Dan minissu katharagama yanne, oya pothe dakwala thiyena widiyata nemeyi ban.
Sil rakinne neti hariyata banak ahanne neti minissu hondata pewela katharagama yanawa . E minissu budu hamuduruwanta wada dewiyo lokui kiyala tamai hitenne.
Anit eka, rerukane hamuduruwonge poth kiyawapu sinhalayo ki denek atida ?
Dawasak pansale upsaka ammala dennek kata wenawa , dewiyo gana hama magulakma dannawa .
Eth pase buduwaru kiyanne kawda kiyala danne ne.
Onna okai wela tiyenne
නමුත් කතරගම දෙවියන් කියල කියන්නේ මෙරට බුදු සසුන සහ ලංකා ද්වීපය ආරක්ෂා කර දෙන්න පොරොන්දු වුන මේ හෙළ දෙරණ ආරක්ෂා කරන සතර වරම් දෙවිරජුන් 4 දෙනාගෙන් එක හෙළ දෙවි කෙනෙක්..
Na machan.. Ravana nemei. Koggala nilame potha kiyawala balapan machan..Kataragama Deviyan kiyanne Maha Rawana Rajathuman....
"ඉල්න්කෙයි තමිල් අරුසුකච්චි " එහෙමද ආස?"ලංකාවෙ ඉපදුනා" මදිවට දැන් හෙළ කතරගම.
ජනප්‍රවාද නම් එකිනෙකට වෙනස් බං සමහර කතා...Ethakota mahaasen dewiyo saha kadira dewiyo mix wune komada ?
Katharagama thiyenne dewa adahili dekak neda?
Hebei balangoda hamduruwoma kiyanawa kataragama deyyo kiyanne subramaniam kiyala god kenek kiyala.subramaniam kiyanne skanda kumara/murugan/katrekiya.
කතරගම දෙවියන් පිදිය යුතුයි කියල කියන්නේ මේ පොත් පත් විතරක් නෙමෙයි. මතු බුදුබව පතන අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන් පවා ඒ ගැන සදහන් කරනවා.
මේ තියෙන්නේ මෛත්‍රී රත්නායක මහත්තයා ලියපු "සිහිනෙන් වැඩි බලන්ගොඩ බුදුහාමුදුරුවෝ" කියන පොතේ ඒ ගැන සදහන් වෙන දේ.. මේ පොත ලියල තියෙන්නේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් සමග කරපු සාකච්චා පෙලකින්..
![]()
![]()
ඉතින් ඒ ලියල තියෙන්නේ කතරගම දෙවියන් වදින බලගතු ශ්ලෝකයක්..
මං හිතනවා අද ඉදල වත් අපේ බෞද්ධයෝ, බොරු භෞතිකවාදී මෝඩ අදහස් දරන්නේ නැතුව, ආගම දහමට නැබුරු වෙයි කියලා. ඒ වගේම facebook එකෙන් රට, ජාතිය ආගම බේරගන්න හදන්නේ නැතුව, සැබෑවටම පන්සල් ගිහින් බුදුන් වැදලා, මේ හෙළ දෙරණ ආරක්ෂා කරන දෙවියන්ට පින් දීල, උන්වහන්සේලාගේ ආරක්ෂාව තමන්ටත්, රටටත් ලබා ගන්න තරම් බුද්ධිමත් වෙයි කියලා....
බෞද්ධයන් අප අතර ලොකු වාද විවාදයක් තියෙනවා, දෙවියන් වැදීම/යැදීම සුදුසු ද කියන එක ගැන. එක එක අයට විවිධ මතයන් තිබුනත් මං හිතන විදිහට සුදුසුම දේ තමයි, දෙවියන් වදින එකේ හරි වැරැද්ද ගැන බුද්ධ ධර්මය තුලින්ම විමසන එක. ඒ සදහා මං කියවපු රේරුකාණේ චන්දවිමල හිමි විසින් රචනා කරපු "බෞද්ධයාගේ අත්පොත" කියන වටිනා පොතේ කියවෙන කොටස උපුටලා දක්වන්නම්.
![]()
![]()
![]()
![]()
සම්පූර්ණ පොතම බාගන්න මෙතනින්..
