බෞද්ධයන් කතරගම දෙවියන් වැදීය යුත්තේ ඇයි?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,145
    34,737
    113
    මේච්චර පැහැදිලි බුද්ධ දේශනාවක් තියෙද්දී මොකට ඔය දෙවිවරුන්ට වැඳ වැඳ ඔට්ටුවෙනවද?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Dan minissu katharagama yanne, oya pothe dakwala thiyena widiyata nemeyi ban.
    Sil rakinne neti hariyata banak ahanne neti minissu hondata pewela katharagama yanawa . E minissu budu hamuduruwanta wada dewiyo lokui kiyala tamai hitenne.
    Anit eka, rerukane hamuduruwonge poth kiyawapu sinhalayo ki denek atida ?


    Dawasak pansale upsaka ammala dennek kata wenawa , dewiyo gana hama magulakma dannawa .
    Eth pase buduwaru kiyanne kawda kiyala danne ne.
    Onna okai wela tiyenne


    උබ කියන කතාවනම් සහතික ඇත්ත. අද බෞද්ධයන්ගෙ සම්මා දෘශ්ටිය නැතිවෙලා. බොරුවට තර්ක කර කර ඉන්නවා මිසක් සැබෑ බුදුදහමෙහි හරය වටහා ගන්නෙ නෑ.උබ කිව්වා වගේ එහෙම අය ඉන්නවා නම් බුදුන්ට වඩා දෙවියන්ව ඉහලින් තියන, ඔවුන් සැබෑ බෞද්ධයන් නෙමෙයි
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City


    නමුත් කතරගම දෙවියන් කියල කියන්නේ මෙරට බුදු සසුන සහ ලංකා ද්වීපය ආරක්ෂා කර දෙන්න පොරොන්දු වුන මේ හෙළ දෙරණ ආරක්ෂා කරන සතර වරම් දෙවිරජුන් 4 දෙනාගෙන් එක හෙළ දෙවි කෙනෙක්..



    Kataragama Deviyan kiyanne Maha Rawana Rajathuman....
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Ethakota mahaasen dewiyo saha kadira dewiyo mix wune komada ?
    Katharagama thiyenne dewa adahili dekak neda?
    ජනප්‍රවාද නම් එකිනෙකට වෙනස් බං සමහර කතා...
     
    Hebei balangoda hamduruwoma kiyanawa kataragama deyyo kiyanne subramaniam kiyala god kenek kiyala.subramaniam kiyanne skanda kumara/murugan/katrekiya.


    කතරගම දෙවියන් පිදිය යුතුයි කියල කියන්නේ මේ පොත් පත් විතරක් නෙමෙයි. මතු බුදුබව පතන අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන් පවා ඒ ගැන සදහන් කරනවා.

    මේ තියෙන්නේ මෛත්‍රී රත්නායක මහත්තයා ලියපු "සිහිනෙන් වැඩි බලන්ගොඩ බුදුහාමුදුරුවෝ" කියන පොතේ ඒ ගැන සදහන් වෙන දේ.. මේ පොත ලියල තියෙන්නේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් සමග කරපු සාකච්චා පෙලකින්..


    8p7n8kdtyxm6gqtzg.jpg
    8p7n8kdtyxm6gqtzg.jpg


    ඉතින් ඒ ලියල තියෙන්නේ කතරගම දෙවියන් වදින බලගතු ශ්ලෝකයක්..

    මං හිතනවා අද ඉදල වත් අපේ බෞද්ධයෝ, බොරු භෞතිකවාදී මෝඩ අදහස් දරන්නේ නැතුව, ආගම දහමට නැබුරු වෙයි කියලා. ඒ වගේම facebook එකෙන් රට, ජාතිය ආගම බේරගන්න හදන්නේ නැතුව, සැබෑවටම පන්සල් ගිහින් බුදුන් වැදලා, මේ හෙළ දෙරණ ආරක්ෂා කරන දෙවියන්ට පින් දීල, උන්වහන්සේලාගේ ආරක්ෂාව තමන්ටත්, රටටත් ලබා ගන්න තරම් බුද්ධිමත් වෙයි කියලා....

