෝ ඔයවගේ දේවල් දේශනා කරලා නෑ.
ඔවු. මහාසේන රජ්ජුරුවෝ දේව හෙළයේ රජ කෙනෙක්. ,මහියංගන වෙහෙර කරවපු සමන රජතුමා වගේම. එතුමන්ලාගේ උතුම් ක්‍රියා නිසා මිනිස්සු දිගටම දේවත්වයෙන් මේ රජවරුන්ව ඇදහුවා. ඒ ඇරෙන්න මෙතුමන්ලා පලතුරු වට්ටි බලාපොරොත්තු වෙන අය විදිහට සලකන එක නම් අපහාසයක්.
ඉතින් මහාවංශයේ තිබ්බම පිළිගත්තද?
සාමාන්‍යයෙන් මහා වංශයේ තියෙන දේවල් පිළිගන්න කලින් අනිත් ඉතිහාස පොත් එක්ක සන්සංදනය කරලා,භෞතික සාධක එක්ක ගලපලා තමයි පිළිගන්නේ.කතරගම දේවාලේ අනුරාධපුර යුගයේ හෝ ඊට පෙර නිර්මාණය කරපු දෙයක් කියලා භෞතික සාදක තියෙනවද?
අනික මහාවංශය ලියන්නේ දුටුගැමුණු රජතුමාට පස්සේ කාලේක.මුල් කොටස් වල වෙනසක් තියෙන්න පුලුවන්.හරියට නිකන් මහින්ද හදපු මහින්දෝදය විද්‍යාගාර මෛත්‍රීපාල හැදුවා කියලා බෝඩ් ගැහුවා වගේ .

බලංගොඩ හාමුදුරුවෝ රහත්වෙලා නෑ නේද?
බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා අහවල් පුද්ගලයා කිවුවා කියලා පිළිගන්නේ නැතිව තමන් විසින් විමසා බලා පිළිගැනීම හෝ ප්‍රතික්ශේප කිරීම කරන්න කියලා.බුදු හාමුදුරුවෝ පිරිණිවන් පාන්න කලින් දේශනා කලේ තමා පිරිනිවන් පෑවට පස්සේ ධර්මය ගුරුකොට තබා ගන්න කියලා.


කොහේද බන් ඔය කියන සංස්කෘතිය ලියලා තියෙන්නේ
මම උඹෙන් ප්‍රස්නයක් අගන්නම්.මට මේකට අවංක උත්තරයක් දීපන්.
ලංකාවට බුදු දහම එන්නේ අනුරාධපුර යුගයේදී.අද වෙනකොට බුදු හාමුදුරුවෝ පිරිණිවන්පාලා අවුරුදු 2500කට වඩා වැඩියි.මේ වෙනකොට ධර්මයේ කොටස් විකෘති වෙන්න පුලුවන්.නමුත් පරිනිර්වාණයෙන් වසර 500ක් ඇතුළත ඕක වෙනස් වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි.
ඔය විදියට දෙවියන්ට යම් යම් දේවල් මිනිස්සුන්ට කරලා දෙන්න පුලුවන් කියලා තියෙනවනම් ඇයි අනුරාධපුර යුගයේ හදපු එක පන්සලකවත් ඒ යුගයේදීම හදපු දේවාල නැත්තේ?
ඇත්තටම කතරගම දෙවියෝ යැයි මිනිස්සු විශ්වාස කලේ මහාසේන රජ්ජුරුවන්ව , එයා තමයි කතරගම කිරිවෙහෙර හැදුවේ.
ඔවු. මහාසේන රජ්ජුරුවෝ දේව හෙළයේ රජ කෙනෙක්. ,මහියංගන වෙහෙර කරවපු සමන රජතුමා වගේම. එතුමන්ලාගේ උතුම් ක්‍රියා නිසා මිනිස්සු දිගටම දේවත්වයෙන් මේ රජවරුන්ව ඇදහුවා. ඒ ඇරෙන්න මෙතුමන්ලා පලතුරු වට්ටි බලාපොරොත්තු වෙන අය විදිහට සලකන එක නම් අපහාසයක්.
උබ නමට වත් බෞද්ධයෙක්ද කියල කියපන් මුලින්, දේවාල ගානේ යන්න කලින්...![]()
ද්ව්ය තලවල සශ්‍රීක දෙවිවරු වගේම, මනුස්ස ලෝක ආසිතව ලෝක පාලක දෙවිවරු ජීවත් වෙනව, ඒක බුදු දහමට පටහැනි නැ..කතරගම දෙව්යොත් අයිති වෙන්නෙ ලෝක පාලක දෙවියන් ගොඩට..දේවාලවලට විතරක් නෙමේ අහස පර්වත වනභූමි තටාක ගගා මහා සමුද්‍ර වලත් අධිගෘහිතව දෙවිවරු ඉන්නව..එයාලගෙ පින සශ්‍රීක දෙව්වරුන්ට වඩා අසුශ බල සැප වර්ණ වලින් අඩුයි..
අවිස්වාස කරන්ඩ දෙයක් නැ අහල තියෙනවද ස්වර්ණමාලි දෙවගන ගැන දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි මහා සෑය හදදි තෙලඹු ගහකට අධිගෘහිතව උන්න දේවතාව ගැන හැමෝම දන්නව.. කතරගම දෙවියොත් එහෙමම තමයි..කතරගම දෙවියන්ව බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහ නායක හාමුදුරුවො දැකල තියෙනව..
මේකත් අහන්ඩ මහගම සේකරයන්ගේ රචනයක් ස්වර්ණමාලි දෙවගන ගැන ..
දන්නා තරම තමයි, මොකක්ද ආගම ඔයාගෙ????
''ආකාස පබ්බත වන භූමිතටාක ගංගා මහා සමුද්ද ආරක්ඛක දේවතා සදා තුම්හෙ අනුරක්ඛන්තු''..
උබ කාලෝ ෆොන්සේකා වගේ තවත් එක භෞතිකවාදියෙක් විතරයි බං.. දෙවියෝ ඉන්නවද, යක්කු ඉන්නවද කියල උබට මලාට පස්සෙම බලාගන්න පුළුවන් වෙයි..