බෞද්ධයාගේ අත්පොත
දැන් මං හිතනවා දෙවියන් වැදීම ගැන තව දුරටත් බෞද්ධයෝ විදිහට අපිට සැකයක් ඇති කරගන්න ඕනේ නෑ කියල. මොකද මේ පොතේ කියල තියෙනවා පැහැදිලිවම, තෙරුවන් සරණට වඩා දෙවියන්ගේ සරණ උසස් කොට සැලකීම බෞද්ධයාට නුසුදුසුයි කියල. එහෙම නැතුව දෙවියන් වදින්න එපා කියන්නේ නෑ..
දැන් කියන්න හදන්නේ අපේ බෞද්ධයන්ගේ තවත් මිත්‍යා විශ්වාසයක් ගැන. ඒ තමයි කතරගම දෙවියන් ගැන. බෞද්ධයෝ බොහොමයක් දක්වන ආකල්පය තමයි, කතරගම දේවිය හින්දු දෙවි කෙනෙක් කියන එක.
නමුත් කතරගම දෙවියන් කියල කියන්නේ මෙරට බුදු සසුන සහ ලංකා ද්වීපය ආරක්ෂා කර දෙන්න පොරොන්දු වුන මේ හෙළ දෙරණ ආරක්ෂා කරන සතර වරම් දෙවිරජුන් 4 දෙනාගෙන් එක හෙළ දෙවි කෙනෙක්..
මං ඒකට උදාහරණ දෙන්නම්, ඒකත් පොතකින් උපුටා ගැනීමක්..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මේ හෙළ දෙරණේ ඉරණම ගැන කියන කොග්ගල නිලමේ පොත කියවන්න කැමති අය මෙතනින් බාගන්න.
ඉතින් දැන් පේනවා ඇති යක්ෂ, රාක්ෂ, නාග, දේව කියන හෙළ ගෝත්‍ර වලට අධිපති දෙවියන් 4 දෙනාගෙන්, දේව ගෝත්‍රයට අධිපති දෙවියන් තමයි කතරගම දෙවියන් කියන්නේ. නමුත් හින්දුන්ගේ ආක්‍රමණ නිසා කතරගම දෙවියන්, සිංහලයන්ගෙන් ඈත් වෙලා.. අපේ මෝඩ සිංහලයා ඒකට තව උල්පන්දම් දෙමින් දෙවියන් වැදීම, බෞද්ධයන්ට නුසුදුසුයි කියල මතයකුත් අරගෙන යනවා. නමුත් මතක තියාගන්න ඕනේ, අපි තමයි අපේම වල කපා ගන්නේ මේ වැඩ වලින් කියන එක.
පේනවා ඇති මේ පොතේ කියල තියෙනවා වසර 2500 ක් ගීය තැන මේ රට මුස්ලිම් වරුන්ට යට වෙන එක නවත්වන්න පුළුවන් වෙන්නේ , ඒ හෙළ දෙවි වරුන්ට පුද පූජා කරලා, එතුමන්ලාට පින් දීල, එතුමන්ලාගේ ආරක්ෂාව, මේ හෙළ ද්වීපයට ලබා ගැනීමෙන් කියල.. එහෙම නැතුව facebook එකේ කොටන එකෙන් නෙමෙයි.
ඉතින් මං හිතනවා නියම සිංහලයන් විදිහට අපි කතරගම දෙවියන්ට වගේම, සුමනසමන් දෙවියන්, උපුල්වන් (විෂ්ණු) දෙවියන් සහ විභීෂණ දෙවියන්ට පුද පූජා පවත්වලා, උන්වහන්සේලාගේ ආරක්ෂාව, තමන්ට වගේම මේ හෙළ දේශයට ලබා ගන්න නොපමාව කටයුතු කරන්න ඕනේ කියලා..
නමුත් කතරගම දෙවියන් කියල කියන්නේ මෙරට බුදු සසුන සහ ලංකා ද්වීපය ආරක්ෂා කර දෙන්න පොරොන්දු වුන මේ හෙළ දෙරණ ආරක්ෂා කරන සතර වරම් දෙවිරජුන් 4 දෙනාගෙන් එක හෙළ දෙවි කෙනෙක්..


මොකක් ගැනද බං උබ කියන්නේ?නැනෙ එතකොට වරදිනවනෙ, තනිකර වැරදියි.. ඕක උනොත් කතරගම දෙවියන්ගෙ දේවත්වයත් නැති වෙනව.. ඒක නිසා කතරගම දෙවියො කියන්නෙ හතර වරම් දෙවියන්ගෙන් එකෙන් එහෙම නෙමේ,..![]()