    බෞද්ධයන් අප අතර ලොකු වාද විවාදයක් තියෙනවා, දෙවියන් වැදීම/යැදීම සුදුසු ද කියන එක ගැන. එක එක අයට විවිධ මතයන් තිබුනත් මං හිතන විදිහට සුදුසුම දේ තමයි, දෙවියන් වදින එකේ හරි වැරැද්ද ගැන බුද්ධ ධර්මය තුලින්ම විමසන එක. ඒ සදහා මං කියවපු රේරුකාණේ චන්දවිමල හිමි විසින් රචනා කරපු "බෞද්ධයාගේ අත්පොත" කියන වටිනා පොතේ කියවෙන කොටස උපුටලා දක්වන්නම්.

    25-ff7811a26f.jpg
    25-ff7811a26f.jpg
    25-ff7811a26f.jpg

    25-ff7811a26f.jpg

    සම්පූර්ණ පොතම බාගන්න මෙතනින්..

    බෞද්ධයාගේ අත්පොත

    දැන් මං හිතනවා දෙවියන් වැදීම ගැන තව දුරටත් බෞද්ධයෝ විදිහට අපිට සැකයක් ඇති කරගන්න ඕනේ නෑ කියල. මොකද මේ පොතේ කියල තියෙනවා පැහැදිලිවම, තෙරුවන් සරණට වඩා දෙවියන්ගේ සරණ උසස් කොට සැලකීම බෞද්ධයාට නුසුදුසුයි කියල. එහෙම නැතුව දෙවියන් වදින්න එපා කියන්නේ නෑ..

    දැන් කියන්න හදන්නේ අපේ බෞද්ධයන්ගේ තවත් මිත්‍යා විශ්වාසයක් ගැන. ඒ තමයි කතරගම දෙවියන් ගැන. බෞද්ධයෝ බොහොමයක් දක්වන ආකල්පය තමයි, කතරගම දේවිය හින්දු දෙවි කෙනෙක් කියන එක.

    නමුත් කතරගම දෙවියන් කියල කියන්නේ මෙරට බුදු සසුන සහ ලංකා ද්වීපය ආරක්ෂා කර දෙන්න පොරොන්දු වුන මේ හෙළ දෙරණ ආරක්ෂා කරන සතර වරම් දෙවිරජුන් 4 දෙනාගෙන් එක හෙළ දෙවි කෙනෙක්..



    මං ඒකට උදාහරණ දෙන්නම්, ඒකත් පොතකින් උපුටා ගැනීමක්..

    113-548027cf55.jpg
    113-548027cf55.jpg
    113-548027cf55.jpg
    113-548027cf55.jpg
    113-548027cf55.jpg


    114-700d6f0b15.jpg
    114-700d6f0b15.jpg
    114-700d6f0b15.jpg
    114-700d6f0b15.jpg

    114-700d6f0b15.jpg


    මේ හෙළ දෙරණේ ඉරණම ගැන කියන කොග්ගල නිලමේ පොත කියවන්න කැමති අය මෙතනින් බාගන්න.

    ඉතින් දැන් පේනවා ඇති යක්ෂ, රාක්ෂ, නාග, දේව කියන හෙළ ගෝත්‍ර වලට අධිපති දෙවියන් 4 දෙනාගෙන්, දේව ගෝත්‍රයට අධිපති දෙවියන් තමයි කතරගම දෙවියන් කියන්නේ. නමුත් හින්දුන්ගේ ආක්‍රමණ නිසා කතරගම දෙවියන්, සිංහලයන්ගෙන් ඈත් වෙලා.. අපේ මෝඩ සිංහලයා ඒකට තව උල්පන්දම් දෙමින් දෙවියන් වැදීම, බෞද්ධයන්ට නුසුදුසුයි කියල මතයකුත් අරගෙන යනවා. නමුත් මතක තියාගන්න ඕනේ, අපි තමයි අපේම වල කපා ගන්නේ මේ වැඩ වලින් කියන එක.

    පේනවා ඇති මේ පොතේ කියල තියෙනවා වසර 2500 ක් ගීය තැන මේ රට මුස්ලිම් වරුන්ට යට වෙන එක නවත්වන්න පුළුවන් වෙන්නේ , ඒ හෙළ දෙවි වරුන්ට පුද පූජා කරලා, එතුමන්ලාට පින් දීල, එතුමන්ලාගේ ආරක්ෂාව, මේ හෙළ ද්වීපයට ලබා ගැනීමෙන් කියල.. එහෙම නැතුව facebook එකේ කොටන එකෙන් නෙමෙයි.

    ඉතින් මං හිතනවා නියම සිංහලයන් විදිහට අපි කතරගම දෙවියන්ට වගේම, සුමනසමන් දෙවියන්, උපුල්වන් (විෂ්ණු) දෙවියන් සහ විභීෂණ දෙවියන්ට පුද පූජා පවත්වලා, උන්වහන්සේලාගේ ආරක්ෂාව, තමන්ට වගේම මේ හෙළ දේශයට ලබා ගන්න නොපමාව කටයුතු කරන්න ඕනේ කියලා..


    වටින විස්තරයක් ...ස්තූතියි .

    මේක අමතර දෙයක්, මෙතන විභීෂණ දෙවියො කියන්නෙ රාවණ රජුගේ සහෝදරයා නේද?

    මම වැරදි දෙයක් කිව්ව නම් සමාවෙන්න, සමහර තැන්වලදී මං දැකල තියෙනව සමහරු කියනව විභීෂණ කියන්නෙ එක්තරා විදියක ද්‍රෝහියෙක් කියල හදුන්වනවා...ඒක එහෙම වෙනවද? නැත්නම් අපි නොදන්න දෙයක් තියෙනවද ?
     
    • Like
    Reactions: funkyguy89

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    නමුත් කතරගම දෙවියන් කියල කියන්නේ මෙරට බුදු සසුන සහ ලංකා ද්වීපය ආරක්ෂා කර දෙන්න පොරොන්දු වුන මේ හෙළ දෙරණ ආරක්ෂා කරන සතර වරම් දෙවිරජුන් 4 දෙනාගෙන් එක හෙළ දෙවි කෙනෙක්..



    නැනෙ එතකොට වරදිනවනෙ, තනිකර වැරදියි.. ඕක උනොත් කතරගම දෙවියන්ගෙ දේවත්වයත් නැති වෙනව.. ඒක නිසා කතරගම දෙවියො කියන්නෙ හතර වරම් දෙවියන්ගෙන් එකෙන් එහෙම නෙමේ,..:no::no:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලස්සන සින්දුවක්, සාහිත්ය වටිනාකම ඉහලයි කතරගම දෙවියන්ගෙ :yes::yes:

     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,962
    11,701
    113
    rata jathiya agama araksha karanna deiyanna wandinna one na ban. minissu wechcha apita dewathwayata eha giya buddathwayaka path wenna buddiyak thiyena bawa budu hamuduruwoma oppu karala tiyenawa.
    e hinda minissu wechcha api ekathu wela rata jathiya agama rakaganna utsaha karoth narakada?
    deiyanta man pin denawa. ape pin onelune e ayata. e arenna man nan oya ekektawath wandinna yanne naha. mata nan deiyange satha pahakatawath wadak naha.
    pansalata danayak nodena moda bawuddayo katharagama deiyo wandala rata araksha kara gattoth thama pudume.
     
    • Like
    Reactions: shaminda peiris

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නැනෙ එතකොට වරදිනවනෙ, තනිකර වැරදියි.. ඕක උනොත් කතරගම දෙවියන්ගෙ දේවත්වයත් නැති වෙනව.. ඒක නිසා කතරගම දෙවියො කියන්නෙ හතර වරම් දෙවියන්ගෙන් එකෙන් එහෙම නෙමේ,..:no::no:
    මොකක් ගැනද බං උබ කියන්නේ?